තරුණ පරපුර අතර වඩාත් කතාබහට ලක්වූ යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මෑත කාලයේ ක්ෂේත්‍රය තුළ වඩාත් කතා බහට ලක්වූ අයෙකි. සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද මේ වනවිට නමක් දිනාගෙන ඇති ඔහු මේ වනවිට ඒ සම්බන්ධව ඇකඩමියක්ද පවත්වාගෙන යමින් සිටියි. උදය විසින් පසුගියදා ඉංග්‍රීසි ගීතයක්ද එළිදක්වනු ලැබූ අතර ඒ සම්බන්ධව "සාරවිට" අපිට ඔහු මෙසේ පවසා සිටියා.
"මම ක්ෂේත්‍රයට පිවිසියෙත් ඉංග්‍රීසි ගීත හරහායි. නමුත් පසුකාලීනව සිංහල ගීතවලට වැඩිපුර අවධානයක් යොමු කළ නිසා ඉංග්‍රීසි ගීත ගායනයට මම දුන්නේ අඩු තැනක්. ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් මම කාලයක් වෙන හින්දා වෙනසකටත් එක්ක ඉංග්‍රීසි ගීතයක් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට ලබාදෙන්න තීරණය කළා. "SUPER NATURAL" නමින් තමයි මේ ගීතය මම මේ වනවිට එළිදක්වලා තියෙන්නේ. ලංකාවේ තියෙන ඉංග්‍රීසි එෆ්.එම් ගුවන් විදුල් නාළිකා බොහෝමයක මේ ගීතය ප්‍රචාරය වෙනවා. දැනට මේ ගීතයට විෂුවල් එකකුත් කරලා තියෙනවා. නමුත්, මම සැලසුම් කරලා තියෙනවා මේ ගීතයට වෙනස්ම ආකාරයෙන් බටහිර ශෛලියට අනුගත අලුත්ම වීඩියෝවක් නිර්මාණය කරන්නත්. එය ඉතා ඉක්මණින්ම සිදුකරන්න මගේ HEAVEN Studios Productions ආයතනය හරහා බලාපොරොත්තු වෙනවා."
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උදයගෙන් ඉංග්‍රීසි සින්දුවක්