IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ගමන්ගත් ජීප් රිය වේයන්ගොඩ මීරිගම මාර්ගයේ බොකලගම හන්දියේ දී ත්‍රී රෝද රියක හැපී ඇතැයි පොලිසිය කියයි. මන්ත්‍රීවරිය තුවාල නොලැබූ නමුත් තුවාල ලැබූ ත්‍රී රෝද රියදුරා තවත් අයකු මීරිගම රෝහලින් වතුපිටිවල රෝහලට මාරුකැර යවා ඇත. මන්ත්‍රීවරියගේ රියදුරා සහ ජීප් රිය පොලීස් භාරයට ගනු ලැබීය.



අදහස් (0)

උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක

සත්‍යයා Monday, 15 September 2014 12:46 AM

මීට කලින්ද අප මේ තීරුවෙන් පෙන්වා දුන්නා ලංකාවේ මහාමාර්ග අනතුරු වැඩිවීමට හේතුවත්, එය වළක්වා ගැනීමට ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් දියත් කළයුතු බවත්. මේ තත්වය කොතරම් උග්‍රවෙලාද කිවහොත් දැන් දැන් මන්ත්‍රීවරුන් පවා අනතුරු වලට මුහුණපානවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 15 September 2014 01:08 AM

ලංකාවේ දේශපාලකයින් ගම් මැද්දෙන් යන්නේ සයිරන් නලා පිඹිමින්... ඒ තමන් පත්කළ ඡන්දදායකයන්ට සමච්චල් කරන හැටි!! (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 15 September 2014 01:27 AM

මන්ත්‍රීතුමියට ආබාධයක් නැත්තම් මට ඒ ඇති. (නි)

:       0       0

භානු Monday, 15 September 2014 01:28 PM

මගේ නමින් කවුදෝ ප්‍රතිචාර ලියලා. තියන එකම නම ඒකද දන්නේ නැහැ. (නදී)

:       0       0

සුනිල් මාපලගම Monday, 15 September 2014 01:29 PM

රාජ උෂ්ණය නිසා වේගයෙන් රිය පදවන්නට ඇති. නිතරම මැති ඇමති වරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ රිය වල අනතුරු සිදුවන්නේ මේ නිසා. උෂ්ණය නැතුව ගියා නම් කිසිවක් නැහැ (නදී)

:       0       0

ධනුක Monday, 15 September 2014 01:29 AM

මේ නෝනලාට කිවිසුමක් ගියත් ඒක අපේ ජනතාවට ලොකු දෙයක්. (නි)

:       0       0

සුගත් Friday, 19 September 2014 04:00 AM

අනේ පව් පසන් (නදී)

:       0       0

හසිත Monday, 15 September 2014 01:40 AM

අනේ හරි පාඩුවක් නේ. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Monday, 15 September 2014 01:42 AM

එන්න එන්න රිය අනතුරු වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. හිමින් ගියත් ඒකේ වෙනසක් නැහැ (නදී)

:       0       0

රුවන් Monday, 15 September 2014 02:00 AM

පාරේ වැඩට යන ගමන් අනතුරු වලට ලක් වෙන සාමාන්‍ය කාන්තාවන් ගැනත් අනේ අපොයි කියන්න ඕන නේද ? (නදී)

:       0       0

ගාමිණී Monday, 15 September 2014 02:31 AM

අනේ මේ නෝනා නැත්නම් ගම්පහට කවුද ඉන්නේ? එතුමියට අපල උපද්‍රාවක් වෙන්ඩ එපා. (නදී)

:       0       0

ටෙනිසන් Monday, 15 September 2014 03:20 AM

ධම්ම, අර අහිංසක ත්‍රීරෝද රථ රියදුරාට හා යැපෙන්නන්න්ට පිහිටවන්නේ ගහකුයි ලණුවකුයි තමයි ඉතින් (නි)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 03:26 AM

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ නංගි... (නි)

:       0       0

රණතුංග Monday, 15 September 2014 02:24 PM

ඉසුරිඳියි,ගැමුණුයි එකම අදහසමනේ ලියලා තියෙන්නේ. (නදී)

:       0       0

වරුණ Monday, 15 September 2014 02:28 PM

ආණ්ඩුවට දිගින් දිගටම අපලයි වගේ. එහෙන් උෟවේ තත්වෙත් එච්චර හොද නැහැ. (නදී)

:       0       0

උමේෂ් Monday, 15 September 2014 03:32 AM

ජනතාවනි,එහෙම කියන්න එපා. මේ ඉන්නේ ගම්පහ බුද්ධිමත් ජනතාව ඉහළ මනාපයකින් පාර්ලිමේන්තු යැවූ ජනතා නියෝජිතවරියක්. (නි)

:       0       0

වජිර Monday, 15 September 2014 03:31 AM

ඉක්මන් කොටයි. පවු අර ත්‍රීරෝද රියදුරා (නි)

