(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
එම තරුණයා අ පෙරවරුවේ මහනුවර - කොළඹ මාර්ගයේ අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය පොලිසි ගණනාවක නිලධාරීන් නිරීක්‍ෂණය කොට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබැඳ ගියත් ඒ කිසිවකුටත් ඔහු වෙත ළඟාවීමට හැකිව නොමැති බව පොලිසිය කියයි.
කෑගල්ල සහ මාවනැල්ල පොලිසිද එම පුද්ගලයා ලුහුබැඳ ගොස් ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසි දැනුවත් කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධක යොදා වාහන හරස්කොට එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු පිදුරුතලාගලට යාමට පැමිණියි.
අහංගම සිට පැමිණ කොළඹ හෝටලයක නැවතී අද පෙරවරුවේ ඉන් පිටත්වී යතුරුපැදියේ ගමන් කරන අතරතුර විටින් විට ඔහු හැඳගෙන සිටි ඇඳුම් ඉවත් කළ බවත්යි. ජීවිතය නිදහසේ විඳිය යුතු නිසා එසේ ඇඳුම් ඉවත් කළ බවත් ඔහු භාවිතා කළ ඇපල් වර්ගයේ දුරකථනයද අතරමගදී විසිකර දැමූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.
රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීම
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බ
දිවයින පුර පැවැති වැසි තත්වය අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි
ගුණරත්න Monday, 03 March 2025 11:42 PM
මානසික ගැටළුවක් ඇති. හැබැයි ඉතින් මාලිමාවෙක් වෙන්නත් බැරි නැහැ, උනුත් මන්ද මානසික නිසා ඔහොම විගඩම් කරලා හිනාවට ලක් වෙනවා.
Jothi Tuesday, 04 March 2025 12:21 AM
මාලිමාවෙක් කඩේ යන ගමන්
Kkule Tuesday, 04 March 2025 12:49 AM
අසනීප තත්වයක් , මොහුට අනුකම්පාකර සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න.
සිංහල නිංජා Tuesday, 04 March 2025 03:49 AM
මේ විරයාගේ දැත් සත්තිමත් කිරිමට අපේ ගමේ සියලුම දෙනා හෙට උපන් ඇඳමින් නැඩට යමු. මාලිමාවට ජය වෙිවා
මනුසතා - Tuesday, 04 March 2025 06:09 AM
මේ තරුණයාගේ කියාව අනුමත කරන්න පුලුවන් . හැමදේම අත් හැරීම තමයි නිදහස . ඒක එයාගෙ කැමැත්ත. අපේ අය ගොඩක් කරන්නේ පුලුවන්තරම් බදා ගන්න එක. අධිකරණයකට ගියත් මේ තරැණයාට දඩු්වම් කරන්න බැරිවේවි. මොකද, එයා හැම දේම අත්හැරල.බුද්ධ ඉගැන්වීම් වලට එකගයි. ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ මුලින්ම පාර්ලිමේන්තුවේ අයත් ඔන්න ඕක කරානම් වැඩේ නියමයි. අනික කොහොමත් දැන් ගොඩක් අය ඇදුම් ඇන්දත් හෙලුවෙන් වගේ තමයි.
Perera Tuesday, 04 March 2025 06:28 AM
මූ අර අර්චුනාට වඩා හපන් පිස්සෙක්
විහන්සි මෙතුල්‍යා Tuesday, 04 March 2025 06:52 AM
මේ දවස්වල බුකියෙ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක! ටික්ටොක් මල්ලිලා අයියලා දෙන්න බලන්න මෙයාට චැලෙන්ජ් එකක්.
Lal Tuesday, 04 March 2025 07:21 AM
සෙනවිරත්න හරි, රට වලට හරි, පයිරූස් හරි, මාලිමාවට කඩේ යන ගමන්.
සාලිය Tuesday, 04 March 2025 07:41 AM
ඌට ආස නම් යන්න දියල්ලා බන්. ඕක හැංගුවා කියලා මෙතක් කල් පට්ට හොදක් උනැයි.
Wimal Tuesday, 04 March 2025 08:21 AM
ඇපල් පෝන් එක හම්බ උනොත් , හම්බවුනු කෙනෙක් කිව්වොත් අපේ සදාචාරේ, නැත්නම් සුද්දගෙ සදාචාරේ!
අරුණි Tuesday, 04 March 2025 08:42 AM
ඊය. ඒත් අනේ මම දැක්කේ නෑනේ එයාව!
Tharaka Tuesday, 04 March 2025 10:00 AM
ආසාවෙන්න ඉන්න ඇති නේද බලාගෙන
Hasith Tuesday, 04 March 2025 09:32 AM
අපරාධකාරයෙක් ගියත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා.. අපි පොඩි කාලේ හොරා පොලිස් කරා මීට වඩා හොඳට