IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘උදයංග වීරතුංග, රාජපක්ෂලාගේ රැකවරණය ලබනවා‘

හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග නමැත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ රැකවරණය යටතේ කොහේ හරි සිටින බව එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙවැනි අලාභයක් ගැන කතාකරන්න වෙයි කියා තමන් නොසිතූ බවත් අද වනවිට එම සමාගම රුපියල් කෝටි 46,127ක අලාභයක් ලබන බවත් කී ඔහු උදයංග සම්බන්ධයෙන් බරපතල චෝදනා ඇති බවත් ඔහු අවි ජාවාරම් කළ බවට තොරතුරු ඇති බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සිටින ඔහු රාජපක්ෂලාගේ රැකවරණය ලබන බව නලින් බණ්ඩාර මහතා කීවේය.

web_udayanga_2016428



අදහස් (0)

‘උදයංග වීරතුංග, රාජපක්ෂලාගේ රැකවරණය ලබනවා‘

සිදත් Friday, 29 April 2016 04:15 AM

මෙයාල අට සමත් කට්ටියනේ. අපේ කරුමෙට රට පාලනය කරන්න අපි තෝරලා යවන්නේ මේ වගේ අය ටිකක්. ලංකාව මහා කරුමක්කාර රටක් මේ වගේ අය ඉන්න (බ)

:       0       0

ශෂික Thursday, 28 April 2016 04:04 PM

ඉතින් මන්ත්‍රීතුමෝ...ඉන්නවනං අල්ලන්නකෝ දැන් බලයත් තියෙනවනේ...බොරුවට කියවන්නේ නැතුව. (බ)

:       0       0

අසංක Thursday, 28 April 2016 04:06 PM

යහපාලනෙන් පස්සේ මෙතුමා පණ්ඩිත වෙලා ටිකක්.. ලඟදී මම කුරුණෑගල කීල්ස් සුපර් එකේදී දැක්කා .... ඔලුව උස්සලා මනුස්සයෙක් දිහා බලලා හිනා වුනේ නැහැ...(බ)

:       0       0

සුසන්ත Thursday, 28 April 2016 04:14 PM

නිකන් මදය සංදර්ශන නොදමා රටට වැඩක් කරන්න. (ර)

:       0       0

කපිල Thursday, 28 April 2016 04:31 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වා වගේ බලය තියෙද්දී ඇයි බලා ඉන්නේ අල්ලගන්නකො.... (ර)

:       0       0

ධම්ම Thursday, 28 April 2016 04:46 PM

මොනවා හරි කියලා කැපී පෙනෙන්න දඟලනවා. වැරදිකාරයො අල්ලන්න. ඒකට තමයි අපි බලය දුන්නේ. (ර)

:       0       0

අනිල් Thursday, 28 April 2016 05:20 PM

අසංක - ඊළඟ ඡන්දෙ ලංවෙද්දි එයි හිනාවෙලා වැඳගෙන... (ර)

:       0       0

ඇසළ Friday, 29 April 2016 09:07 AM

උදයංග වීරතුංග අලුත් මාතෘකාවක් වගේ තජුදීන් එක්නැලිගොඩ ඉවරද.? (ර)

:       0       0

නලින් යහම්පත් Friday, 29 April 2016 09:10 AM

උදයංග වීරතුංග පසු දිනවල හිටපු ජනාදිපති තුමා තායිලන්තයේ සංචාරයේදී හමු වෙලා තියෙනවා , ඉතින් ඔහුට විරුද්ධව යමක් තියෙනනම් , නීතිමය පියවර ගන්නවා මිසක , බොරු මාද්‍ය සංදර්ශන මොකටද ? (ර)

:       0       0

රංග Thursday, 28 April 2016 06:19 PM

මහින්ද මහත්තය ඇර වෙන කවුරුවත් නැද්ද රට හදපිය බොරු නැතුව (බ)

:       0       0

වින්සන්ට් Thursday, 28 April 2016 09:04 PM

මනුස්සයෙක් මුහුණ බලා කතා කරන්නේ නම් හෝ සිනාසෙන්නේ නම් ඔහුව හඳුනා ගැනීම පහසු බව මගේද වැටහීමය. (ම)

:       0       0

මුණසිංහ Friday, 29 April 2016 10:52 AM

මෙවන් කකුළුවන්ට දිය කෙලීමට තව සුළු කාලයක් ඉතිරිව පවතී... (ර)

:       0       0

ඇසළ Friday, 29 April 2016 12:22 AM

ඊලග ඡන්දෙදි හබක් තමයි. තාම රාජපක්ෂ රාජපක්ෂ සින්දුව කියා කියා ඉන්න ඉතිරි ටික කාලයත්. වැඩක් කරන්න ඕනේ නම් පහුගිය ඒවා නෙමෙයි කරන්න තියන ඒවා කියනවා හරි කරනවා. පරණ ඒවා හෙමිහිට විසදන්න පුළුවන්. පරණ ඒවා කියා කියා තියන ටිකත් නැති කරන බවයි අපිට පේන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 27 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 110 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site