බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයනට බාධා කළැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාරට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අද (2) නඩුවක් ගොනු කළේය.
මෙම නඩුව ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් ඔහුට පනවා ඇති නියෝගය ඉවත් කරන්නැයි කොඩිකාර මහතාගේ නීතිඥ ආර්.ඒ.පී.රණවක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩුව ජනවාරි 18 වැනිදාට කල් තැබිය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපාලි කොඩිකාරට නඩු
සත්‍යයා Tuesday, 03 November 2015 12:26 AM
එක පැත්තකින් බැලුවහම කොඩිකාර මහතා මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ඇල්ම භක්තිය බිඳකින්වත් අඩු නොකර තිබීම අගය කළයුතු දෙයක්. ඒ වුණත් ඉතින් කියන්න තියෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියලා තමයි (නි)
ලහිරු ජයකොඩි Tuesday, 03 November 2015 02:52 AM
ඇයි මේ කොඩිකාර මහතාගේ පස්සෙන්ම හැමෝම පන්නන්නේ? (නි)
ටෙරන්ස් Monday, 02 November 2015 02:09 PM
අපි බලමුකෝ තීන්දුව මොකක්ද කියලා (නි)
ස්මිත් Monday, 02 November 2015 10:45 AM
අනේ අපොයි මාස තුනක් යනවද මය වගේ පොඩි නඩුවක් අහල ඉවර කරන්න. නොතනත් බොරු. කාලය කන වැඩ...ඔච්චර පරක්කු කරන්න මොකද හේතුව? (ස)
සේන Monday, 02 November 2015 05:31 PM
අනේ මන්දා මෙතුමා ඉදිරියට මොනවා කරයිද කියලා (නි)