(ජවුෆර් ඛාන්)
මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ කොට්ටමුනේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ හුදකලා නිතිය උල්ලඝනය කර උපන් දින සාදය පැවෙත්වූ තරුණයකු අඩංගුවට ගෙන ඇති අතර සභභාගිවුවන් 25 දෙනකු නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම කෝට්ටමුනේ ප්‍රදේශයේ නිවසක නිරෝධාන නිතිය කඩ කර පෙරේදා (10) සවස උපන් දින උත්සවය පවත්වන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එම උත්සවයට සහභාගිවූවන් වැඩි පිරිසක් මුඛ ආවරණ නොපැළදු බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සංවිධානය කල පුද්ගලයා ඇතුළු සියලු දෙනාට පි. සි. ආර්. පරීක්ෂණ කර දින 14 ක් හුදකලා කර ඇති සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපන්දින සාදයක් පැවැත් වූ 25ක් නිරෝධායනයට