IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උපාධිධරයෝ වීදි බසිති

රැකියාලාභී උපාධිධාරීහු අද (11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

සංවර්ධන නිලධාරීන්ට වසර තුනකින් පසු රැකියා අහිමි කරන කොන්දේසි ඉවත් කිරීම, අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම, සහන මිලට යතුරු පැදි ලබාදීම, ගමන් වියදම් දීමනා අවමය රුපියල් 4000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඔවුහු ඉදිරිපත් කළහ.

IMG_0257 IMG_0264

unnamed-(1) unnamed

 



අදහස් (0)

උපාධිධරයෝ වීදි බසිති

පෙරේරා Thursday, 11 December 2014 05:45 PM

පොරොන්දුවක් දුන්න ගමන් මේ අයගෙන් කී දෙනෙක් ඡන්දය දෙයිද ? (නදී)

:       0       0

විමල් දළුගම Thursday, 11 December 2014 05:58 PM

මේ අයට දුන්නත් වැරදියි. නුදුන්නත් වැරදියි. මෙතන තියෙන්නේ දේශපාලන අවශ්‍යතා මේක සෑම කෙනෙක්ම දන්නවා. (නදී)

:       0       0

චින්තක Thursday, 11 December 2014 05:58 PM

මේ අයගේ මුහුණු වලින් පේනවා කිසි වැඩක් නැතුව ඉන්න, දෙන්න ඕන නිසා දීපු රස්සාවල් ගත්ත කට්ටියක් බව. මේ අය කරන වැඩ කරන්න සාමාන්‍ය පෙළ පාස් ළමයි ගත්ත නම් හරි. ඒ ළමයි වඩා හොඳින් කරයි. (නදී)

:       0       0

ලියොන් ගුනවර්ධන Thursday, 11 December 2014 06:00 PM

තාත්ත කුඹුරු කොටා, අම්ම එළවලු විකුණා මේ දරුවන්ට උගන්වන්නේ. ඔවුන් විශ්ව විද්‍යාල වලදීත් මෙසේ වීදි බැස කරනු ලබන නාඩගම් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී යනවා (නදී)

:       0       0

ලිහිණි Thursday, 11 December 2014 07:04 PM

මීට වඩා හොදයි හිගා කෑවා නම්. (අ)

:       0       0

ලිහිණි Thursday, 11 December 2014 07:08 PM

අපරාදෙ ඔය උපාධිය මේ අයට දුන්නේ. නැත්තම් අපරාදෙ රස්සා මෙයාලට දුන්නෙ. රස්සා ටික උපාධි නැති අයට දුන්නනම් උපාධි නැති අයට එයාලා ඒ රැකියාවෙන් තමන් රටට වුනු ණය ටික හරි බේර ගන්නවා. දේශපාලන අතකොළු වෙන්නෙ නැතිව (අ)

:       0       0

ලිහිණි Thursday, 11 December 2014 07:15 PM

රැකියා නැති එකට උද්ගෝෂණය කරද්දි අපිට දුකයි. සමහරුන්ට කරන්න වැඩකුත් නැති රැකියා හම්බෙලත් තව දියං තව දියං. මදි අපිට කියලා පාරට බැස්සාම අපරාදෙ කලින් දුක හිතාගෙන අපේ ස්නායු මරාගත්තෙ කියලයි දැං දුක. (අ)

:       0       0

සමන්ති Friday, 12 December 2014 02:28 PM

සමහර ඉල්ලීම් රජය ඉල්ලාගෙන කන ඒවා (අ)

:       0       0

කමල් Friday, 12 December 2014 08:03 AM

මේ උපාධිධාරින්ට රැකියා දුන්නත්, ඉර හඳ දුන්නත් මදි (සෑහිමකට පත්වන්නේ නැත) (නි)

:       0       0

නිලංග Thursday, 11 December 2014 11:15 PM

මම නම් කියන්නේ තමන් උපාධිදාරීන් වුන පලියට තමට රැකියා දෙන්න ආදයම සපයා දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවා කියල හිතන එක වැරදියි. අපිත් උපාධිදාරීන් විදියට යම් යම් දුෂ්කරතා වලට මුහුණ පෑවා. ඒ වුනාට ආණ්ඩුවේ රස්සාවම ලැබෙන කන් බලන් නොහිට වෙනත් අත්‍යවශ්‍ය කුසලතා ආදියද දියුණු කරගෙන පුද්ගලික අංශයේ රැකියා සොයා ගත්තා. වෙනත් රටවල වල උපාධිදාරියා හරිම ප්‍රායෝගිකයි . උත්සහවන්තයි . පළමුව සුළු රැකියාවක් සොයා ගෙන පසුව දියුණු වෙනවා. මෙහෙම පාරවල් ගානේ බෙරිහන් දිදී තමන්ගේ උගත්කමේ ගරුත්වය නැති කර ගන්නේ නැහැ. (නදී)

