IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත්ව තිබූ බැංකු ගිණුම් 18 න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම් වලින් යම් මුදල් ප‍්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන්  සලකා බැලීමට සති 4 ක කාලයක් නීතිපතිවරයාට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

උදයංග වීරතුංග මහතාගේ නැන්දණිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කරමින් බුවනෙක අලූවිහාරේ ,අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලඓම තීන්දුව ගත්තේය.



අදහස් (0)

උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක්

මාල් Wednesday, 11 January 2017 03:53 PM

මොකටද හොරකම් කරපු මුදල් ආපසු දෙන්නේ. දැන්නම් මේ ආණ්ඩුවේත් හිටපු හොරු ආපසු ඇවිල්ල ඔක්කොම මඩ ගොහොරුවක් වෙයි ද කියන්න බැහැ.ජනපති තුමනි , අගමැති තුමනි මේ ගැන දැන්ම සොයා නොබැලුවොත් ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දමාවි. (අ)

:       0       0

තිලක් Thursday, 12 January 2017 01:45 PM

ඔය බැංකු ගිණුම් 18 තිබුනේ කාගේ මුදලට?නියම හිමිකරුවා කවුද?රටේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ.(හේ)

:       0       0

තිලක් Thursday, 12 January 2017 01:44 PM

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා කිසිම කරදරයක් නැතිව දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 11 January 2017 04:39 PM

ගිණුම් 18ක්? මොවුන්ට මෙහෙම හොරාකන්න පත්කළ අයට මෙලොවත් පව් එලොවත් පව්..! (නි)

:       0       0

බීනු Wednesday, 11 January 2017 06:21 PM

මේක හරිම පුදුම රටක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 12 January 2017 06:06 PM

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි. (නි)

:       0       0

නාරද Thursday, 12 January 2017 01:32 AM

කලින් මං මහ ඉහළින් සිතාසිටි අයෙක් (නි)

:       0       0

හිමාල් Friday, 13 January 2017 01:30 AM

අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

ලංකා Friday, 13 January 2017 03:42 AM

රුසියාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්කළේ නීතිවිරෝධී ලෙස මුදල් හම්බ කරලා මෙහෙම පොදි ගහන්නද? පහුගිය ආණ්ඩුවේ මෙහෙම කී දෙනෙක් නම් තානාපති කාර්යාල වල යැවුවද? අනේ අපේ රටට වෙච්ච දෙයක්.. (නි)

:       0       0

යෝනක Friday, 13 January 2017 03:51 AM

ලංකාව කියන්නේ මහා පුදුම රටක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 13 January 2017 03:56 AM

මේවා අපරාධ නෙමෙයිද? (නි)

:       0       0

සුසිල් Thursday, 12 January 2017 04:18 AM

ගිණුම් 18 බැංකු 18 කද? විමර්ශන ඉවර වෙනකම් සත 5 ක්වත් දෙන්න එපා (නි)

:       0       0

ශාන් Thursday, 12 January 2017 07:18 AM

මේවා පුදුම වැඩ. නැන්දා පැමිණිලි කරන්නේ, වැරදිකාරයා රටෙන් පැනලා, දැන් සල්ලි වලින් ටිකක් දෙන්න සළකා බලනවලු. මේ වගේ වැඩ තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 12 January 2017 07:53 AM

ජ්‍යාත්‍යන්තර වරෙන්තු ලැබූ අයගේ මුදල් නේද මේ? (නි)

:       0       0

එරන්ද Thursday, 12 January 2017 08:26 AM

අනේ මන්දා මෙහෙම බලනකොට කාව විශ්වාස කරන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 235 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1907 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3553 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 577 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1617 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11045 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site