IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උදේනි අතුකෝරළ යළි සභාපති පුටුවේ

පස් ප්‍රවාහනයට බලපත්‍රයක් දීම සඳහා  බෙන්තොට ප්‍රාදේශීය සභාපතිවරයාගෙන්  රුපියල් ලක්ෂ  පහළොවක අල්ලසක් ගත්තැයි  චෝදනාවක්  මත සැකපිට   රිමාන්ඩ්  භාරයේ සිට ඇප ලැබූ   වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා  පසුගිය  හය වැනි දින ඇප පිට මුදා හැරීමෙන් අනතුරුව අද අදැසන (07) දින නැවතත් සේවයට  පැමිණ  සභාපති  වශයෙන් වැඩ භාර ගත්තේය

ප්‍රාදේශීය සභාවේ වැඩ බලන තනතුරේ සිට උප සභාපති නාලක තරංග සමර වික්‍රම මහතා  පසුගිය කාලයේ වැඩ බැලීය



අදහස් (0)

උදේනි අතුකෝරළ යළි සභාපති පුටුවේ

රූපා Thursday, 08 August 2013 10:44 AM

දේශපාලනය ගැන කතා කරනවාට වඩා හොදයි බලු කපුටු දානයක් දෙනවා (දී)

:       0       0

සංජය Wednesday, 07 August 2013 10:42 PM

ශ්‍රී ලංකා ජයවේවා! මේ මහතට වැඩකරගෙන යන්න දෙන්න. මේ ගොල්ලෝ නියමුවෝ. (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 04:23 PM

ඉතින් මේක තමා මේ තනතුර උසුළන්න නියම සුදුසුකම. හිරේ ගිහින් එනවා කියන්නේ ප්‍රාදේශීය සභාවට යන්න නියම සුදුසුකම.එයයි සැබෑ ආශ්චර්ය (නි)

:       0       0

පාලිත Wednesday, 07 August 2013 10:52 PM

ඇයි එයාගේ වැඩ තහනම් නොකළේ? (නි)

:       0       0

පිටිගල Wednesday, 07 August 2013 04:28 PM

එතකොට මේ සන්ධානේ ලොකු ලොක්කෝ කියන්නේ මොනවද? (නි)

:       0       0

සංජය Wednesday, 07 August 2013 10:57 PM

මෙයා පොඩි ගානක්නේ අරගෙන තියෙන්නේ.අනේ පව් අහිංසකයා! (නි)

:       0       0

කුමාර් Wednesday, 07 August 2013 04:38 PM

ධර්මද්වීපයක්නේ මේක (නි)

:       0       0

ගමගේ Wednesday, 07 August 2013 04:40 PM

හරි අපරාදයක්නේ ඔබතුමාට කට්ටිය කරලා තියෙන්නේ. දැන් ඔබතුමා නඩුවක් දාලා වන්දි ඉල්ලන්න. ඇත්තටම වෙලා තියෙන්නේ මෙතුමා වගේම හැඩරුව තියෙන මනුස්සයෙක් තමා අල්ලස් අරන් තියෙන්නේ. (නි)

:       0       0

දසුන් Wednesday, 07 August 2013 04:43 PM

නීල්, මේක හොරුන් රජවන යුගයක්නේ ඉතින් (නි)

:       0       0

විමල් Wednesday, 07 August 2013 04:50 PM

අපි හිතුවා ඕක වෙනවා කියලා (නි)

:       0       0

අචිනි Wednesday, 07 August 2013 04:54 PM

ජයවේවා සබාපතිතුමා! ඔහොම යන් ඔහොම යන් ...... (නි)

:       0       0

පෙරේරා Wednesday, 07 August 2013 05:09 PM

නියම කොල්ලෙක්නේ. මහජන නියෝජිත යනු රජයේ සේවකයෙකි. අපරාධ පනතට වැටෙන දෙයකට හසු වන රජයේ සේවකයෙකුගේ සේවය අත්හිටවිය යුතුය. එහෙම නීති තිබුනද ඇත්තට? (නි)

:       0       0

ටෘත් Wednesday, 07 August 2013 11:52 PM

ආයෙත් පුටුවට ඇවිල්ලද? (නි)

:       0       0

පිටිගල Wednesday, 07 August 2013 05:13 PM

ලජ්ජා නැතිකම සභාපති කමටත් වැඩිය ලොකුය්ලු.