:       0       0

කපිල Friday, 12 December 2014 08:22 AM

රැකියා නැතිව ඉඳලා අද රැකියාවක් ලැබිලා තියෙනවා. එයින් සැනසෙන්! රැකියා නොමැති පිරිස කොපමනද? (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 12 December 2014 08:26 AM

තාම අාපු ගමන්නේ. තව ඉවසලා බලන්න (නි)

:       0       0

සේන Thursday, 11 December 2014 01:32 PM

විසදුමක් කෙසේ වෙතත් පොරොන්දුවක් නම් ලැබෙයි. (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 11 December 2014 01:33 PM

''පෙර පුරුදු සහ පෙර වැරදි '' (නදී)

:       0       0

ඇඩ්රියන් ඩි. මේල් Thursday, 11 December 2014 01:36 PM

කල දුටු කල වල ඉහගන්. (ර)

:       0       0

චන්දික Thursday, 11 December 2014 01:38 PM

හදන්න බැ, ඉස්සර රැකියා විරහිත, අද රැකියා සහිත අයගේ උද්ගෝෂණ. රස්සාවල් දුන්නත් එකයි නොදුන්නත් එකයි. (ර)

:       0       0

නාමල් Friday, 12 December 2014 12:11 AM

‍මේ අය අරගෙන වුණේ හරිම අපරාධයක් වගෙයි. කාට කියන්නද? (නි)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Friday, 12 December 2014 12:17 AM

මොවුන් නිකන් ඉගෙනගෙන දැන් අනුන්ගේ ඉත්තන් බවට පත්වෙලා. මොවුන්ට පටන්ගන්න ඕනෑ බින්දුවෙන් (නි)

:       0       0

ජයසිරි Friday, 12 December 2014 12:29 AM

ජනපති තුමනි, මේ හැම දෙනාටම කලින් මේ රටේ ගුරුවරුන්ට (ඉතා දුෂ්කර) බයික් දුන්නනම් නේද හොද. මේ බයික් ලැබුණු ගොඩක් අය සතියට දවස් 2, 3 පමණි වැඩ කරන්නේ. යන්න එන්න බස් නැති ඉතා දුෂ්කර පාසල්වල උගන්වන ගුරුවරුන්ට යමක් කරන්න. (ර)

:       0       0

සමන්ති samanthi Friday, 12 December 2014 01:05 AM

උපාධිධාරින් රජයේ රැකියාම ඉල්ලන රටක් ලංකාව හැර ලෝකයේ කොතනකවත් නැත.රජයක යුතුකම වන්නේ රැකියා උත්පාදනයට යටිතල පහසුකම් ඇතිකිරීම පමණි.මේ දැනට පවතින ආකල්ප වෙනස්විය යුතුයි (නි)

:       0       0

සුනෙත් Thursday, 11 December 2014 02:22 PM

ඉස්සර ආවේ රැකියා විරහිත උපාධිධාරින්. දැන් රැකියා සහිත වෙලා (නි)

:       0       0

නිල්මිණි Friday, 12 December 2014 01:34 AM

කොහොම වුණත් මේවා සාධාරණ ඉල්ලීම්. (නි)

:       0       0

භානු Friday, 12 December 2014 01:36 AM

උපාධිය ගත් පමණින් සියල්ලම තමන්ට නිකම්ම පහළ වෙන්නේ නැහැ. විශේෂයෙන් වෘත්තීය දියුණුව සඳහා තමන් කැපවිය යුතුයි. මේ රැකියා ලැබුන පසු අදාළ වෘත්තීය කුසලතා වැඩිදියුණු කර ගත්තාද , රාජකාරිය කාර්යක්ෂම අයුරින් ඉටුකළාද ආදිය ඉතා වැදගත්. රැකියාව සම්බන්ධයෙන් උපාධිය තමන්ගේ සදාකාලික සුදුසුකමක් නොවෙයි. එයින් පසු තමන් විසින් ආයතනයට ඵලදායි සේවකයකු බව ඔප්පුකර පෙන්වන්නේ නැතුව මේවා ඉල්ලා වැඩක් නැහැ. මේ සමහර අයට පරිගණකය ක්‍රියාකරවා ලියුමක් ටයිප් කරගන්න බැහැ. හැබැයි ආයතන අධ්‍යක්ෂ කෙනෙකුට ලැබෙන වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

