IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උපාලි කොඩිකාරගේ ප්‍රකාශයෙන් පළාත් සභාව උණුසුම්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් එම පළාත් සභාවේදී කළැයි කියන ප්‍රකාශයක් හේතුවෙන් බස්නාහිර පළාත් සභා රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ අතර එම විරෝධතා සහ සභාපති සුනිල් විෙජ්රත්න මහතාගේ නියෝගය පරිදි පසුව සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට උපාලි කොඩිකාර මහතාට සිදුවිය.

මුලදී මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීම ප්‍රතික්ෂේප කළ අතර පසුව මන්ත්‍රීවරුන් සභාගැබ මධ්‍යයට පැමිණ ද විරෝධතා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා තමන් ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බව ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

උපාලි කොඩිකාරගේ ප්‍රකාශයෙන් පළාත් සභාව උණුසුම්

සත්‍යයා Wednesday, 19 October 2016 02:22 AM

ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියන ගැමි වහර මට ඉබේටම මතක්වුණා (නි)

:       0       0

අරුන් Wednesday, 19 October 2016 03:39 AM

මෙයයි එයාගේ නෝනයි දෙන්නම හරි චන්ඩි. උගත් කමක් නැතත් මනුස්සකම ටිකක් හරි තියෙනවනම් ඒ ඇති. (අ)

:       0       0

අතුල Tuesday, 18 October 2016 12:31 PM

මේයා මොනවා දන්නා කෙනෙක් ද මේ ඉස්කෝලේ කීයට ගිය කෙනෙක් (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 18 October 2016 01:10 PM

ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දිය යුත්තේ අඩුම තරමේ දහය වත් පාස් අයටයි. (අ)

:       0       0

රත්නායක Tuesday, 18 October 2016 01:25 PM

තව කෙනෙකුට අපහාස කරන්න කලින් දෙවතාවක් හිතුවොත් හොඳයි නේද (අ)

:       0       0

රංජන් Tuesday, 18 October 2016 02:40 PM

ජනදිපතිත් ඉතින් කරන්නේ ඕක මනේ. අනුන්ට අපහස කරන එක. ඉතින් රට වාසියත් එහෙම තමයි. දැක්කනේ නෙලුම්පොකුණ ගැන කියපු පට්ට පල් බොරුව. ඒවා අපහාස නෙමෙයිද? (අ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 18 October 2016 03:11 PM

උගත් අය දේශපාලනය කළ යුතුයි . (අ)

:       0       0

ඉසුරු Tuesday, 18 October 2016 03:48 PM

අනේ හැබෑට අපේ ජනතා නියෝජිතයෝ! (නි)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 04:02 PM

අපහාස කිරීම් නවතා වැඩට බැස්සොත් හොඳයි (නි)

:       0       0

හෆීල් Wednesday, 19 October 2016 10:12 AM

පහුගිය රජයේ බලයේ ඉන්නවනම්, මේ වෙනකොට මෙයා මේවනවිට සුදු වෙන් එකේ ගිහින්. (හේ)

:       0       0

වසන්ජය Tuesday, 18 October 2016 08:34 PM

මේ වැඩකට නැති පළාත් සබා අහෝසි කරලම දැමිය යුතුයි (නි)

:       0       0

උදය Tuesday, 18 October 2016 11:56 PM

ජගත්, එහෙනම් ගොඩක් අයට ගෙදර යන්න වේවි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 19 October 2016 12:05 AM

උපාලි කොඩිකාර කියන පුද්ගලයා මහජන නියෝජිතයකුට ගැළපෙන කෙනෙක් නොවෙයි කියායි අපි නම් කියන්නේ (නි)

:       0       0

අභයවංශ Wednesday, 19 October 2016 01:15 AM

දේශපාලනය කරන්න උගතුන් වෙන්නම ඕනෑද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 23 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 74 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1804 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 493 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site