:       0       0

සරත් Wednesday, 07 August 2013 05:20 PM

තව පුළුන් දෙයක් කරගන්න ඊළග පාරට ආයෙත් අතෙන්ට යන්න ඉස්සර. මෙයාට මුකුත් වෙන්නේ නැහැ. හෙට අනිද්දාට පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගනීවි සමහරවිට. එපමණයි. ඒ නිසා බයනොවනු! මොහුට කිසිත් නොවේ. (නි)

:       0       0

ප්.ද ගුණවර්ධන Wednesday, 07 August 2013 05:36 PM

ඇයි සාරුව සුනිල්ටත් නැවතත් පුටුව හම්බ වුණේ.... (නි)

:       0       0

ඇසළ Wednesday, 07 August 2013 05:45 PM

නිකන් ලැබෙන දේ එපා කියන අය ඉන්නවද. (නි)

:       0       0

සනත් Wednesday, 07 August 2013 05:53 PM

මම හිතාගෙන උන්නේ කව්රු මොනවා කිවුවත් අපිට පිස්සු නැහැ කියලා. බලනකොට ඇත්ටටම අපිට පිස්සු. (නි)

:       0       0

රෝහණ Wednesday, 07 August 2013 06:05 PM

ඉතින් හරිනේ සුදුසුකම අලුත් වැඩියා කරපු එකනේ කරලා තියෙන්නේ. මේ ඉතින් මේ ආශ්චර්යමත් රටේ හැටිනේ. අපිට තියෙන්නේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි. (නි)

:       0       0

දර්ශන Wednesday, 07 August 2013 06:05 PM

ආසියාවේ ආශ්චර්ය මේක තමා (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:15 PM

අපරාදේ ඇඳුම් ඇඳගෙන ආවේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 07 August 2013 06:19 PM

මේක මහා පුදුමාකාර රටක්. (නි)

:       0       0

ටිකිරි Wednesday, 07 August 2013 06:32 PM

ඔවුන්ටම ගිය රටක්.අපිට අවාසනාවන්ත හෙටක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 August 2013 06:33 PM

ජෙනෙරල් සරත් ෆොන්සේකාගේ වටිනාකම කවදා හෝ දවසක ජනතාව තේරුම් ගනීවි. (නි)

:       0       0

ටොම් Wednesday, 07 August 2013 06:34 PM

කැළෑ නීතිය රජ කරනකොට සුරදූතයෝ වඩින්නේ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 August 2013 06:36 PM

ලංකාවේ මිලියනයෙන් එහා පැත්තේ හොරකමක් කළොත් ගොඩ.හැබැයි බඩගින්නට පාරේ හිටවලා තියෙන බතල අලයක් හොරකම් කළොත් අවුරුදු 2 ක්වත් හිරේ. (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 04:46 AM

මේකට පොතේ කියන්නේ "නිසි මුල්‍ය කළමනාකරණය මගින් ප්‍රතිලාභ ලැබීම" කියලයි. අර පහළොස් ලක්ෂය නිසි පරිදි, සුදුසු ස්ථානවලට, නියමිත අනුපාතය අනුව ස්ථානගත කිරීමෙන් එතුමා ප්‍රතිලාභ ලබා ඇතිබව පෙනෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවක් කළමනාකරණය කළයුත්තේ එහෙමනේ. (නි)

:       0       0

අමිල Wednesday, 07 August 2013 07:00 PM

ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයිනේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 07 August 2013 07:07 PM

අපේ රටට මොකක් කරන්න යනවද කියල මටනම් හිතා ගන්නවත් අමාරුයි. ජෙනරල් නිදහස් කර දුන්නු රටට වුන විනාසයක්. (දී)

:       0       0

නාමල් Wednesday, 07 August 2013 07:17 PM

අනේ මන්දා .........(දී)

:       0       0

චන්දදාස Wednesday, 07 August 2013 07:33 PM

ඔබ තුමාව ,කව හරි දල එයාවත් අලලා දෙන්ඩ. ඕව සමනය දේවල් අපේ රටේ. පොඩි එකාගේ ඉඳන් මාත් ඇතුළුව . ගහපල්ලා, ගහපල්ලා, තව ටික දවසයි ගහපල්ලා,ගහපල්ලා.(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 07 August 2013 07:45 PM

මෙයට වැඩ විශාල චෝදනා තිබෙන සභාපතිවරු කිදෙන්නෙක් අද ලංකාවේ ප්‍රාදේශීය සභා පාලනය කරනවද ? (අ)

:       0       0

දීප්ත චන්දන Wednesday, 07 August 2013 08:07 PM

ඇත්ටටම අපි අවාසනාවන්ත ජාතියක් මේක මහා පුදුමාකාර රටක් ජයවේවා සභාපතිතුමා! (අ)

:       0       0

ද සිල්වා Wednesday, 07 August 2013 08:19 PM

පේනවනේ මෙසේ උඩ ලිපිගොනු ගොඩ ගැහිලා මේ හැම එකකින්ම අඩුම තරමේ 50000 ගානේ කපාගෙන තමනුත් ගානක් තියාගෙන ලබන පාර ඇමතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කළා නම් ගොඩනේ (අ)

:       0       0

නාලක - කටාර් Wednesday, 07 August 2013 08:21 PM

මේක තමා ආසියාවේ ආශ්චර්ය.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 19 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 332 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 395 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2262 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12761 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36639 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site