IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උපාධි අපේක්ෂිකාව මැරීයැයි හොරෙක් සැකපිට

මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බව කියන පුද්ගලයකු හය මාසයකට පසු රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රීයේ මව සමග නිදා සිටි බවත්, නිවසේ බඩු සොරකම් කිරීමට ඇතුළු වූ බව කියන සැකකරු හඳ එළියෙන් තරුණිය දැක ඇති බවත්, හිසට පහරදී නිවසින් එළියට ඇදගෙන විත් ඇය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු අඟහරුවාදා (11) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

උපාධි අපේක්ෂිකාව මැරීයැයි හොරෙක් සැකපිට

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 01:26 PM

අම්මෝ ඇති යාන්තම් මරපු එකාව හොයාගත්තා. එදා ඒ පුවත කියෙව්වට පස්සේ ඒ ගැන වගේ වගක් තිබ්බේ නැහැ මේ වනතුරු. පොලිසියේ මහත්තුරුන්ට අපේ උත්තමාචාරය මේ ගැන හොයා බලනවට. (නදී)

:       0       0

දයාරත්න Tuesday, 11 November 2014 07:09 AM

මේ අල්ල ගත්තේ හරිම සැකකාරයාද?නැත්තම් වෙන අහිංසක මනුස්සයෙක්ද?(හේ)

:       0       0

චමින්ද Monday, 10 November 2014 01:47 PM

මේ කතාව අත්භූත කතාවක්.(හේ)

:       0       0

දීපාල් Monday, 10 November 2014 01:47 PM

එල්ලුම් ගහ දළු දාල මල් පිපෙන්න ලගයි.(හේ)

:       0       0

දීපාල් Monday, 10 November 2014 01:47 PM

එල්ලුම් ගහ දළු දමලා මල් පිපෙන්න ළඟයි (අ)

:       0       0

මධුර Tuesday, 11 November 2014 12:05 AM

චමිලා, මොකද හසිත් ලියපුදේම කොපිකරලා? (නි)

:       0       0

දයාරත්න Tuesday, 11 November 2014 12:09 AM

මේක නම් අහස පොළොව නුහුලන අපරාධයක් (නි)

:       0       0

චමිලා Monday, 10 November 2014 02:22 PM

අදහන්න අමාරු කතාවක් . ගෙදර අනිත් මිනිස්සු නිදි පෙති බිලා ඉදලද ?(හේ)

:       0       0

බමුණු Tuesday, 11 November 2014 12:51 AM

කතාව ඔතනින් ඉවර නැහැනේ බලමු ඊළඟට වෙන්නේ මොකද කියල. (නදී)

:       0       0

දිලාන් Tuesday, 11 November 2014 01:06 AM

චන්ද්‍රා මේකට අදහසක් ලියන්න නඩුකාර ඇසක් ඕන නැහැ. ඕන කෙනෙකුට පේනවා මෙතන එකිනෙකට පරස්පර සිදුවීම් ගණනාවක් තිබිල බව. ඔබ මේ කතාව මුල සිට පුවත් පත් වල කියවල නැතිව ඇති. එහෙම නම් ඔබටත් එය වැටහේවි. (නදී)

:       0       0

කුමාරි Monday, 10 November 2014 02:52 PM

ඇත්තටම මේ මරණය ලොකු අභිරහසක්.මෙයා අල්ලලා තියෙන්නේ සැක පිට පමණයි. ඉවසලා ඉමු. (හේ)

:       0       0

විජේසූරිය Tuesday, 11 November 2014 01:53 AM

මට නම් හිතෙන්නේ මෙහි පිටුපස සැඟවුණ යමක් ඇති කියලයි (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 10 November 2014 03:20 PM

කවුද අනේ රවට්ටන්න හදන්නේ.(හේ)

:       0       0

ධනුක Monday, 10 November 2014 03:25 PM

මේ කතාවේ අභිරහසක් තියෙනවා.(හේ)

:       0       0

අනුර Tuesday, 11 November 2014 02:30 AM

නොවිසඳුන අපරාධ නිමවෙන ආකාරය ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)

:       0       0

අසේල Monday, 10 November 2014 04:28 PM

මේ මිනිමැරුමත් ගැට ගැසුණ නූල් බෝලයක් වගේ.(හේ)

:       0       0

සමීර Monday, 10 November 2014 04:28 PM

තේරුම් ගන්න බැරි කතාවක් මේක.(හේ)

:       0       0

සැම්සන් Monday, 10 November 2014 04:28 PM

ටිකක් කතාව අවුල් වගේ නේද? (හේ)

:       0       0

අකිත Monday, 10 November 2014 04:35 PM

මේ කතාවේ ඇත්ත කතාව ළගදිම හෙලි වෙයි.(හේ)

