IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උදයකාන්ත නව මැනුම්පති

අතිරේක මැනුම්පතිවරයකු වන පී එම් පී උදය කාන්ත මහතා 47 වැනි මැනුම්පති  ලෙස සිකුරාදා (30) සිය ධුරයේ වැඩ භාර ගනී.

1983 වසරේ සහකාර  මිනින්දෝරු  අධිකාරීවරයකු ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණූ  ඔහු දියතලාව  මැනුම් හා සිතියම් ගත කිරීමේ  ආයතනයේ මැනුම් විද්‍යා උසස් ඩිප්ලෝමා පාඨමාලාවෙන්  පළමු පෙළ සාමාර්ථයක් ලබා ශ්‍රී ලංකා  මිනින්දෝරු ආයතනය විසින්  විශිෂ්ටතම ශිෂ්‍යාහට පිරි නමන රන් පදක්කම දිනා ගත්තේය.

1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ රාජ්‍ය විශ්ව විද්‍යලයයෙන් භූමිතික  විද්‍යාව පිළිබඳව  විද්‍යාපති උපාධීය  ලබා ගත්තේය.මැනුම් හා  සිතියම් ගත කිරීමේ ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය.

1999 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මැනුම් ජාලය වැඩි දියුණු  කැර චන්ද්‍රිකා තාක්ෂණය නව පාලන ජාලයක් පිහිටුවා ශ්‍රී ලංකාවේ මැනුම් කටයුතු නව මගකට ගෙන ඒමට පුරෝගාමී වුවෙකි.

ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  ලෙස ක්‍රියා කරද්දී බිම් සවිය වැඩසටහන නිර්මාණයට මුලික දායකත්වය සැපයීය.

2012-2013 වසරවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේසර් ජනරල්  සිතියම්කරණ ලෙස ද ලංකා ජාතික සිතියම් සංග්‍රහයේ සිංහල පරිවර්තනයේ සංස්කාරක  කමිටු සාමාජිකයකු ලෙස ද  ක්‍රියා කළේය.

ශ්‍රී ලංකා  මැනුම් සභාවේ  උප සභාපතිවරයෙකි,නව මැනුම්පති ධුරයට පත් වීමත් සමඟ එහි සභාපති ධුරයට හෙතෙම පත්වෙයි.

මහනුවර ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයයේ ආදී සිසුවෙකි.රුහුණු විශ්ව විද්‍යාලයයේ  හෞතික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි.

 

 

 

 



අදහස් (0)

උදයකාන්ත නව මැනුම්පති

එස් බී තෙන්නකෝන් Thursday, 29 May 2014 03:52 PM

මගේ උණුසුම් සුභ පැතුම් . මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන එක සිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා.(දිල්)

:       0       0

නිරෝෂා හපුආරච්චි Thursday, 29 May 2014 04:54 PM

ඔබතුමන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ආශීර්වාදයකි. නව තනතුරේ කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා. (ස)

:       0       0

සී. ගංගොඩ Wednesday, 28 May 2014 02:22 PM

උදයකාන්ත ශ්‍රී ලංකාවේ නව මැනුම්පතිතුමාට, නව තනතුරෙහි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ධෛර්යය ,ශක්තිය ලැබේවායි අපි ආශිර්වාද කරමු. (නි)

:       0       0

වීරසූරිය Thursday, 29 May 2014 07:31 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සුමේධ Wednesday, 28 May 2014 02:41 PM

ඔබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි. (අ)

:       0       0

ජයමිණ කොඩිප්පිලි Thursday, 29 May 2014 08:43 AM

ඔබට අපගේ සතුට! කැනඩාවෙන් සුභ පැතුම්,මෙය මිනින්දෝරු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ගන්නා ලද හොඳම තීරණ වලින් එකකි. උදයකාන්ත මහතා මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. (ස)

:       0       0

සරත් , රොෂානි Friday, 30 May 2014 08:06 PM

ඔබගේ නොමඳ කැප කිරීම,දක්ෂතාවය,සුහදත්වය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මහගු ආශිර්වාදයක් වනු නිසැකයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව නවමු මගකට ගෙන යන්නට ඇවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට ලැබේවා...අපි පතමු ඉත සිතින්.(අ)

:       0       0

බමුණු Thursday, 29 May 2014 09:10 AM

ඉන්ද්‍රජිත් ද සිල්වා මේ ලාල් කාන්ත නොවෙයි මිනුම් ක්ෂේත්‍රයට ඉතා හොඳ සේවයක් කල උදය කාන්ත (නදී)

:       0       0

සේනක මහගෙදර, සිඩ්නි ඔස්ට්‍රේලියා Wednesday, 28 May 2014 04:20 PM

මගේ උණුසුම් සුභ පැතුම් . මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන ඉතසිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා. (දිල්)

:       0       0

රොෂානි Friday, 30 May 2014 03:59 AM

ඔබගේ නොමඳ කැප කිරීම,දක්ෂතාවය,සුහඳත්වය හ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මහගු ආශිර්වාදයක් වනු නිසැකයි.මිනින්දෝරු දෙපාර්තමේන්තුව නව මගකට ගෙන යන්නට ඇවැසි ශක්තිය,ධෛර්යය, වාසනාව ඔබට ලැබේවා !...අපි පතමු ඉත සිතින් පතමු. (ස)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 28 May 2014 04:37 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

යු.සී.රණසිංහ,කෑගල්ල Thursday, 29 May 2014 10:40 AM

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හොද අනාගතයක සුභ නිමිති පහල වෙලා 2014.05.30 පසු දෙපාර්තමේන්තුව ආලෝකමත් වෙිවි.අපි එක සිතින් සතුටු වන්නෙමු.(දිල්)

:       0       0

නිලංත Thursday, 29 May 2014 11:01 AM

පෞද්ගලික අරමුණු වලට වඩා පොදු අරමුණු වලට තැන දෙන කෙනෙකුගේ පැමිණීම රටට වාසනාවක් වේවි. (ස)

:       0       0

මහින්ද Tuesday, 03 June 2014 04:08 PM

ඔබට අපි හදවතින්ම සුබ පතනවා. එකම පාසලේ එකම පන්තියේ මා සමග උසස් පෙළ ඉගෙන ගත් ඔබ මිනුම්පති ලෙස වැඩ බාරගැනීම පිළිබඳව මා අවංකවම ආඩම්බර වෙනවා. ඔබ දක්ෂයෙක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට ඔබට අවශ්‍ය වන සෑම සක්තියක්ම ලැබේවා කියා මම හදවතින්ම පතනවා.(නදී)

:       0       0

බැටී Wednesday, 28 May 2014 07:17 PM

මගේ උණුසුම් සුභ පැතුම් .(අ)

:       0       0

සුදත් පෙරෙරා Thursday, 29 May 2014 12:48 PM

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන එක සිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා.මගේ උණුසුම් සුභ පැතුම් (දිල්)

:       0       0

විද්‍යා Wednesday, 28 May 2014 07:54 PM

මෙවැනි උගතුන් සුදුසු තනතුරට පත්කිරීම කොපමණ හොඳද? රටක් දියුණු වෙන්නේ එවිටයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් ද සිල්වා Wednesday, 28 May 2014 08:49 PM

මිනුම් ක්ෂේත්‍රයට ඉතා හොඳ සේවයක් කල හැකි දක්ෂ නිලධාරියෙක් වන ලාල් කාන්ත මහතාට මගේ භක්ති ප්‍රණාමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 596 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1534 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1566 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 384 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 632 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 472 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36820 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24314 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site