IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උද්ඝෝෂණ ලෙඩේ යාපනයටත් පැතිරේ

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසට රජයට බල කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ  සිසුහු  අද (13) යාපනයේ උද්ඝෝෂණයක් කළහ.

යාපනය පලාලි මාර්ගයෙන් උද්ඝෝෂණය ඇරඹූ සිසුහු සටන් පාඨ කියමින් යාපනය  රෝහල දක්වා  ගමන්  කළහ.

මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයට සායනික පුහුණුව දීම ගැන ද ඔවුහු විරෝධතා දැක්වූහ.

jaffna_160113(1) jaffna_160113(2) jaffna_160113(3) jaffna_160113(4) jaffna_160113



අදහස් (0)

උද්ඝෝෂණ ලෙඩේ යාපනයටත් පැතිරේ

දේශිකා Wednesday, 13 January 2016 04:29 PM

ජයවේවා දරුවනේ! (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 13 January 2016 04:38 PM

ඔබට අපේ සහය! (නි)

:       0       0

සමන්ත Wednesday, 13 January 2016 12:11 PM

මේ තමයි යහපාලනයේ සැබෑ ජයග්‍රහණයන්. ඒ අයටද තමන්ගේ අදහස් එලි දක්වන්න නිදහස තියෙනවා. වරායකට නැව් එනකොට උත්සව පවත්වන්න වෙන රටක නිදහස සහ සාධාරණත්වය කොයි තරම් අගේද? එකම රටක්...එකම ජාතියක් තුල වෙනස් ජන වර්ග සාමයෙන් ජීවත් වීම ජයග්‍රහණයක් නොවන්නේ කෙසේද? (බ)

:       0       0

රුවන් Wednesday, 13 January 2016 12:13 PM

අපේ රටේ තරම් කුහක උසස් අධ්‍යාපන සිසුන් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මුළු රටේම මිනිස්සු මළපොතේ අකුරක් දන්නේ නැති වෙනවා නම් කැමති වේවි. තමන්ගේ ළමයින්ට උසස් අධ්‍යාපනයට ලකුණු ටිකක් මදි වුන දවසට මොකද කියන්නේ බලමුකෝ. (බ)

:       0       0

දුමින්ද Wednesday, 13 January 2016 09:25 AM

උතුර -දකුණ වෙනසක් නැතිව එකම හඬක්-සුබ දැක්මක් (ම)

:       0       0

රමිත Wednesday, 13 January 2016 10:13 AM

ගහන්නකෝ පුලුවන්නම් පොලිසියෙන් ගිහිල්ල යාපනේ, ඔක්කොම දකුණේ උන්ට විතරයි. එක පොලිස් එකෙක් නෑ (බ)

:       0       0

අරවින්ද Wednesday, 13 January 2016 10:36 AM

පෙනුමට තවත් උද්ඝෝෂණයක් වුනාට මේක අපේ රටේ ජයග්‍රහණයක් . සිංහල සහ දමිල ජාතික සමගිය ඇතිකරන මෙවැනි කටයුතු පැසසිය යුතුයි. ඇත්ත ප්‍රශ්න වලට සමගියෙන් විසඳුම් හෙව්වනම් අවුරුදු 30ක් යුද්ධ කරන්න අවශ්‍ය නොවෙන්න තිබුන. පටු ජාති ආගම් බෙදීම් නැතුව නිශ්චිත අරමුණකින් සටන් කරන අන්තරේට මල් මිටක්. (බ)

:       0       0

මහින්ද - සවුදි Wednesday, 13 January 2016 11:01 AM

අරවින්ද,පාරවල් වහගෙන මහජනතාව අපහසු තාවයට පත් කරන මේවාගේ උද්ඝෝෂණ පැසසිය යුතු කරුණක් වෙන්නේ කොහොමද? (ම)

:       0       0

අනුර Wednesday, 13 January 2016 11:16 AM

සියලු දෙනා පෙළගැසිය යුක්තේ රටම සහ රජය නිසි මගට ගන්න ඒ තුළින් ජනතාවගේ අබිලාසයන් මුදුන් පමුණුවන්න.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 2 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 282 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 357 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1993 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12684 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36633 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site