IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උපාලි කොඩිකාර කලබල කරයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වන බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපති කොමිසමට ඇතුළු වීමට යද්දී කලබල කළ බව එහි ආරංචි මාර්ග කියයි.

ඒ අතර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ශාලාවේ ඉඩ කඩ නොමැති හෙයින් පැමිණෙන සියලු දෙනාටම පහසුකම් සැලසීමට අපහසු බවයි.

කොමිසමේ නියෝග මත කැඳවන්නන් නීතිඥවරුන් හා මාධ්‍යවේදීන් පළමුව ඇතුළු කරන බවත් ඒ සම්බන්ධයෙන් යම් අපහසුවක් වේ නම් කොමිසම බලවත් කනගාටුව පළ කරන බවත් එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා කියයි.

0ca1b8c132d6a22923aeeadf03984c0f8220151016d25520c1e9424cda1b9e60674f26b8 2c20acef691a7f80e3da299887c94d0f98155307a9352015101647ffe30b64effaaeefef 9cbb8e0acea4681eb9ea9b6ed201510165aac065e89599858467d634cae3300ae96f553f



අදහස් (0)

උපාලි කොඩිකාර කලබල කරයි

කුමාර Friday, 16 October 2015 08:08 AM

පව් අනේ! කොහොම හිටපු මනුස්සයෙක්ද? (නි)

:       0       0

රංග Friday, 16 October 2015 11:14 AM

පොලිසිය කරන්නේ ඒ අයගේ රාජකාරිය. (ර)

:       0       0

උපුල් Friday, 16 October 2015 06:01 AM

මෙයා කලිනුත් තනිකරම කළේ පිස්සු වැඩ තමයි. දවසක් මහරගමදී සය සමාජික මැඩ් එකක තෑගි දෙන්න ගිහින් කථාවක් පවත්වද්දී කිව්වා අපි ක්‍රීඩකයෝ 11න් ගහන ක්‍රිකට් 6ට අඩු කළා කියලා (බ)

:       0       0

සෙන්සා Friday, 16 October 2015 06:04 AM

මොනවට මෙචිචර දගලනවද දන්නෑ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 119 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 110 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 556 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2365 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1203 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site