IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උදයංගගේ බඩු කන්ටේනරය වෙන්දේසි කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමට කොළඹ වරායේ ඇති පෞද්ගලික භාණ්ඩ රැගත් කන්ටේනරය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට යන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි කියයි.

විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කර ඇති අතර විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු කියා සිටියේ එම බඩු තොගය නිදහස් කරගන්නා ලෙස කිහිපවරක්ම උදයංග වීරතුංගට දැනුම් දුන් බවයි.

එක් අවස්ථාවක හිටපු තානාපතිවරයා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තවත් නියෝජිතයකුට එම බඩු බාරගැනීමට අවකාශ සලසන ලෙස නිල වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා සිටියද එහිදී පළමුව ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රය ඉදිරිපත් කරන්නැයි විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටීම හේතුවෙන් එය සාර්ථක නොවී ඇතැයි කියති.



අදහස් (0)

උදයංගගේ බඩු කන්ටේනරය වෙන්දේසි කරයි

නිලූ Thursday, 20 October 2016 12:41 AM

පිටිගල මිලානෝගේ ඉල්ලීම හරියට හරි. මොකද පහුගිය කාලේ අපේ රටේ තිබුනේ කැලේ නීතියනේ. මේ ගැන පරීක්ෂණ පවත්වා ඒ පවුල්වල අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 October 2016 10:54 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 18 October 2016 04:14 AM

ඒ දවස්වල සරුවට රටම වහගෙන කිසිම පැලයකට හැදෙන්න ඉඩක් නොතබා හැදුනු පවුල් ගහේ හොඳ අත්තක්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 16 October 2016 07:19 AM

පසු ගිය ආණ්ඩුව කාලයේ මෙයා යුක්රේන තානාපති ව සිටින අවදියේ මියගිය තානාපති කාර්යාල නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙය මිනීමැරුමක් ලෙස සමහර මාධ්‍ය වාර්තා කරනවා. (බ)

:       0       0

සාගර Saturday, 22 October 2016 04:15 AM

පිටිගල, නිලූ, ඔයාලගේ ඉල්ලීම සාදාරන වෙන්න නම්, මේ රටේ 88-89 කලේ මරුන හැම තරුණයෙක් ගැනම පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕන නේද? බටලන්දත් සමගම? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 44 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 237 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1152 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 168 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2911 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 353 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site