ස්ථිර පත්වීම් ලැබූ උපාධිධාරීන් හට තුන් වසරක් යන තුරු ස්ථාන මාරු නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පවසයි.
ස්ථිර පත්වීම් ලබන බොහෝ උපාධිධාරීන් විවාහ වී පදිංචිය වෙනස් වූ බව කියමින් මාරුවීම් ඉල්ලතියි ඇමැති කියයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපාධි පත්වීමට වසර තුනක් මාරු නෑ
සමන් Thursday, 25 July 2013 05:03 PM
බොහොම හොඳයි ඇමතිතුමනි. නියම වැඩ... (නි)
රුවන් ඉන්දික Thursday, 25 July 2013 05:12 PM
මහින්ද චින්තනයේ හා මහින්ද චින්තන ඉදිරි දැක්මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි ජනතාව උඩින් තබා ලියූ දේවල්ය. ක්‍රියා පිළිවෙත දකින විට මහින්ද චින්තන ඉදිරි දැක්මේ එන පෙර ලියූ වැකි වලදී, ජනතාව උඩින් තබා ඇත්තේ මුරුංගා අතුවල දැයි සිහිපත් වේ.(නදී)
ශිරාන් Friday, 26 July 2013 01:05 AM
මෙම මාරු වී යාමේ අයිතිය මානව අයිති වාසිකමක්. මෙම තීරණය නිසා ගොඩක් පවුල් දුක් විදිනවා. වහා සානුකම්පිත හේතු මත මාරුවීම් සලකා බලනු. බිරිද එක තැනක, සැමියා තව තැනක. හිතන්න පවුල් ජීවිතය ගැන. ඔබේ තීරණය නැවත සලකා බලනු මැන.(නදී)
දිලිප් Thursday, 25 July 2013 05:27 PM
දේශපාලන බලපුළුවන්කාරකම් ඇති අය හැමදාම එකම තැන්වල (නි)
උදය Friday, 26 July 2013 12:29 PM
හොද තීරණයක්(නි)
කුමාර Friday, 26 July 2013 12:38 PM
ඇමතිතුමාට ජයවේවා! (නි)
කල්ප Thursday, 25 July 2013 06:00 PM
කොට කෙතන කහවත්තේ ධර්ම සිරිටත් මෙහෙම වුනා නම් කොච්චර අගෙයිද?(නදී)
කමල් Friday, 26 July 2013 12:55 PM
ඇමතිතුමා හොද තීරන ගන්න නායකයෙක් (නි)
උපාලි Friday, 26 July 2013 05:46 AM
මේ කියන්නේ, 'අපේ මිනිස්සු අපි දාගන්නවා අපට ඕන තැන්වලට. ඒගොල්ලෝ අඩු ගානේ අවුරුදු 3 ක් යනකල් ඉන්න ඕන එතනම' කියන එකයි මගේ හිතේ. (නදී)
කඩවත හේමසාර හිමි Friday, 26 July 2013 06:32 AM
කඩේ යනව නම් ජොබ් එකත් හරි. මාරුවත් හරි ඇමති තුමෝ .(නදී)
ගයන්ත Friday, 26 July 2013 08:04 AM
මාරු දුන්නහම රාජ්‍ය සේවය අවුල් වෙනවා කිවුවට අදහස් දාපු අය ඔහොම කියන්නේ නැහැ තමන්ටත් ලැබුනොත්. ඇමතිතුමාගේ තිරණය හරි. ගුරුවරුන්ගේ නවක පත්වීම් වලට ද ඔය දේම කරන්න (නි)
සරත් Thursday, 25 July 2013 03:15 PM
නීතිය වලංගු වන්නේ "දේසපාලන සම්බන්දතා නැති අයට පමණි" .(නදී)
සදුන් Thursday, 25 July 2013 03:38 PM
ඇමතිතුමෝ ස්ථිර උනහම විවාහ වෙන්න අයිතියක් නැද්ද?(නදී)
අමිල Thursday, 25 July 2013 08:22 PM
සරත් ඔබ කියපු කතාව දැකල මට හිතුන මොකටද මම කමෙන්ට් දන්නේ කියලා (අ)
නිහාල්දි Thursday, 25 July 2013 03:54 PM
මානව හිමිකම් නැති රටක්.(නදී)
දයා අලහාකෝන් Thursday, 25 July 2013 04:14 PM
මිනීමරුවෝ සේරම එළියෙනේ.(නදී)
රෙමා Friday, 26 July 2013 11:44 AM
නීතිය හොඳයි. හැබැයි කාටත් පොදු වෙන්න ඕනෑ. නැත්නම් දුෂ්කර පළාත් වලට කව්රුත් යන්නේ නැහැ (නි)