IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට

අර්තාපල් කන්ටේනරයක් තුළ   උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 12.30ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 03 May 2013 07:53 PM

කුප්පි ටික මේ මිනිහාගේ සුදසු තැනක රදවා ආපසු පාකිස්තානයටම යැවිය යුතුයි. (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 04 May 2013 11:31 AM

අපි රට වෙනුවන් අපේ ජාතිය රැකගැනීමට නැගිසිටිමු (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 08:21 PM

සමහර අයනම් ඉපදිලා තියෙන්නේ කන්ඩයි, ළමයි හදන්නයි. නමුත් සිංහල බෞද්දයට සංසාර විමුක්ති ගමනක් යන්න තියෙනවා. ඒක නිසා ඕවා ගැන වැඩිය කල්පනා කර කර තැවෙන්නේ නෑ අපි.(නදී)

:       0       0

ශෙහාන් Friday, 03 May 2013 08:52 PM

ඔය ගෙනත් තියෙන වඳ බෙහෙත කෑම වලට දානවලු මුස්ලිම් කඩවල. ඕවා කාලා තමයි අද අපේ අයට ළමයෙක් හදාගන්ඩ දොස්තරලා පස්සෙ ගිහින් විවිධ පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 12:41 PM

අනේ බැරිද ඔය කටවල් සිමෙන්තියෙන් වත් වහල දාන්න..(ස)

:       0       0

වරුණ Friday, 03 May 2013 02:37 PM

අර දැනට ටික කාලෙකට කලින් අල කන්ටේනරයේ ආපු කුඩු ලෝඩ් එකටයි, අල්ලපු මුදලාලිලාටයි, එතනෝල් බැරල් කේස් එකටයි මොකද වුණේ? (නි)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 02:41 PM

සිංහල ජාතිය වඳ කරන්න ගෙනාපුවා නේද? (නි)

:       0       0

ඩී. උපුල් Friday, 03 May 2013 02:45 PM

ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට අපේ රටට ඇවිත් ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශක්තිමත් නොවූ නීති පද්ධතිය හින්දා තමයි. (නි)

:       0       0

තිලක් බණ්ඩාර Friday, 03 May 2013 09:38 PM

සඳරුවන්, පකිස්තාන් කාරයොත් වැල්පෙනෙල බොන්න ගත්තෝ මොකද වෙන්නේ?(නදී)

:       0       0

සදරුවන් Friday, 03 May 2013 02:49 PM

වැල්පෙනල කැඳ එහෙම බිවුවා නම් ඔය මොන බෙහෙත ගෙනාවත් වැඩක් නැහැ.සිංහලයෝ වැඩි වේවා! පකිස්තාන් කාරයෝ වඳ වේවා! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 03 May 2013 02:51 PM

සිංහලයන්ට වින කරන්න එන ඔය වගේ අයට යහතින් ඉන්න දෙන්න හොද නැහැ. (නි)

:       0       0

දිලිප් Friday, 03 May 2013 03:59 PM

අපිව වද කරන්න කරන්න මේවා ගෙනා අයවම වද වේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 04 May 2013 12:00 AM

සඳරුවන්ලා ජාතියට හෙන ගැහුවත් තමන්ගේ විමුක්තිය සොයන අය. ඔය වගේ අය මේ සිංහල දේශයට අපලයක්. (නි)

:       0       0

ෆසල් Friday, 03 May 2013 04:24 PM

සිංහල ජාතිය වඳ කරන්න ඕනෑ නැහැ අමුතුවෙන්. ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් 2 කට වැඩිය හදන්නේ නැහැ. දෙමල සහ මුස්ලිම් අය වැඩියෙන් හදා ගන්නවා. මේක තමයි වෙනස. (නි)

:       0       0

මුනාෆ් Saturday, 04 May 2013 02:12 AM

මුස්ලිම් අය කන්නේ අධික තෙල් කෑම. සිංහල කට්ටිය කන්නේ ගමේ කෑම. මොළ හ‍රියට වැඩ කරන්නේ නැහැ ඒ නිසා. මේක‍ට ජාතිවාදය කතාකරන්න එපා. පොඩ්ඩක් ඉස්සෝ දැල්ලෝ කාලා බලන්න.කෝ අරක්කු බොන්නත් එපා. කසාද නෝනට හොදට සලකන්න. තම තමන්ගේ ජීවිතය පසු බැසිම් කොහේද කියා තමන්ම හොයා බලන්න (නි)

:       0       0

නෙතුමි Friday, 03 May 2013 04:43 PM

ඔය මනුස්සයා විතරක් නෙමෙයි, ඕවා මෙරටට ගෙන්නන්න අනුබල දුන්න මේ රටේම පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. ජීවිත නැති කිරීමත් එයට සැලසුම් කිරීමත් ලොකූ පාපයක්. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 04 May 2013 03:25 AM

තිලක්, පාකිස්තාන්කාරයින් නම් වැල්පෙනෙල නොබිත් හොදට ඉන්නවා (නි)

:       0       0

ජ.හේරත් Saturday, 04 May 2013 04:25 AM

සඳරුවන් මහණදම් පුරන කෙනෙක් වගෙයි. මතක තියා ගන්න විමුක්ති, ගමනක් යන්න හරි අපිට පොළොවේ පය ගහලා ඉන්න රටක් ඕනෑ කියලා.අද රටේ 30% වඳ බාවයට පත්වෙලාලු. මේවා නිකන් වෙන දේවල් නෙවෙයි. මේ වගේ කුමන්ත්‍රණ කොයි තරම් වෙනවා ඇද්ද? මේවගෙන් අපි බේරෙනවා නම් මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතමු දැන්වත් (නි)

:       0       0

මහේෂ් දිල්ෂාන් Friday, 03 May 2013 05:37 PM

ඕවට අපි කොච්චර කෑ ගැහැවුත් වැඩක් නැහ. අපේ රටේ අය දැන ගන්න ඕනෑ සිංහලයව රැකගන්න පුලුවන් විදියේ නීති සකස් කරන්න. දැන් වෙන්නෙ හැමදේම පාවලා දෙන එකනේ. (නි)

:       0       0

සුප්‍රා Saturday, 04 May 2013 07:58 AM

දැන්වත් හිතන්න , මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතා දාන්න. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 03 May 2013 06:01 PM

සිංහලුනි, ඔන්න ඔවුන් අපට තියන ආදරය. (නි)

:       0       0

යසිත් Friday, 03 May 2013 06:32 PM

ලැබ සුළුතර නිල බලයෙන් සක්වල යන ලෙස පිම්බී... සදන මහල් එක මත එක රැකුමට නැත වැට කම්බී... මගෙ රට වනසන පරයිනි මෝහ බලෙන් ඔලු තැම්බී... සදා සොඳුරු ලක් දෙරණින් හැඳි ගෑවී යනු තම්බී... (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 06:50 PM

ෆසල් ඔයාට බෑරිද සිංහල අය වෑඩට යනකන් ඉදලා ඒ ගෙවල් පෑතිවල ගිහින් එන්න. පොඩි සහනයක් දුන්නහම නිකන් කරේ නගින්නෙ නෑතුව ඉන්නවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 544 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 666 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 407 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1465 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 439 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site