(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත .
උදය ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිලි කර ඇත
පාර්ලිමේන්තුවේ අදත් හෙටත් රැඳී සිටින ලෙසත්, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන ලෙසත් ,ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත .
මේ අතර, රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇත .
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
උදයගේ විශ්වාසභංගය පරද්දන්න තීරණය කරයි
දම්මික Monday, 19 July 2021 10:31 AM
ආන්ඩුව වි.භංගය දිනුවත් පරාදයි පැරදුනත් පරාදයි. ඒ නිසා ඡන්ද වීමසිමක් තියන එක්ක නෑ
ganegoda Monday, 19 July 2021 01:11 PM
පිස්සන්ගෙත් පිස්සොනේ, රාජකීය පිස්සොනේ.. මොකක්හරි වැඩක් කරේ දාගෙන, ජනතාවගේ කාලය, බදුමුදල් විනාශ කරනවා.
Pradeepa Monday, 19 July 2021 01:23 PM
සාගර, බැසිල් රෙදි ඇඳගෙනද ඕක පරාජය කරන්න ඡන්දෙ දෙන්නේ?
විජිත් Monday, 19 July 2021 01:57 PM
Pradeepa , හොරු සමග හෙළුවෙන් සිටින අනිත් හොරු කොහොමද ඇඳුම් අඳින්නේ? කට්ටියම නිර්වස්ත්‍රයෙන් ඉන්නේ. මහා ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙන්නෙත් නිර්වස්ත්‍රයෙන්ම තමයි.
samanthMonday, 19 July 2021 03:51 PM
ඒ දෙන්නාට තමයි හරි නම් ආණ්ඩුව විශ්වාස භංග ගේන්න ඕනෑ. සාගරගේ ලියුම් කෙරුවාව නිසා තමයි සජිත්ලා ඔය වැඩේ කරේ. අන්තිමට නිකම් මහජන මුදල් නාස්තියක්... කරුණාකර සාගර සහ බැසිල් දෙන්නා මේ වියදම ඔබේ මුදලින් පියවන්න...
විජිත් Monday, 19 July 2021 01:52 PM
විශ්වාසභංග යෝජනාව පැරැද්දුවාට හිතන්න එපා ඔබලා දිනුවා කියලා. කකුලුවොත් වතුර රත්වෙනකම් ඔහොම කියලා චූටි ජොලියක් ගන්නවා. දියවන්නා මන්දිරයේ සිටින, රටේ මිනිස්සුන්ගේ ලේ උරා බොන මිනීමරු පොහොට්ටු වවුලන්ගේ ඡන්දයට වඩා රටේ ජනතාවගේ ඡන්දය බොහොම බලවත්. මිනීමරු, හොර පොහොට්ටුවනි, ඒ බව අමතක කරන්න එපා. සොබාදහමේ විශ්වාස භංගයෙන් ඔබ සැම දැනටමත් පැරදී අවසන්...!!!