IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


උද්ධමනය මඩිනහැටි අමුණුගම කියයි

පඩි වැඩි කිරීමෙන් මේ රට දියුණු කළ නොහැකියි. වඩා හොඳ ක‍්‍රමය වනුයේ උද්ධමනය අඩු කිරීමයි. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතුයි. පොඩි මිනිහාට සුළු ව්‍යාපාර කැරගෙන යාමට බැංකු අත දිය යුතුයි. ලක්ෂපතියන් හා කෝටිපතියන් බිහිකළ හැක්කේ බැංකුවලට පමණය. රාජ්‍ය බැංකු ඔවුනට අත දෙනවා නම් රට දියුණු කළ හැකියි. නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මහජන බැංකු ශාඛාවක් විවෘත කරමින් එසේ කීවේය.



අදහස් (0)

උද්ධමනය මඩිනහැටි අමුණුගම කියයි

මිලින්ද Monday, 26 November 2012 12:43 PM

වැඩක් වෙන එකක් නැහැ මහත්තයෝ මම නම් හිතන්නේ නැහැ

:       0       0

ලුම්බිණි Monday, 26 November 2012 04:09 AM

උද්ධමනය අඩු කිරීම සඳහා බැංකු ණය වැඩි කළහම හරිද? (නි)

:       0       0

අජිත් Monday, 26 November 2012 06:27 AM

ප්‍රායෝගිකද... නැද්ද

:       0       0

කෙනී Sunday, 25 November 2012 03:49 PM

එහෙනම් ඇයි මැති ඇමතිලාගේ පඩි වැඩි කරන්නේ? එයාලා වෙනම කොට්ඨාශයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රුවනි Sunday, 25 November 2012 04:01 PM

ඇමැතිතුමනි ,ඔබතුමාලට පුළුවන් හැම ආසනයකම අලුත් කර්මාන්ත ශාලා ඇති කරලා අපේ තරුණ තරුණියන්ට රස්සා දෙන්න,එතොකොට නිෂ්පාදන ආර්ථිකයක් ඇති වේවි. අපේ රට දාලා කිසිම කෙනෙක් පිට රට එන්නේ නැහැ , හොද ජීවිතයක් තියෙනවා නම්. (නි)

:       0       0

කිර්ති Monday, 26 November 2012 08:52 AM

අනේ හොදයි

:       0       0

රකිත Monday, 26 November 2012 09:04 AM

ඇත්තටම? අපරාදෙනේ 1500කින් පඩි වැඩි කලේ. අඩු කරන්නනේ තිබුනේ. (ස)

:       0       0

ලලිත් Sunday, 25 November 2012 04:52 PM

ජනතාව වෙනුවෙන් නේ

:       0       0

රොසාන් Sunday, 25 November 2012 05:59 PM

මහත්තයෝ, කතාව වගේම වැඩෙත් වෙනවා නම් තමයි හොද. (නි)

:       0       0

උපුල් Sunday, 25 November 2012 06:00 PM

දැන් මේක කාටද කියන්නේ? රටක නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ නම් කවුද මුල පුරන්න ඕනෑ? මිනිස්සුන්ට හොඳ පඩියක් දෙන්න ක්‍රමයක් හොයන්න බැරි ද? ඇයි ආණ්ඩුවට බැරි මොනවාහරි ‍අලුත් දෙයක් කරලා ආදායම වැඩි කරන්න? (නි)

:       0       0

බමුණුගම Monday, 26 November 2012 09:30 AM

නිශ්පාධනය වැඩි වෙලා මිල අඩු වුණාම නිශ්පාදනයත් අඩු වෙනවා , එටිට නැවත මිල ඉහල යනවා (ස)

:       0       0

නිමල් Sunday, 25 November 2012 07:09 PM

හොදයි

:       0       0

නිශා Sunday, 25 November 2012 07:35 PM

ඔය ගොල්ලෝ හරියටම කරන්න ඕනෑ දේ දන්නවා. ඒත් අමුණුගම මහත්තයෝ ඔය කියන ඒවා කෙරන්නේ නැ‍හැනේ. ඒකනේ මහත්තයෝ ප්‍රශ්නේ. (නි)

:       0       0

සිල්වා Sunday, 25 November 2012 07:40 PM

බදා නොගෙන බෙදා‍ දෙන්න. බෙදා දී නිදහස් වෙන්න. (නි)

:       0       0

කබීබ් Sunday, 25 November 2012 08:00 PM

කවදාද එතකොට උද්ධමනය අඩු කරන්නේ? (නි)

:       0       0

ලංකා Sunday, 25 November 2012 08:14 PM

අහිංසක මිනිසුන්ට පිහිට වන්න

:       0       0

නීලා Sunday, 25 November 2012 08:55 PM

දැන් කාටද එතකොට ඔය දේ කරන්න කියන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 25 November 2012 09:35 PM

එහෙනම් ඉතිං දැන් වැඩේට බහින්න ඇමතිතුමෝ. (නි)

:       0       0

ජනක Sunday, 25 November 2012 09:36 PM

අපිව ණයකාරයෝ නම් කරන්න එපා ඔන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 612 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1233 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2847 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3215 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 375 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site