IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උදාර බේරගන්න උදාර පිංකමක්

මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත්  හිරුණ උදාර විතානගේ ගේ (06)  මොළය ආශ්‍රීතව  අසාමාන්‍ය ලෙස වැඩි ඇති  මස් දළුවක් ඉවත් කිරීම සඳහා  හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව මොළය හා ස්නායු  සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා  මහතා නිර්දේශ කරයි.

මේ සඳහා රුපියල් ලක්ෂ තිස් පහක් පමණ  වැය වන බව ද වෛද්‍යවරයා දරුවාගේ පියාට දැනුම් දී ඇත.

ලොරි රියදුරකු ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරන තම මාසික වැටුපෙන් අවුරුදු එකොළහක් වයසැති දියනියගේ අධ්‍යාපන කටයුතු ද පවුලේ  සෙසු කටයුතු ද සිදු කළ යුතු ඔහු මිතුරන් අතරේ ටිකට් පතක් මුද්‍රණය කැර රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පමණ සොයා ගැනීමට උත්සාහ කරයි.ජනපති අරමුදලින්ද යම් ආධාරයක් පතයි.ඉතිරි මුදල සොයා ගැනීම ඔහු මුහුණ පාන බරපතලම ප්‍රශ්නයයි. පරිත්‍යාගශීලීන්ගේ  උපකාර පතනුයේ ඒ වෙනුවෙනි.072-3437243 ඔහුගේ දුරකතන අංකයයි.ඉන්දික විතානගේ මහතා නමින් බැංකු ගිණුම් දෙකක්ද ඇත.

ලංකා බැංකුව : ටොරින්ටන් ශාඛාව -

අංකය - 75813181 , Swift code :BCEYLKLX, Branch code : 689

මහජන බැංකුව : තෙලිජ්ජවිල ශාඛාව - අකුරැස්ස

අංකය 117-2-001-1-0001134 , Swift code : PSBKLKLX 023 , Branch code :7135117

 

 

 

 



අදහස් (0)

උදාර බේරගන්න උදාර පිංකමක්

තුෂාරි Wednesday, 23 April 2014 03:58 PM

ඔයාගේ ජීවිතය ගොඩගන්න අපි පුළුවන් විදියට උදවු කරන්නම් පුතේ. ඔයාට ඉක්මන් සුවය පතනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 721 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 398 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 312 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2492 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1594 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32761 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site