IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උදයන් හිටපු කර්තෘ යාපනෙන් තරග බිමට

යාපනයේ පළ කරන උදයන් හා සුඩරෝලි පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පුණරුත්තාපනය වූ කොටි සාමාජික කණ්ඩායම වෙනුවෙන් යාපනයට අද (13) ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාර දුන්නේය.

විද්‍යාදරන් පවසනුයේ ඡන්දයට එන ලෙස කිසිම පාර්ශ්වයකින් තර්ජනයක් හෝ බලපෑමක් නොවූ බවයි.

ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට ඡන්දයට තරඟ කළ හැකි හෙයින් තමා ද මහ ඡන්දයට එන බවත්, හිටපු කොටි සාමාජිකයන්ගේ ජීවන ගමනේ ප්‍රශ්න හා වෙනත් කරුණු කාරනා ගැන උතුරේ වැසියනට විශේෂයෙනුත්, දකුණේ වැසියනට පොදුවේත් කරුණු දැක්වීම තම අරමුණ බවත් විද්‍යාදරන් කියයි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය පැවැත්වූ විශිෂ්ඨ ජනමාධ්‍ය සම්මාන උළලේ එඩිතර ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය ද ඔහු දිනාගෙන ඇත.

මැතිවරණයට ඉදිරිපත් වන පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛනය

1. නඩේස පිල්ලේ විද්‍යාදරන්

2. ගනේෂලිංගම් චන්ද්‍රලිංගම්

3. ආර්.තාමකුලසිංහම්

4. සිවදාසන් රවීන්දු

5. විනයාගසුන්දරම් චන්ද්‍රමෝහන්

6. කේ. සුබ්‍රමනියම්

7. තංගරාසා දේවදාසන්

8. සිවගුරු මුරුගදාස

9. කුමාරවේලු අහිලාන්

10. වීරන් සක්තිවේල්



අදහස් (0)

උදයන් හිටපු කර්තෘ යාපනෙන් තරග බිමට

ඉසුරන්දි Monday, 13 July 2015 06:41 AM

ඔබලාට ලැබුණ මේ නිදහසෙන් රටට වැඩක් කරන්න බලන්න පොදුවේ.ඒකපාර්ශ්වික නොවී සියලුම ජාතින් වෙනුවෙන් හඬ නඟන්න දේශපාලනය කරනවානම්.(ම)

:       0       0

ශේන්-මෙල්බර්න් Monday, 13 July 2015 07:05 AM

ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය අපේ රටේ අනාගතය යහපත් වීමට ඇති හොඳම මාර්ගය යි. සැවොම එකතු වී යහපත් අනාගතයක් බිහි කරමු. (ස)

:       0       0

නිමල් ලාලිත Monday, 13 July 2015 09:34 AM

සිංහලය සිහින බලන්න දක්ෂ ජාතියක් වෙලා. හිටපු විනිසුරුවරයෙකුවූ, රජයේ විශ්‍රාම වැටුප් ලබන උගතෙකු වූ උතුරු මහා ඇමති ඇමරිකාවට ගොස් ඊලමක් ලබාදෙන සේ ඇමෙරිකා රජයට කරන ඉල්ලීම් පෙනෙනවානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1003 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6183 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3447 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site