මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ මන්ත්‍රී දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි මිනුවන්ගොඩ උන්නාරුවේ විජිනා ආඩ්අම්බලමේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උන්නාරුවේ විජිත කොටු වෙයි
වරුණ Friday, 19 July 2013 04:58 PM
මෙය ගාවත් ඇති හංගපු ආයුධ සමහරවිට. යන්නෙ නැද්ද හොයන්න? (දී)
බුලට් Sunday, 21 July 2013 01:15 PM
මේකත් පිට රටක් වෙන්න ඇති මම හිතන්නේ. නෝර්වේ ළඟ නේද උන්නාරුව තියෙන්නේ? (දී)
අවිශ්ක Friday, 19 July 2013 02:41 PM
කෝ කෝ වරුණ ප්‍රතිචාර? (දී)
උපාලි Saturday, 20 July 2013 03:49 AM
අමිල ඒකනේ වැඩේ, මෙහෙම එවුන් අහුවෙන්නෙම පිට පලාතක පොලිසියටනේ. ප්‍රදේශයේ පොලොසියට දුක ඇති. (නදී)
පිටබැද්දර ජයා Saturday, 20 July 2013 05:35 AM
ආඬි අම්බලම දිහා මැරකම් කරන්නෙම දේශපාලන සහයෝගය ඇතුවයි. මාංචු දාලා එක්ක යමුද හංගපු ආයුද ගොඩගන්න ?(නදී)
හිඹු Friday, 19 July 2013 03:01 PM
අවිශ්ක, වරුණ කියන්නෙ ඔහේගේ කවුද?? මේක හරිම කරදරයක් වුනානේ ඒ ගමන (දී)
සංජීව Friday, 19 July 2013 03:06 PM
ගජරාමෙට හොරු අල්ලනවා, කුඩු අල්ලනවා , මිනී මරුවෝ අල්ලනවා , පොඩි දේශපාලකයෝ කරන දේවල් අහුවෙනවා ... අනේ මන්දා තේරෙන්නේ නැහැ මේ දවස් වල වෙන දේවල් නම්... (දී)
නුවන් Friday, 19 July 2013 03:10 PM
තව මොහු කරපු දේවල් තියෙන්න පුළුවන්. හොදින් හොයලා බලන්න (දී)
නොස්තා Friday, 19 July 2013 08:23 PM
සංජිව ඔයා හරි මොකක්ද දන්නවද ලගදී ජන්දයක් තියෙනවා.(නදී)
නන්ද Friday, 19 July 2013 03:29 PM
සංජීව හරි ......මොකක්ද වෙනසක් පෙනෙන්න තියෙනවා ..(අ)
සිමා Saturday, 20 July 2013 08:02 AM
ඔය අල්ලන අයගේ පිංතූරයක් පත්තරේ දාන්න බැරිද? එහෙම වුනොත් ඔවුන් සම්බන්ධ තව අපරාධත් දැනගන්න පුලුවන් වේවි නේද? (නි)
අමිල කටුනායක Friday, 19 July 2013 03:42 PM
මිනුවන්ගොඩට අල්ලන්න බැරිවුණා එහෙනම්? (දී)