IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උදාරගම දරුවෝ බිමට වැටුණත් අකුරු කරති

මැදිරිගිරිය උදාරගම ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට ඩෙස් පුටු නොමැති වීම හේතුවෙන් තාවකාලික මඩුවක අකුරු කිරීමට සිදුව ඇතැයි මව්පියෝ කියති.

පසුගියදා පළමු ශ්‍රේණියට සිසුන් 68 දෙනකු ඇතුළු කරගත්තද අනාරක්ෂිත මඩුවක බිම හිඳගෙන අකුරු කිරීමට දරුවන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති. උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක මහත්මිය පැවසූයේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී නැති බවත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් විමසන ලෙසත්ය.

ඒ අනුව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන මහතා පැවසූයේ නව පන්ති කාමරයක් ගොඩනැගීම අද හෙටම ආරම්භ කිරීමට නියමිත බවයි.

udaragama-20161185 udaragama-42016118



අදහස් (0)

උදාරගම දරුවෝ බිමට වැටුණත් අකුරු කරති

ශාන සෞදි Monday, 18 January 2016 11:46 AM

මේ දරුවන් බිමට වැටුනේ කෙසේද ? මේ වසරේ පළමු වසරට බදවා ගන්න මේ දරුවන් මේ පාසලේ පළමු වතාවට පටන් ගන්න අලුත්ම පන්තියකද මේ ඉන්නේ? කලින් වසරේ මේ පන්තිය නොතිබුණද? තිබුනානම් එම පන්තියේ තිබුන ඩෙස් පුටු කොහිද? දැන් කවුරුන්ද ඒවා ඉවත් කලේ මේ කරන අධ්‍යාපන ඇමති තුමනි වහාම පරීක්ෂණයක් කර බලන්න ඩෙස් බංකු හෝ පුටු හිගයක් ඇතිවිය හැක නමුත් මුළු පන්තියකම මෙසේ වීම සිදුවිය නොහැක. (ර)

:       0       0

චතුර Monday, 18 January 2016 06:34 PM

තිලක් ඩුබායි මහත්තයෝ, මහින්ද මහත්තය පාසල් වලට කළ සේවය නොදකින්න ඒ කාලේ ඔයාගේ ඇස් අන්ධ වෙලාද තිබුනේ. දැන් ඉන්න ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් වුණා. ඇයි එයාලට තාම ඕකවත් කරන්න බැරිවුණේ? ඔයාලට ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

චතුර Monday, 18 January 2016 06:43 PM

හැමදේටම මහින්දටම බොරුවට කෑගහන තිලක් ඩුබායි වගේ අය වත්මන් ආණ්ඩුවත් මේවා කරන්නේ නැහැ කියන එක දකින්නේ නැහැ. (නි)

:       0       0

තිලක් Monday, 18 January 2016 08:42 AM

මේ අපේ රටේ නොදකින එක පැත්තක්.(හේ)

:       0       0

තිලක් Monday, 18 January 2016 08:43 AM

පාලකයිනි මේ දෙස අවධානය යොමු කරන්න.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 08:38 AM

මෙවැනි දුප්පත් දරුවන් සිටින රටක මහජන මුදල් ගසා කනවා කියන්නේ වැහි නැති හෙන ගහන තරම් අපරාධයක්.(ම)

:       0       0

ඉනෝකා Monday, 18 January 2016 08:49 AM

දැයේ මල් කැකුලන්ට ඉගෙන ගන්නට ඩෙස්,පුටු නැහැ...මීට ඉහතත් ගලේවෙල තලකිරියාගම 6 වැනි වසරේ දරුවන්ටත් අකුරු කරන්න ඩෙස් පුටු නැතිව ඉටි කොලවල බිම හිඳගෙන සිටින පුවතක් මෙහිම පලවී තිබුණා මතකයි.ලොකු ලොකු අයවලුන් ලොකු හැන්දෙන් බෙදා ගනිද්දී පොඩිවුන්ට වෙලා තියෙන දෙයක්.? (ම)

:       0       0

ඉමේෂ් Monday, 18 January 2016 08:55 AM

පින්කෙත හෙළ රන් දෙරණ. එනිසා කොහොම හරි ඉවසන් ඉන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 09:37 AM

මහජන මුදල් ගසා කාපු එවුන්ගෙන්/කම්බා හොරුන්ගෙන් නීතියෙන් බැරිනම් බෙල්ල මිරිකලා හරි ගන්න බලන්න.එ්කනේ මම කියන්නේ ජෙනරල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ අපේ කරුමෙටයි.අපේ දරුවන්ගේ කරුමෙටයි කියල. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 09:38 AM

මේ ෆොටෝ පෙළ හිටපු ජනපතිට යවන්න කෙනෙක් නැද්ද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 09:33 AM

ඉන්නේ පන්සලේ. හැම වෙලේම ඉන්නෙත් මල් වට්ටියක් උස්සගෙන. එ්ත් කරන තරමක් කරන්නේ මහජන මුදල් "හතර වරම් ගැහිලි" ගහන එකයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 09:34 AM

හිටපු ඒකාධිපතියාගේ කටු සුප්පු කරපු එවුන් නම් කියාවි "මේ දරුවන්ගේ ලබා උපන් හැටි" තමයි කියල. (බ)

:       0       0

ප්‍රදීප් Monday, 18 January 2016 09:37 AM

දැන් ඉතින් කිසිම උත්තරය තමා මන් දන්නේ නෑ කියන එක (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 09:43 AM

මෙවැනි ෆොටෝ දකිද්දී මහජන මුදල් රුපියල් කොටි ප්‍රකෝටි ගණනින් ඩුබායි ,ඉතාලි සේනත් ෆ්රැන්සිස්කෝ,ඇමරිකා,ශිෂෙල්.... වැනි රටවල තැන්පත් කරපු කම්බා හොරු එක්ක පුදුම වෛරයක් ඇති වෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 38 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 148 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 163 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1918 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2793 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2072 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site