(යොහාන් භාසුර)
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යොමුකළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශවලට එම උපාධිධාරී අභ්‍යාසලාභීන් අනියුක්ත කිරීමට නියමිතය.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000ක් ගුරු සේවයට
Mewan Wednesday, 23 June 2021 04:23 PM
සර් ගිහිල්ලා ප්‍රශ්න අහලද ඕවා දෙන්නේ…?
මුණසිංහ Wednesday, 23 June 2021 05:42 PM
හොඳ වැඩක්. නමුත් ක්‍රමානුකූලව සිදුකළ යුතුයි.
දොලේවත්තThursday, 24 June 2021 08:05 AM
මෙසේ පැමිණෙන බොහෝ ගුරු භවතුන් කලා උපාධිධාරීන් වන අතර, පාසල් තුල පවතින පුරප්පාඩු වන්නේ තාක්ෂණික, විද්‍යා, ගණිත වැනි විෂයන්වලට යම් ක්‍රමවේදයක් රහිතව මෙසේ බඳවා ගැනීම්වලින් සිදුවන්නේ මහජන මුදල් නාස්තියක් පමණි
kapila Wednesday, 23 June 2021 06:39 PM
පඩි ගෙවන්න සල්ලි තියෙනවද? මහජනයා වන අපිට නම් අමාරුයි.
Nimal Ambalangoda Thursday, 24 June 2021 10:38 AM
හොඳ වැඩක්. ඒ වුණත් මේ අයට ගුරු පුහුණුව දෙන්න. කෙලින්ම ඉස්කෝලෙට එවන්න එපා.
Appuhami Thursday, 24 June 2021 11:41 AM
මේ අය දැනටමත් පාසල්වල පුහුණු වෙමින්, උගන්වමින් තමයි ඉන්නේ.. හොඳ වැඩක්.
එම්.එම් නිල්මිණී කුමාරි ගුණවර්ධන Wednesday, 01 December 2021 10:39 AM
වයස අවුරැදු 35 ට අඩු කියල සීමාවක් නොදා , වෙනත් ආයතනවල සේවය කරන අයටත් ගුරු සේවයට ප්‍රවිෂ්ට වීමට අවසර ලබා දීම ඉතාම වැඳගත්.