IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උදැල්ලේ මී වදයක් බැඳලා

ගල්ගමුව නාන්නොරුවේ කපුරු බණ්ඩා ගොවි මහතාගේ පුංචි සිල්ලර කඩේ උදැල්ලේ මී වදයක් බැඳ තිබේ.

මාස දෙකහමාරක් පමණ වන මේ මීයේ පැණිද ඇති බව ඔහු කියයි.

 

 



අදහස් (0)

උදැල්ලේ මී වදයක් බැඳලා

සුමිත් Thursday, 16 May 2013 02:53 PM

පොට්ටද මන්දා මේ පාඨකයෝ? 'ලංකා ලෝහ' කියලා යසට තියෙන්නෙ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 16 May 2013 03:03 PM

අමුඩ ලේන්සුවක් හෝදලා වැනුවා නම් තමයි හොද (නි)

:       0       0

චානක ඇන්ටන් Thursday, 16 May 2013 03:08 PM

හසන්තට කියන්න.(නදී)

:       0       0

සනත් Thursday, 16 May 2013 03:28 PM

රජකාලෙ මෙය සිදුවුනා නම් ගොවියා මාලිගයට ගෙන්නලා හරසර දක්වලා ඇතෙක් බරට වස්තුවත් ගම්වරත් ලැබෙයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 16 May 2013 03:34 PM

ගොවි මහතාගේ කෙරුවාව උදැල්ලෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 10:08 AM

ගොවියාගේ වාසනාව (නි)

:       0       0

රුවන් Thursday, 16 May 2013 10:11 AM

දැන් මේක බලන්න කට්ටිය සූ ගාලා රොක් වේවි. ටීවී එකෙත් විශේස පුවතක් දායි (නි)

:       0       0

වීරකුමාර Thursday, 16 May 2013 10:15 AM

මී වදය සහිත උදැල්ල සිල්ලර කඩය ඉදිරිපිටට ගෙනාවද? නැත්නම් කපුරුබණ්ඩා කඩකාරයෙක්ද? (නි)

:       0       0

පද්මිණි Thursday, 16 May 2013 09:57 PM

කපුරු බණ්ඩා මහත්තයා අවිවාහක නම් දැන් රජ පවුලකින් හිරයක් ගන්ට ලැබෙයි. (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 10:22 AM

මෙය අපේ රටේ වර්තමාන කෘෂිකර්මාන්තයේ තත්වය පිළිබද හොද උදාහරණයක්! විශේෂයෙන් ගල්ගමුව වගේ ප්‍රදේශයක තත්වයත් මෙහෙම නම්, අනිත් ප්‍රදේශ ගැන කවර කතාද? අනේ අපේ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයකට ගිය කල! (නි)

:       0       0

නිලන්ක Thursday, 16 May 2013 10:25 AM

වාසනාවන්ත සිදුවීමක්. ගොවි මහතා හොද කෙනෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

මහින්ද Thursday, 16 May 2013 10:30 AM

නියමයි (නි)

:       0       0

ෂාෆික් Thursday, 16 May 2013 10:31 AM

පුදුමයක් (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 10:31 AM

මී වද බදින්නේ ආවරණය වුනු කළුවර ස්ථානවල. මේක මී වදයක්මද? දඩොල් මැස්සො නම් මේ විදිහට වද බදිනවා. මේක මීයක් නම් අල්ලලා පෙට්ටියකට දාගන්න. පේන හැටියට මීයක් නම් බොහොම සරු එකක්. මැස්සෝ ගොඩක් ඉන්නවා. මී මැස්සෝ මෙහෙම දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. තාවකාලිකව තමයි ඉන්නේ ඔය විදිහට. ඒ නිසා ඉක්මනට අල්ලලා පෙට්ටියකට දාගෙන ගාඩ් එකක් දාන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 10:49 AM

