(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා ඇත
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
පුරවැසියා Tuesday, 27 February 2024 12:00 PM
සතුටුයි උද්දික පුතා...!
nimalTuesday, 27 February 2024 07:54 PM
උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට සුදුසු, රංගන ශිල්පීයකු නොවන කෙනෙකු පාර්ලිමේන්තුවට පත්කර ගන්න. හැමදාමත් හැමෝමත් රංගනයෙන් රැවටීමට නොහැකියි. අවසානයේ රැවටෙන්නේ ඔවුන්ම බව තේරුම් ගත යුතුවේ...
Asanga Tuesday, 27 February 2024 12:01 PM
බැසිල් ලංකාවට ආවා කිව්වා නේද?
Kumara Tuesday, 27 February 2024 12:07 PM
ඩීල් එක කෝටි 20ක් වත් වෙන්න ඇති...!
යෝගා Tuesday, 27 February 2024 12:29 PM
වෙඩි තබාගැනීමේ නාටකය හරි ගියේ නෑ. දැන් ඉල්ලා අස්වීමේ ජවනිකාව...!
කසුන් Tuesday, 27 February 2024 12:29 PM
තව වෙඩිල්ලක් තියාගන්න. මේ සැරේ නම් වරද්දා ගන්න එපා උද්දික...!
nalin Tuesday, 27 February 2024 12:34 PM
අන්තිමට පාලිමේන්තුවේ ඉන්න මිනිස්සුත් නැතිවෙයි... මේ යන විදියට දැන් අනුරාධපුරේ කෙනෙක් මේ දවස් ටිකට පාලිමේන්තුවට එයි...
මැක්ස් Tuesday, 27 February 2024 01:04 PM
වැඩක් කළේත් නැත්තන්, හිතපු දේවල් වුනේත් නැත්තන්, නරකද මෙතුවක් කල් ගත්ත පඩි නඩි, වාහන බලපත්‍ර, බාර් පර්මිට් වගේ දේවල් ආයෙත් මහා භාණ්ඩාගාරේට දීලා ගියොත්...!
Banda Tuesday, 27 February 2024 01:41 PM
නළුවාට ලැබුණු තිර පිටපත අනුව ක්‍රමයට රඟපාමින් ඉන්නවා. පුළුවන් නම් නොරැවටී ඉන්න උත්සාහ කරපල්ලා...
PATTA hora Tuesday, 27 February 2024 03:11 PM
මචං, අර ඩෝං ගාපු කේස් එක යට ගියා නේද? ඇයි ඒම මචං...? පොලිසියේ අය වැඩේ කනවා නේද? චිත්‍රපටි වල ස්ක්‍රිප්ට්, රඟපෑම් වගේ රියල් ලයිෆ් එකේ ගොං සීන් බෑ නේද?
Kithsiri Tuesday, 27 February 2024 04:28 PM
හොඳම නළුවා සම්මානය...
අරවින්ද මොනරවිල Tuesday, 27 February 2024 06:24 PM
සජබ කුණු බක්කියට තවත් කසල ගොඩක්...!
සිල්වා Tuesday, 27 February 2024 06:25 PM
ඔබතුමාට දැන් ද වැටහුනේ වහකදුරු ඇටවලින් කොස් පැල බලාපොරොත්තු වෙන්න බැහැ කියලා...!