IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


උපාධි අපේක්ෂිකාවගේ මවගෙනුත් යළි ප්‍රශ්න කරයි

සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රී ඝාතනය කැරුණු මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව, සහෝදරයන් දෙදෙනකු සහ තවත් සමීපතමයන් කිහිප දෙනකුගෙන් යළි ප්‍රකාශ ලබා ගැනීමට ඇරැඹූ බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.

රාත්‍රී නින්දට ගොස් අලුයම නැගිට බලද්දී තමා සිටි කාමරයේ ම වෙනත් ඇඳක සිටි නදීශා නොසිටි බවත්, ඇගේ කොට්ටයේ ලේ තිබුණු බවත් මව මීට පෙර පොලිසියට කියා තිබිණි.

මීට පෙර දෙවතාවක් නිවැසියන්ගෙන් කටඋත්තර ගත්තත් ඝාතනය ගැන කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි විය.



අදහස් (0)

උපාධි අපේක්ෂිකාවගේ මවගෙනුත් යළි ප්‍රශ්න කරයි

ඉඳුනිල් Wednesday, 04 June 2014 08:20 AM

මේක අදිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

සරාම් Wednesday, 04 June 2014 08:21 AM

භුතයකුගේ වැඩක්. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 04 June 2014 09:18 AM

මෙය හොඳටම සැලසුම් කර, සිදු කළ මිනිස් ඝාතනයක් බව පැහැදිලියි. කෙසේ හෝ වේවා මෙම අපරාධය සම්බන්ධව නම් සැකයක් මතුවෙනවා. (නි)

:       0       0

ප්‍රශීන් Tuesday, 03 June 2014 06:59 PM

මහා මොලකරුවෙකුගේ වැඩක්ද මේ? (නදී)

:       0       0

සෙන්සා Thursday, 05 June 2014 08:11 AM

අයියගේ මගුල් දිනයෙදීම නංගිව මරන්න ඇත්තේ මිනීමරුවාගේ විශේෂ අභිප්‍රායක් ඉටුකරගන්න විය යුතුයි. ඒ පිළිබදව හෝඩුවාවාන් හොයා බලන එක හොදයි. සාක්ෂිත් හොයාගන්න ඇතිනේ. (නදී)

:       0       0

ලෝගේස්වරන් Wednesday, 04 June 2014 10:14 AM

අරුම පුදුම ලෝකයක්. මවට තම දුව සමග එකම කාමරයේ නිදා සිටියදිද අතුරුදන් වී තිබෙන්නේ? හරි පුදුමයි නේ? (නදී)

:       0       0

කුමාරි Wednesday, 04 June 2014 10:26 AM

පව් පින් දෙකම සංසාරේ පුරාවට ගොනා පිටුපස කරත්ත රෝදය වගේ හඹා එනවා. (නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 03 June 2014 09:20 PM

මේ ඝාතනය ඇතුලෙම වැඩක් ද? (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 05 June 2014 09:33 AM

අපිට පිටින් පේන දේට වඩා සත්‍යය වෙනස්. මාත් එක්ක මේ සිදුවීම ගැන වාද විවාද කරගත්ත අයට මේ සිදුවීමේ සත්‍යය එලියට අපු දවසට අදහගන්නත් බැරි වේවි. මුදල් තෘෂ්ණාව,දේපල වස්තු තෘෂ්ණාව ලිංගික තෘෂ්ණාව, ක්ෂණික ආවේගය වගේ දේවල් නිසා වන අපරාද නතර කරන්න මේ නීති පොතටවත් එල්ලුම් ගහටවත් බලයේ ඉන්න කිසිම රජයකටවත් බැහැ. කරපු එකාව අල්ලලා දඩුවම් දෙනවා ඇරෙන්න.(නදී)

:       0       0

පිටිගල Tuesday, 03 June 2014 09:30 PM

මට නම් හුඟක් දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

අසංක Wednesday, 04 June 2014 12:33 PM

මම ඉන්නේ ලංකාවේ නෙවෙයි කරුණ කරලා මගේ මේ අදහස පොලිසියට දැනුම් දෙන්න. මේ ගෙදර එදා හිටිය හැමෝම මෝහනය කරලා එයාලගේ යටි හිට කියවන්න. මේ තමා මේ ගැන හොයාගන්න ඇති ලේසිම පහසුම මග හැටියට මා දකින්නේ (නදී)

:       0       0

ගයනි Wednesday, 04 June 2014 12:40 PM

මේ වලව් වල සිදු වන දේවල් කොහොමටත් හරිම ගුප්තයි . එළිය පෙනෙන දේවල් නෙවෙයි ඇතුලේ තියෙන්නේ. (නදී)

:       0       0

චමිපික Wednesday, 04 June 2014 06:46 PM

මේ තරුණිය ගේ පියා කලකට ඉහත මිය යන්නට කලින් කෝටි ගණනාවක දේපල ඇගේ නමට ලියලා තිබෙනවාලු. මට නම් මේ ගෙදර පසුබිම හරිම සැක සහිතයි . විශේෂයෙන් ඇගේ මව ඒ කාමරයේම නිදා ගෙන මේ තරුණියගේ කෙඳිරිලි හඬක් වත් ඇහුනේ නැති එක. මව කර්නාභාධිත තත්වයේ හෝ රෑට නින්ද යන්න බෙහෙත ගන්න ඉතා අබල දුබල තත්වයේ කෙනෙකු නෙවෙයි නම් මෙතන ලොකු රහසක් තියනවා. (නදී)

:       0       0

කසුන් Tuesday, 03 June 2014 10:44 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ආනන්ද විදානරච්චි Wednesday, 04 June 2014 12:53 PM

මේකට අනිවාර්යෙන්ම ගෙදර අයකු සමිබන්ද වෙන්න පුලුවනි සැකයේ වාසිය දක්ෂ පොලිස් නිලදරුවන්ට (නදී)

:       0       0

නිශා Wednesday, 04 June 2014 06:55 PM

මගේ හිත කියන්නේ ම මේ මව කුමක් හෝ ප්‍රබල සාක්ෂියක් හංගනවා වත්ද කියා. කොට්ටය ලේ වලින් තෙත් වෙන තුරු පහර කා දියණියගේ කෙඳිරිල්ලක්වත් නොඇසෙන්න නම් අම්මා සිහියක් පතක් නැතිව ඔත්පලේ වැටිලා හිටියා වෙන්න ඕන. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1649 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site