තව ටික කාලෙකින් උදලු වල තුඹසකුත් බෑදල කියලා අහන්න ලෑබෙයි. ඈයි දෑන් වගා කරන එක නවත්තල හින්දා උදෑල්ල තියෙන්න නිකම්මනෙ.(නදී)

:       0       0

අජිත් Thursday, 16 May 2013 10:53 AM

අබුද්දස්ස කාලෙට සිදුවන දේවල්.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 16 May 2013 11:01 AM

අනේ කපුරු බණ්ඩා ගොවි මහත්තයෝ, කරන දෙයක් පරිස්සමින් දන්නවනේ ගමේ කොල්ලෝ කුරුට්ටෝන්ගේ වැඩ.(නදී)

:       0       0

අරුණ Thursday, 16 May 2013 11:08 AM

ඇතැම් වදේ බැදුනම හිස රදේ මී වදේ බැදුනම හිත පිරේ.(නදී)

:       0       0

ඉෂාර ලක්ෂිත Thursday, 16 May 2013 11:28 AM

මී වදය පරිස්සමට කඩන්න‍‍ (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 May 2013 04:19 PM

කපුරු බණ්ඩා මහතාණනි, දන්නා කෙනෙකුගෙන් උපදෙස් අරගෙන ඔය මීමැසි කණ්ඩායම මීමැසි පෙට්ටියකට දමා ගන්න. ඔබ ගොවි මහතෙක්නේ. මීමැසි පාලනයත් හොඳ කෘෂි කර්මාන්ත්යක්නේ. ගෙදරටම ආපු වාසනාව අත හරින්න එපා. පිරිසිදු මී පැණිවල අගය මම කියන්න ඕනේ නැහැනේ.(නදී)

:       0       0

හේරත් නිකවෙරටිය Thursday, 16 May 2013 11:39 AM

මීවදයක් කඩන්නේ අත්ල ලේවකන්නද? (නදී)

:       0       0

කලන Friday, 07 February 2014 07:08 PM

උදල්ල පාවිච්චි කරන්නේ නැද්ද? (දී)

:       0       0

නිමල් Thursday, 16 May 2013 11:43 AM

මටනම් පෙන්නේ බදාම අනන්න ගත්ත උදෙල්ලක් වගේ.(නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 16 May 2013 11:58 PM

මී මැස්සන්ටත් යන එන මං නැතිවුනා එහෙනම්. (නි)

:       0       0

අරවින්ද Thursday, 16 May 2013 11:46 AM

කඩපු මීයක කිරි වදයක් එල්ලලා තිබ්බොත් මේවගේ මස්ස්සෝ වහනවා .(නදී)

:       0       0

හසිත Thursday, 16 May 2013 12:06 PM

මී වදයකි ජීවිතේ මී පැණි පිරීලා ඇතේ.(නදී)

:       0       0

මහේෂ් Thursday, 16 May 2013 12:23 PM

මේක මී වදයක් නෙමෙයි මම හිතන්නේ. මේක දඩුවෙල් බෑ (දඩොල් මැස්සො) එකක් වගේ. (නි)

:       0       0

නිලූකා Thursday, 16 May 2013 04:44 PM

ගොවි මහතාගේ වාසනාව.(ස)

:       0       0

අමිල Thursday, 16 May 2013 12:52 PM

මහතාණෙනි, ඔබ වසනාවන්ත කෙනෙකි. (ස)

:       0       0

සාගර Friday, 17 May 2013 12:56 PM

මිනිස්සුන්ට ගිය කාලයක්

:       0       0

සංජිව Friday, 17 May 2013 12:56 PM

අන්න හොදල් හොයා ගන්න

:       0       0

දම්මික Friday, 17 May 2013 12:56 PM

විශ්වාස කරනා එනවා වාසය රන්න

:       0       0

සංජිව Friday, 17 May 2013 12:56 PM

හිතා ගන්නත් බැහැ

:       0       0

සංජය Friday, 17 May 2013 12:56 PM

බැලුවේ න්බග්ග

:       0       0

ගාමිණි Thursday, 16 May 2013 01:07 PM

අනිවාර්යෙන් ම ලන්ලෝ උදැල්ලක්. (ස)

