IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උදයගෙ තැන රණතුංගට

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළුවාරි මාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ලෙස පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා

මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හෙළ උරුමය රජයේ සියලු තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය අනුව එතෙක් එම   ධුර දැරූ උදය ගම්මන්පිල මහතා   ඉල්ලා අස්විය.

DSC_1502-2-3-4



අදහස් (0)

උදයගෙ තැන රණතුංගට

නිමා Wednesday, 26 November 2014 08:09 AM

අනේ පව්

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 12:59 PM

පත්වීම් උසස්වීම් ඔක්කොම ඉහල නිලයන්ට. පොඩි එවුන්ට දුන්න ස්ථිර පත්වීමත් නැතිකළා දේශපාලන හේතුමත. අනේ මේවා කාට කියන්නද. (නදී)

:       0       0

රෝයි - ලන්ඩන් Tuesday, 25 November 2014 01:24 PM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

බුද්දික Tuesday, 25 November 2014 01:43 PM

ඔක්කොම හොරු මොනවද කරන්නේ. ඔබතුමා කළුතර ගැන බලන්නෙම නැහැ බලමුකෝ ලබන සැරේ. (නදී)

:       0       0

සිල්වා Tuesday, 25 November 2014 02:02 PM

බුද්දික, හරි. (ර)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Tuesday, 25 November 2014 02:06 PM

කලබල වෙන්න එපා ..හිත් නරක් කර ගන්න එපා ....ඕවා පුංචි රෙපයාර්.... (ස)

:       0       0

නාලක Tuesday, 25 November 2014 03:51 PM

මෙය පනින අයගේ ඇමති කම් ගන්නවා ... අර්ජුන පැනපු මෛත්‍රී එක්ක විපක්ෂේ ඉන්නවා... නිශාන්ත රණතුංග ක්‍රිකට් බෝර්ඩ් එක වනසනවා... යකෝ රණතුංග පවුල බැලුවම රාජපක්ෂලාට වඩා මොලේ තියෙන පවුලක් නේ...(ස)

:       0       0

රමණි Tuesday, 25 November 2014 04:29 PM

තියන වගකීම් ඉස්ඨ කරලද තව වගකීම් ගන්නේ බලමුකෝ වෙන දේ ඉදිරියට (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 25 November 2014 04:34 PM

සමහරුන්ට හරියන්නේ තමන්ට වාසනාව තියෙන නිසා නොවෙයි අනුන්ට විපතක් සිදු උනහම. (නදී)

:       0       0

ධම්ම Tuesday, 25 November 2014 12:10 PM

පළාත් සභාවලට මහ ඇමති විතරක් හොඳටෝම ඇති. කරන වැඩක් තියෙනවායැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 764 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 813 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 326 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site