(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයෙ හොරෝයිෂන් පාක් ගම්මානයෙ නිවසක තිබු උපන් දින සාදයක් අතර තුළ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් බේරීමට ගිය දෙදරු පියකු පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී අද ( 18 ) මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයෙ පදිංචිව සිටි දෙදරු පියකු වු ජී.ජී.අමිත් මධුරංග නැමති 32 හැවිරිදි අයකු බව කියයි.
පොලිසිය පවසන්නේ හොරේයිෂන් පාක් ප්‍රදේශයෙ නිවසක ඊයේ ( 17 ) කුඩා දරුවෙකුගේ උපන් දින සාදයක් අතර තුර කාන්තාවක් සම්බන්ධයෙන් එම උපන් දින සාදයට එක්ව සිටි සහෝදරයින් දෙදෙනෙකු ආරවුලක් ඇති කර ගෙන ඇති බවත් ඉන් පසුව මොවුන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් බවට පත්වි තිබියදී එය වැලැක්විමට මරණයට පත් තැනැත්තා කටයුතු කර ඇති බවයි.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපන්දින සාදය මරණයකින් කෙළවර වෙයි