මෙලනි Friday, 12 December 2014 01:41 AM

පළමුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකර ඉල්ලීම් ඉදිරිපත් කළා නම් හොඳයි. සමහරු තමන්ගෙන් සේවයක් ලබාගන්න එන මහජනයාට හරියට කතා කරන්න දන්නේ නැහැ. උපාධිය තිබුනට මදි. යහපත් සිරිත් විරිත්, සමාජයට අනුගත වෙනකොට අනිත් උදවිය එක්ක සුහදව කටයුතු කරන හැකියාව ආදිය නැත්නම් වැඩක් නැහැ. (නි)

:       0       0

සුමිත් Thursday, 11 December 2014 03:05 PM

ඉස්සර ආවේ රැකියා විරහිත උපාධිධාරින්. දැන් රැකියා සහිත වෙලා ලැබුනම ඒකේ අගයක් අඩුවෙලා. (නි)

:       0       0

වසන්ත Friday, 12 December 2014 02:25 AM

ඔය ඉල්ලීම් සහ ලැබෙන වරප්‍රසාද වගේම ඉටුවෙන සේවය ගැනත් හිතුවා නම් හොඳයි නේද? සේවයට සුදුසුද බලන්න අවුරුදු තුනක පරිවාස කාලයක් හැම රජයේ සේවකයෙකුටම පොදුයි. ඒක ඉවත්කරන්න කියන්නේ මොන පදනමකින්ද? (නි)

:       0       0

මලික් Thursday, 11 December 2014 03:38 PM

තව මොනවද ? ඔය ලයිස්තුවේ ගෙදරට බඩු මුට්ටු , දෑවැදි , මගුල් ගෙදරට වියදම් ආදියත් ඇති නේද .(බ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 09:36 AM

හොද වෙලාවට මම ජොබ් එකක් හොයාගන්න පුළුවන් මට්ටමකට ඉගෙන ගත්තේ.නැත්තම් මටත් ජොබ් එකක් කෙසේ වෙතත් පාරතොටේ කෑ ගගහ තමයි ඉන්න වෙන්නේ. (අ)

:       0       0

සජීවනී Thursday, 11 December 2014 03:55 PM

මොළ ශෝධනයට බඳුන් වූ මෙම ඇත්තෝ සබුද්ධික වෙත්වා! (නි)

:       0       0

ගයාන් Thursday, 11 December 2014 03:58 PM

නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබලා ඉවරයක් නැහැ. මේගොල්ලෝ ගෙදරටත් බරක්, රටටත් බරක්. උපාධියක් කරලා රැකියාවක් හොයාගන්නත් බැහැ. රැකියා දුන්නම ඒකෙත් අඩුපාඩු හොයනවා. දෙන දේ කාලා ඉන්න බැරිද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 11 December 2014 04:05 PM

මෙතන අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන්ට වඩා එක තලයක් ඉහලින් තැබිය යුතුයි කියලා හිගෙනවා. අනික විද්‍යා උපාධිධාරීන් ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි. උපාධිය කුමක්ද කියන වගත් අපොස සා/පෙ සහඋ/පෙ ප්‍රථිපල ගැනත් සලකලා තනතුරු එම් එන් හතරද පහදා විසඳිය යුතුයි නේද? නැත්තම් එකම තනතුර විවිධ අධ්‍යපන මට්ටම් තියන උදවියට ලබා දෙනවා. කොහොම වුනත් සටන් කරන්නත් ඔය විධීයට රැකියා ලබා දුන්නෙ කවුද කියලත් මතක තියා ගන්න. (නදී)

:       0       0

චමිලා Friday, 12 December 2014 04:39 AM

අනේ මේ දුක කාට කියන්නද? උසස්වීම් නැත්තේ අපිට විතරයි. උපාධියට මෙච්චර ගැරහුම් මොකද? (නි)

:       0       0

ගමගේ Thursday, 11 December 2014 04:20 PM

කිසිම කෙළෙහිගුණයක් නැති හැටි? (නි)

:       0       0

අමල් Saturday, 13 December 2014 12:00 PM

අනේ පව් මේ අය.(හේ)

:       0       0

අනුෂා Friday, 12 December 2014 06:19 AM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 561 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 220 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1286 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2519 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1479 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site