IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

උඳුවප් පෝදා ඓතිහාසික කැළණිය රජ මහා විහාරයට මහ පිරිසක් ඇදී ආහ.

දන්, සිල්, බණ, භාවනා වැඩසටහන් රැසක් එහි විය.

6169- 6175-- 6182- 6189-- 6196-



අදහස් (0)

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

මාගලී ෆොන්සේක Saturday, 06 December 2014 08:55 PM

කුමාර් පව් පින් ගැන අපි දන්නවා හොදේ ඔයා කියන්න ඕනි නැ.තමන් කරන දේවල් කොයි වෙලේ හරි පඩිසන් දෙනවා.(ස)

:       0       0

අසේල Saturday, 06 December 2014 09:49 PM

ඔව් , ගිහින් වැඳ වැඳ ඇවිත් පව් කොරපල්ලා. ඊට පස්සේ ගිහින් වැඳ පල්ලා, මිනි මරපල්ලා, දුෂණය කොරපල්ලා, මංකොල්ල කාපල්ලා, ළමයි සහ ගෑනු දුෂණය කොරපල්ලා, ඊට පස්සේ ආපහු ගිහින් වැඳ පල්ලා. (නදී)

:       0       0

කුමාරි Saturday, 06 December 2014 01:19 PM

සාදු...සාදු....සාදු...!මමත් සිතෙන් කැළණි වැන්දා. (දී)

:       0       0

අසේල Saturday, 06 December 2014 09:51 PM

හරි නම් තියෙන්න ඕන "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ, ආපහු කැලණියට නොයෙන්නට පව් නොකරව් මින් මතුවට" (නදී)

:       0       0

ලලිත් පෙරේරා Saturday, 06 December 2014 09:51 PM

ඔව්, ඇත්තටම එක වරක් හරියට වඳින්න උත්සහ කරන්න. බුදු දහමේ තියන ගැඹුරු තත්වය ඔබට තේරේවි. (නදී)

:       0       0

බංඩාර Saturday, 06 December 2014 09:58 PM

වරක් කියල කියන්නේ එක වාරයක් කියන එක නෙමේ. එ්ක හරියට එක ආත්මයක් එක දිගට වගේ අර්ථයක් තියෙන්නේ. කුමාර් බෞද්ධ අපි නම් පව් කලොත් ඊට නිසි දඩුවම් ලැබෙන බව දැනගෙනයි ජීවත් වෙන්නේ. බෞද්ධ රටක තියෙන නිදහස නිසා තමයි ඔහොම කොමෙන්ට් උනත් දාන්න පුළුවන්. මොකෝ මෙහෙ අර ආගමික පොලීසි නැහැනේ. මේවා විහිලුවට ගන්න එකත් පාපයක්. (නදී)

:       0       0

විජේ Saturday, 06 December 2014 01:45 PM

මම ඇත්තටම නොදන්නා නිසා අහන්නේ. වරක් කියලා කියන්නේ ඇත්තටම එක සැරයක්ද එහෙම නැත්නම් වාර කීයක්ද. දන්නා කෙනෙක් කියන්නකෝ. (නදී)

:       0       0

දිනෙෂ් Saturday, 06 December 2014 11:53 PM

ගජදීර, ඒ නිසා තමයි අර එක්කෙනෙක් ඔහේටම වෙලා ඉන්නේ. (නදී)

:       0       0

කමල් Saturday, 06 December 2014 11:59 PM

බුදු දහමේ පන්සලකට වැදලා පව් නැති කරගන්න පුළුවන් කියල කියල නෑ. (නදී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 01:04 AM

වරක් වැන්දොත් කියලා කියන්නේ ජනතා වහරින් පැවතෙන්නක්. මෙයින් අත්වන්නේ චිත්ත ප්‍රීතියක් පමණයි. ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්ය. දැන් දැන් ප්‍රතිපත්ති ගැන සිතන්නෙම නැත. සාමාන්‍යයෙන් ආමිස පුජාව තියෙන්නේ බුද්ධිය අඩු, සිතීමට නොහැකි අයට සිත සන්සුන්ව තබාගැනීමට. (ර)

:       0       0

අබු ඩාබි පොඩී Sunday, 07 December 2014 04:12 AM

විජේ සහෝදරයා වරක් කියන්නේ නොකඩවා වසරක් කියනඑක ....! (බ)

:       0       0

ගජදීර Saturday, 06 December 2014 03:35 PM

එහෙම නම් සියළුම දෙසපාලකයෝ වඩිත්වා!!!. (දී)

:       0       0

සුජීව Sunday, 07 December 2014 05:09 AM

පව් සමා කළහැකි ක්‍රමයක් බෞදයන්ගේ නැත පාපයක් කලොත් එක ගෙවන්නම ඕන නමුත් මෙහි කියවෙන්නේ පවට සමව දෙන බව නෙවේ (දී)

:       0       0

සත්‍යයා Sunday, 07 December 2014 05:32 AM

මර්වින් මෙතනට හැමදාමත් ගිහින් කරගෙන තියෙන තරමක් කරගෙන තියෙන්නේ පව්! උපන්දා සිට කතාව අදාළ පිරිසිඳු වෙන්න අවංකවම උත්සහ කරන අයට. (බ)

:       0       0

කුමාර් Saturday, 06 December 2014 04:50 PM

"උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" මේ වගේ දේ වලින් මුලාවෙලා ලංකාවේ බෞධයෝ හැමදාම පාපයේ තමා ඉන්නේ. (දී)

:       0       0

රොහාන් Saturday, 06 December 2014 09:49 AM

මොනතරම් හොද දෙයක්ද, (හේ)

:       0       0

සුජිත් Sunday, 07 December 2014 05:49 AM

විජේ,වරක් කියන්නේ එක වරක්. (බ)

:       0       0

සේනක Sunday, 07 December 2014 05:57 AM

ඔන්න ඔන්න කුමාර් මහත්මයා ආපහු පරණ තත්වයට වැටෙන්න හදනවා.ඔබ තුමාගේ ආගම මොකද්ද කියලා මම දන්නවා. ඔබතුමාට මීට කලිනුත් මම කියලා ඇති. මත්භේදාක්මක ආගමික අදහස් පළකිරීමෙන් කරුණාකර වලකින්න. එය බුදුදහමටත් හොද නැහැ ඔබතුමා අදහන ආගමටත් හොද නැහැ. (බ)

:       0       0

ඇසිලින් Saturday, 06 December 2014 10:15 AM

සැම හිතක් ම තෙරුවන් බලෙන් සුවපත් වේවා...(හේ)

:       0       0

ලුම්බිණි Saturday, 06 December 2014 11:10 AM

බුදුදහමේ පෙන්නා දෙන විදියට අප හැම දෙනාම ජීවත් වෙනවා නම් කොපමණ දෙයක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 504 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2043 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2461 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3812 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site