:       0       0

අභය Monday, 15 September 2014 03:35 AM

බොහෝ වෙලාවට ත්‍රීරෝද යතුරුපැදි අනතුරු වෙන්නේ එයාලගෙම වරදින්. මොකද නියම පැත්තෙන් යන්නේ නැහැ. අධික වේගයෙන් යන්නේ. එහෙම කරලත් නිවැරදිකාරයට දොස් කියන්න එනවා. ගැහැණු කෙනෙක්ගේ අතින් එහෙම හැපුනොත් ඉවරයි (නි)

:       0       0

රත්න Monday, 15 September 2014 04:00 AM

මෙයා "දේශ - පාලකයෙක්" ? නිලියක් විතරයි. මොනවද ගම්පහට කොරලා තියෙන්නේ? (අ)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 September 2014 04:06 AM

අපේ ගම්වල මෙනවිය කියල ඉස්සර කිව්වෙ පිරිසිදු කන්‍යාවන්ට (අ)

:       0       0

චාමර Monday, 15 September 2014 04:08 AM

මෙන්න ඒපාර දෙපාරක් කසාද බැන්ද නෝනා කෙනෙක් මෙනවියක් කරලා. (අ)

:       0       0

ඉසුරින්දි Monday, 15 September 2014 04:17 AM

මනාපේ අමනාපෙ කෙසේ වෙතත් කවුරු හෝ අනතුරකට පත් වුණාම පිහිටක් වෙනවා මිසක දෙස් දෙවොල් කීමෙන් පලක් නැත.(අ)

:       0       0

සමීර Monday, 15 September 2014 04:20 AM

දවසක් මෙතුමිය රුපවාහිනි වැඩසටහනකදී 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය පිළිබද හරවත් දේශනයක් කලා. (අ)

:       0       0

මිතිල Monday, 15 September 2014 04:25 AM

අපි වගේ අහිංසක ජනතාව එයාට වුනු අසාධාරනකම් වෙනුවෙන් දීපු ඡන්දෙට කාලගුණ සලකපු නිසාද මේවා වෙන්නේ ...(අ)..

:       0       0

වීරා Monday, 15 September 2014 04:33 AM

සත්‍යයා , එයාලගේ තඩි කාර් .. මුකුත් වෙන්නේ නැහැ, අහිංසකයෝ පාරේ මැරෙන්නේ, මහජන සල්ලි වලින් දුවන වැඩකට නැති මේ පාලුවෝ' හින්දා. මාර්ග නීති අලුතින් උගන්නල දඩ මුදල් ගන්න නීති කඩන රියදුරන් ගෙන්..(අ)

:       0       0

සේන Monday, 15 September 2014 04:36 AM

අනතුරට ලක්වෙලා ඉන්න දෙපාර්ශ්වයම මාර්ග නීති තුට්ටුවකට ගණන් ගන්න අය නෙවෙයි (නදී)

:       0       0

රසිකා Monday, 15 September 2014 04:40 AM

මම බය වෙච්ච තරමක්. කරදරයක් උනේ නැහැ නේද ? (නදී)

:       0       0

චමී Monday, 15 September 2014 04:54 AM

අනේ අපේ පබා මිස්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 September 2014 05:48 AM

මේ නෝනට මමත් චන්දෙ දුන්න නේ ගොනා වගේ. අද වෙනකන් අපේ ගම් පළාතේවත් ආවේ නැහැ.(අ)

:       0       0

රෙජි_සිඩ්නි Monday, 15 September 2014 05:51 AM

අපේ පාරවල් වලට කාපට් දාන්න දාන්න අනතුරු වැඩිවෙනවා. මට හිතෙනවා අර පරණ විදිහටම පාරවල් තිබුනානම් හොඳයි කියල. එතකොට දැන් වගේ "අපි පාගල යාමුකෝ හැටේ "කියන්න බැහැනේ. (අ)

:       0       0

උපුල් k Monday, 15 September 2014 06:10 AM

පබාට අක්කට කරදරයක් නෑ නේ .......(අ).

:       0       0

අරුණ Monday, 15 September 2014 06:21 AM

දේශපාලකයින්ට සහ ජනතාවට වෙනම නීති දෙකක් තියන දකුණු ආසියාවේ අමුතු ඇටය, (අ)

:       0       0

බානු Monday, 15 September 2014 06:23 AM

එකනම් පවු (අ)

:       0       0

ගැමුණු Monday, 15 September 2014 06:40 AM

මනාපේ අමනාපෙ කෙසේ වෙතත් කවුරු හෝ අනතුරකට පත් වුණාම පිහිටක් වෙනවා මිසක දෙස් දෙවොල් කීමෙන් පලක් නැත. (අ)

:       0       0

ට්‍රියෝනි Monday, 15 September 2014 06:46 AM

ත්‍රීවීල් වාහන වලට ඉස්සර කරන්නෙම දකුණුපසින් මේවාට නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු කාලය ඇවිත් (අ)

:       0       0

උදිත Monday, 15 September 2014 06:53 AM

චතුල,චාමර, මේකේ කොහෙද මෙනවියක් කියල තියෙන්නේ? කාට උනත් අනතුරක් වුණාම අපහාසේට ගන්න එපා .තමන්ට අනතුරක් වුණාම ඒක තෙරුම් ගන්න පුළුවන් . (අ) .

