IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


උද්‍යාන රෝහල් හයක්

මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන්  උද්‍යාන රෝහල් හයක්  පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසෙයි.

සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පැවසුයේ මුල්ම රෝහල බණ්ඩාරගම ගෝනදුවේ පිහිටුවන බවයි.

එවැනි රෝහල් දෙක බැගින් කොළඹ, ගම්පහ හා කළුතර යන නගරවල ඇති කරන බව ඔහු පවසයි.

 

 

 



අදහස් (0)

උද්‍යාන රෝහල් හයක්

දයා Sunday, 17 November 2013 09:43 PM

පළාත් සභා වලට අත්‍යවශ්‍යම දෙයක්. (නි)

:       0       0

උපාලි Monday, 18 November 2013 01:15 PM

ප්‍රේමයෙන් පැරදිලා හරි, පළාත් සබා ඡන්දෙන් පැරදිලා හරි හදවත පෑරිලා පිස්සු හැදුනාම යන්න ලේසියි ඔය වර්ග දෙකේ රෝහල් ළඟ ළඟ පිහිටෙව්වොත්. (ස)

:       0       0

චමින්ද Sunday, 17 November 2013 03:14 PM

ඔය වැරදි තැනකනේ ඕක මුලින්ම දාන්න යන්නේ. දියවන්නාව අසලනේ මුල්ම එක දැමිය යුත්තේ.(දිල්)

:       0       0

සුලෝචනා Sunday, 17 November 2013 03:38 PM

ඇත්තටම හොද වැඩක්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 18 November 2013 03:19 PM

ජගත් අංගගේ කියන්නේ වැඩක් කරන මනුස්සයෙක්..ඔබ තුමාගෙන් ඉල්ලන්නේ මේ වැඩේ කරන ගමන් බණ්ඩාරගම හා ගෝනදුව රෝහල් වල තත්වය වැඩි දියුණු කරලා පහසුකම් ලබල දීල විසේෂයෙන් ළමා වාට්ටු ,ගැබිණි වාට්ටු ,දරු ප්‍රසුත පහසුකම් ඇති රෝහල් බවට මේවා පත් කරන්න කියලා. ප්‍රදේශයේ ජනතාවට හදිසියකට දුවන්න වෙලා තියෙන්නේ පානදුර හා නාගොඩ හෝ හොරණ රෝහල් වලට සෑම දේකටම. මේ රෝහල් වල තදබදය ඔබතුමා දන්නවා. නමට ඉස්පිරිතාල තිබිල වැඩක් නැහැ. ප්‍රදේශ වාසීන්ට මේ රෝහල් දෙක දියුණු කරලා දෙන්න.. ලබන පාර ඡන්දෙදි අපි ඔබතුමාව පාර්ලිමේන්තුවට යවනවා වැඩේ කලොත් අනිවාර්යයෙන්..(නදී)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 18 November 2013 10:14 AM

උණුසුම් සුබ පැතුම් ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 99 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 224 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 266 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 593 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 443 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1463 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 191 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site