:       0       0

මෝහමෙඩ් Thursday, 16 May 2013 01:13 PM

නිව්ස් ෆස්ට්, බ්රේකින් නිව්ස් එකකට ‍හොදයි මේක. (නි)

:       0       0

අමිල Thursday, 16 May 2013 01:24 PM

රැජින අල්ලලා උදලු මිට ඇතුලේ හිර කරලා ඇති.(නදී)

:       0       0

අනුරාධ. Thursday, 16 May 2013 05:40 PM

සුභ දසුනක්.සුභ ලකුණක්. (නි)

:       0       0

තෙර Thursday, 16 May 2013 01:34 PM

උදැල්ලේ මීවද බැඳි අතර එල්ලුම්ගහේ මකුළුදැල් බැඳී ඇත.(ස)

:       0       0

හේමන්ත Thursday, 16 May 2013 05:55 PM

උදැල්ල පෙරළුනොත් ඔක්කොම ඉවරයි (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 01:49 PM

කවුරුවත් වරද පටවන්නේ නැද්ද බොදු බල සේනාවට? (නි)

:       0       0

යොහාන් Thursday, 16 May 2013 02:05 PM

වාසනාව ඉක්මනට ලොතරැයියක් ගන්න. (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 16 May 2013 02:06 PM

මෙයාලා උදැල්ලත් අරගෙනම ඉගිලේවිද කියලා බලන්න මුදලාලි. (ස)

:       0       0

ගාමිණී - සිරි Thursday, 16 May 2013 02:23 PM

නගුලේ හෝ විය ගහේ මීයක් බැදිම රජකම පවා ලැබිය හැකි පෙර නිමිත්තක්ලු! මේ කතව කුඩාකාලයේ අහපු එකක් බැවින් දන්නා කෙනෙක් නිවැරදි කළොත් ‍සතුටුයි. උදැල්ලේ මීයක් බැදීමත් කපුරු බණ්ඩා මහතාට රජකම කෙසේ වෙතත්, ලොතරැයි ටිකක්වත් රැගෙන වාසනාව උරගා බලන්න කොයි එකටත්. (නි)

:       0       0

අබේ Thursday, 16 May 2013 06:57 PM

අට පට්ටමෙන් ආවේ නැද්ද කපුරු බණ්ඩා අයියේ? (නි)

:       0       0

අබේ Thursday, 16 May 2013 07:11 PM

අනේ! කපුරු බණ්ඩා අයියේ, පැණි කන්න බලාගෙන ඉඳලා,උදැල්ලත් නැති වෙයිද මන්දා. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 02:36 PM

මුදලාලිගේ වාසනාවන්ත කාලය ඇවිත්. උදලු මිටෙත් මි වදයක් බැන්දේ එක තමා.(ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 17 May 2013 07:15 PM

අමුඩ ලේන්සුවෙන් පෙරලා මී පැණි බොන්න පුළුවන්. (නි)

:       0       0

ලංකා Wednesday, 05 June 2013 10:47 PM

ගොයියෝ, උඹ ඇත්තටම ගොයියෙක් නොවෙයිනේ? ගොයියකුගේඋදැල්ලේ වද බදින්නේ කොහොමද? ගොයිකම නොදන්නා කොම්පියුටර් ගොයියලා මොනා කීවත් මම දන්නවා ඒක වෙන්න බැරි බව. ඇයි බං ගොයියෝ උඹ උදැල්ලෙන් වැඩ නොකරන ගොයියෙක්ද?(නදී)

:       0       0

අජිත් Thursday, 16 May 2013 02:48 PM

‍නැ මෙක කිඹුලා උදැල්ලක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 139 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 507 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 463 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 499 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1174 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 457 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site