:       0       0

වසන්ත Monday, 15 September 2014 07:02 AM

කරු මහත්තයා පැන්න නිසා මම මෙයාට ඡන්ද 50 කට වඩා අරන් දුන්නා. මම අද බොහොම කනගාටු වෙනවා මා ගැනම. මගේ ජීවිතේ මම කීප වතාවක්ම වැරදි දේශපාලන තීන්දු ගත්තා. ඊළඟ පාරවත් බලමු. (නදී)

:       0       0

ගිහාන් Monday, 15 September 2014 09:17 AM

සත්‍යා. මහා මාර්ග අනතුරු වලක්වාගන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ඕනා කියල ඕනා කෙනෙකුට කියන්න නම් පුළුවන්. නමුත් යෝජනා ඉදිරිපත් වෙන්නේ නැහැනේ. (අ)

:       0       0

පසන් Thursday, 18 September 2014 06:39 PM

සමහරු ගම්පහ අපිට උපහාසයට අදහස් ලියලා තියෙනවා. නමුත් ස්වර්ණමාලි උත්තමාවිය වගේ ශ්‍රේෂ්ඨ නායිකාවක් මුළු ආසියාවේම නැහැ. බලන්න මොනතරම් උගත් බුද්ධිමත් කාන්තා රත්නයක්ද කියලා. කරුණාකර ගම්පහ අප‍ගේ කෘතහස්ත දේශපාලන අවබෝධය සහ ආකල්පයන් අවතක්සේරුවට ලක්කරන්න එපා. (නි)

:       0       0

ගම්ලත් Monday, 15 September 2014 10:20 AM

අනේ ඔයාට අකරතැබ්බයක් නැහැ නේද ? (නදී)

:       0       0

රණතුංග Monday, 15 September 2014 10:51 AM

නීතිය කාටත් එක විය යුතුයි (නදී)

:       0       0

අනුර Monday, 15 September 2014 11:29 AM

18 ට අත උස්සපු කෙනෙක් නේද? (නදී)

:       0       0

ධම්ම Sunday, 14 September 2014 05:27 PM

ගම්පහ ජනතාවගේ වාසනාවට දෙවියන් වහන්සේ ඇයව බේරුවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 15 September 2014 12:08 PM

ගම්පහ ඉන්න බුද්දිමත් ජනතාවගේ වාසනාවට එතුමියට කිසිම කරදරයක් නොවුනේ.එහෙම නස්පැත්තියක් උනා නම් අර ඉන්දියාවේ වගේ ගම්පහ ඉන්න කී දෙනෙක් සිරුරට ගිනි තියාගෙන ජීවිතය විනාස කර ගනීද දන්නේ නැහැ. (නදී)

:       0       0

ශහිවාල් Sunday, 14 September 2014 06:24 PM

අනේ! අහිංසක ත්‍රීරෝද රියදුරා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 September 2014 12:07 PM

සමීර ඒකනේ ගම්පහ ඉන්න බුද්දිමත් ජනතාව උදෙන්ම ගිහින් කතිරේ ගහලා පාර්ලිමේන්තුවට යැව්වේ. (නදී)

:       0       0

තිලක් Sunday, 14 September 2014 06:42 PM

ගම්පහ ජනතාව‍ගේ වීරෝධාර හඬ! (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 14 September 2014 06:57 PM

කොහේ යන්න ගිහිල්ලද? (නි)

:       0       0

දුලිප් Sunday, 14 September 2014 06:59 PM

වේගයෙන් යන අය මෙහෙමවත් පාඩමක් ඉගෙනගන්න ඕනෑ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 September 2014 12:12 PM

මොන තරම් දුප්පත් වුනත් තිස්සමහාරාමයේ ඉන්න ජනතාව මොන තරම් බුද්දීමත්ද කියල හිතෙනවා. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 14 September 2014 07:23 PM

කොහොමත් දේශපාලකයින් බොහෝ දෙනෙක් යන්නේ උඩින්නේ! (නි)

:       0       0

ටිරෝන් Sunday, 14 September 2014 08:59 PM

දැන් ඒ ගමන උපේක්ෂා ස්වර්ණමාලිත් පටන් අරගෙනද? (නි)

:       0       0

හැරිසන් Sunday, 14 September 2014 09:30 PM

කල්පනාවෙන් වැඩ කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 66 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 675 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1573 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3513 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1839 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 697 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 798 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site