IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ

නිකිණි පුර පසළොස්වක පෝදා, අද (1) රට පුරා වෙහෙර විහාර පෙහෙවස් සමාදන් වූවන්ගෙන් පිරී ගියේය. අනුරාධපුර, කැලණිය, කතරගම, මහනුවර, පොලොන්නරුව ඇතුළු පුද බිම් දහම් සුවඳින් ඇළලී ගියේය. කැලණි රජමහා විහාර පුද බිම උවසු උවැසියන්ගෙන් පිරී ගියේය.



අදහස් (0)

උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ

සමන් රොහාන් රණසිංහ Friday, 03 August 2012 10:06 AM

හිතලා මතලා පවු කරන අය, පවු බේරා ගන්න කැළණි පන්සල් ගියාට වැඩක් නැහැ. (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 02 August 2012 11:16 AM

සමන් සහ රොහාන් වෙත, කරුණාකර මාතෘකාවට අදාළව කතා කරන්න. (නි)

:       0       0

සමන් රොෂාන් රණසිංහ Thursday, 02 August 2012 12:55 PM

මෙන්ඩිස් ඔබ සංසාරේ පතාගෙන ආපු හැටියට තමයි ඔතාගෙන යන්නෙත්. මේක තමයි සංසාරේ කියලා කියන්නේ....!!(නු)

:       0       0

ෆිරෝ Wednesday, 01 August 2012 10:26 AM

යමුද එහෙනම් පවු ටික මකා ගන්න කැළණි පන්සලට..... (නි)

:       0       0

අනුර Wednesday, 01 August 2012 10:33 AM

වාසනාවන්ත නව මාසයකට බුදු දහමේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

අනුර එස් ලියනගේ Wednesday, 01 August 2012 10:45 AM

සැවොම සදහම් සිසිළෙන් නැහැවේවා........!!!

:       0       0

ප්‍රේම් Wednesday, 01 August 2012 10:48 AM

මුහුදින් එතෙර සිට මෙවැනි දෙයක් දකින්න ලැබීම වාසනාවක්. සාධු....සාධු....සාධු.... (නි)

:       0       0

ජගත් Wednesday, 01 August 2012 10:53 AM

මේක ඇත්තක්ද? පවු නැති වෙනවද? (නි)

:       0       0

මයන්ත Wednesday, 01 August 2012 11:01 AM

ඹ්ක තමයි සමහරුත් කැලණියටම වෙලා ඉන්නේ, කරන පවු හේදෙන්න. (නි)

:       0       0

සමන් Wednesday, 01 August 2012 11:54 PM

මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)

:       0       0

ආසිරි Wednesday, 01 August 2012 11:37 AM

අපේ ආචාර්යතුමාත් කැළණියේනේ. (නි)

:       0       0

දයා Wednesday, 01 August 2012 11:40 AM

මිනිස්සු අද කාලේ කරන පවු නැති කර ගන්න නම් වරක් නොවෙයි, ජීවිත කාලයම වැන්දත් මදි වෙයි. (නි)

:       0       0

සමන් රොහාන් Friday, 03 August 2012 05:39 AM

(මෙන්ඩිස් 2012-08-02 11:16:00 සමන් සහ රොහාන් වෙත, කරුණාකර මාතෘකාවට අදාළව කතා කරන්න. (නි)) මෙන්ඩිස් වෙත, ඔබට උත්තර ලිව්වා. ඇයි ඔබට තව ප්‍රශ්ණ නැද්ද? මාව හෝ නැතිනම් වෙන කවුරුන් හෝ මනුෂ්‍යයෙක් මෝඩ කරලා ගොනාට අන්දන්න ගියහොත් මෙන්ඩිස්, ඔබමයි ගොනාට ඇන්දෙන්නේ. ඒ බව හොදින් සිතේ තබා ගන්න. (නි)

:       0       0

රොහාන් Wednesday, 01 August 2012 01:58 PM

මනුෂ්‍යයන් වන අපට නිදහසේ තමන්ගෙ කැමැත්තට අනුව, ආගමක් හෝ ධර්මයක් ඇදහීමට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි.එහෙත්, ඒ ආගම අදහන මනුෂ්‍යයාගේ කැමැත්තට අනුව එය සොභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරු කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුව නම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරුම් යන හැටියට, කොටින්ම කියනවා නම් ඒ ඒ පුද්ගලයා ලබා උපන් හැටියට තමයි සියල්ල සිදුවන්නේ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. බුදුදහම කියන්නේ මනුෂ්‍යයාගේ අතින් පිනුත් කෙරෙනවා, පවුත් කෙරෙනවා කියලයි. ඒක තමයි අප මහ ගෞතම බුදුරජාණන් අප සියලු සත්වයට බුදුදහම දීල පිරිනිවන් පෑවේ. වැඩි ගෞරවය භක්තිය විනාසෙට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අපිම සොයාගන්න ඕනේ. නැතිනම් අපි බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් වේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 58 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 139 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 108 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 89 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 320 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 73 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site