:       0       0

සමීර Monday, 10 November 2014 04:36 PM

තාම පොලිස් පරික්ෂණ සිදු කෙරෙන ගමන්නේ.මිනි මැරුමක් කරලා හැංගිලා ඉන්න බෑ.(හේ)

:       0       0

ඉක්බාල් Monday, 10 November 2014 04:58 PM

දූෂණයක් වෙලා තිබුණා නම් පරීක්ෂණයක් කරලා මෙයා හරිම කෙනාද කියලා කියන්න පුළුවන් නේද? (නි)

:       0       0

සුදේශ් Tuesday, 11 November 2014 03:54 AM

කන්ගැට්ට ඇල්ලුවා වගේද? (අ)

:       0       0

රූපවතී Monday, 10 November 2014 05:08 PM

අපරාදේ එල්ලුම් ගහෙන් කව්රුවත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මාව රටේ ජනාධිපති කරනවා නම් මේ පාටකයෝ ටිකවත් එකතුවෙලා මම එහෙනම් වැඩ බාරගන්න පෙර එල්ලුම් ගහට කහ වතුර ටිකක් දමලා හෝදලා නැකතට මිනී මරුවෝ 500ක් එක වර එල්ලනවා. සතියට 500ක් ගානේ එල්ලුවානම් අපේ රට තමයි ආසියාවේ ආස්චර්ය. සදාචාර මිනිසුන් වාසය කරන, මිනිස් ජීවිතවලට ගරුකරන මිනිසුන් ඉන්න එකම රට (නදී)

:       0       0

රොහාන් Tuesday, 11 November 2014 04:30 AM

මේ කතාව සිරස මාධ්‍ය ජාලයෙන් පෙන්නුවා මම මගේ බිරිඳ නම් සැක කරන්නේ අැගේ කෙනෙක්වයි. නමුත් එහිදි දුෂණය කරපු එකක් නම් කියවුනේ නැහැ වගෙයි මට මතක.(අ)

:       0       0

මදුශංක Tuesday, 11 November 2014 04:59 AM

වැඩිදුර පරික්ෂණ වලින් ලඟදිම රහස හෙලි වෙයි.(හේ)

:       0       0

මේනක Tuesday, 11 November 2014 05:03 AM

අර කටුගෙයි සිදුවීම මතක් වුනා.(හේ)

:       0       0

උදාරත් Tuesday, 11 November 2014 05:13 AM

කොළඹ වි.වි. නීති පීඨයෙන් උපදෙස් ලබාගත යුතුයි. (ස)

:       0       0

ලහිරු Tuesday, 11 November 2014 05:15 AM

මට මුකුත් මතක නෑ කියල එලියට ඒවිද දන්නේ නෑ. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 10 November 2014 07:14 PM

ප්‍රතිචාර දාන අපේ හුඟ දෙනෙක් ඒ ගමන නඩුකාර භූමිකාව රඟපාන්නත් පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

හසිත් Monday, 10 November 2014 01:05 PM

මේක හරිම අමුතු කතාවක්. හොරෙක් ඇතුළු වුනාලු. මුළු පවුලටම නිදි බෙහෙත් ගැහුවා වගේ නින්ද ගිහින් තිබිලා. (නදී)

:       0       0

බටුගෙදර Monday, 10 November 2014 01:11 PM

මේක අහස පොළොව නුහුලන අපරාධයක් (නි)

:       0       0

රුක්ෂාන් Monday, 10 November 2014 09:26 PM

මේ චමිලා කියන කෙනා අනිත් උදවිය ලියන අදහසක්, ටිකක් වචන එහාට මෙහාට වෙන ලෙස කොපි කරනවා කියලයි මට හිතෙන්නේ. මීට කලින් පුවත් කීපයකම මට ඕක පෙනුනා. ඇයි දන්නේ නැහැ ස්වාධීන අදහසක් ලියන්න බැරි. (නි)

:       0       0

පිටිගල Monday, 10 November 2014 01:14 PM

මේ කතාව අමුතු කතාවක් තමයි. මෙච්චර ලොකු උත්සවයක් තිබුන ගේකට එන හොරා පිස්සෙක්ද? අහිංසක උගත් වටිනා දියණියක්. අභ්‍යන්තරයේ මීට වඩා දෙයක් වෙලා ඇති. (නදී)

:       0       0

භානු Monday, 10 November 2014 01:15 PM

සාමාන්‍යයෙන් මගුල් ගෙදරක් වුනාම හොරුන් පනින ප්‍රවනතාවක් තිබෙනවා ගම් පැති වල නම්. ඒත් මට නම් මේ අස්සේ ස්ත්‍රී දුෂණයක් වෙච්ච හැටි ප්‍රහේලිකාවක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 89 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 70 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 652 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 71 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 824 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1977 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site