IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උපාලි කොඩිකාර 23 තෙක් රිමාන්ඩ්

බරපතල අපරාධ දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ දී කලහකාරී ලෙස හැසිරුණු බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා ජනපති කොමිසමට කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ මහතා සමග එහි ගිය උපාලි කොඩිකාර රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණය ඉදිරිපත් කෙරුණි.

මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධයකට එක්වීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.

(ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ)

(සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල දී )

IMG_0393 IMG_0394 IMG_0395 IMG_0398

(රිමාන්ඩ් කළ පසු බන්ධනාගාරයට රැගෙන යමින්)

IMG_0668 IMG_0724 IMG_0727 IMG_0738



අදහස් (0)

උපාලි කොඩිකාර 23 තෙක් රිමාන්ඩ්

ප්‍රසන්න Monday, 19 October 2015 01:37 PM

ධර්මගේ කතාව ඇත්ත දැන් ඉන්නේ අම්බලමේ පිනාල.(අ)

:       0       0

අකලංක වීරවංශ Tuesday, 20 October 2015 03:12 AM

ගොන් චන්ඩි පාට් දාල,වීරයො වගේනෙ, ෙමයාල හිරේ යද්දී යන්නෙ . (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 October 2015 01:56 PM

පොලීසියෙන් හොඳ පුර්වාදර්ශයක් දීලා තියෙනවා. රටේ නීතිය අතට ගන්න හදන හුඟක් දේශපාලකයන්ට අනතුරු ඇඟවීමක් (නි)

:       0       0

කමල් Monday, 19 October 2015 02:11 PM

ධර්ම ජයවික්‍රමගේ කතාව ඇත්ත. (ර)

:       0       0

පීරිස් නිරංජන් Monday, 19 October 2015 02:52 PM

විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම කියන්නෙ අධිකරණයක් නෙවෙයි ඵ්කවත් තේරුම් ගන්න බැරි යහපාලන මහත්වරු තමයි ඉහලින් අදහස් පළ කරල තියෙන්නේ...වැරදි කෙරුවොත් දඬුවම් කල යුතුයි..ඕනෑම කෙනෙකුට සහභාගි වීමට හැකියාව තිබෙනවා...පොලිසියට අැතුල් වීමට විරුද්ද වන්න අයිතියක් නැහැ...(අ)

:       0       0

අනිල් Tuesday, 20 October 2015 03:50 AM

පව් අප්පා (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 21 October 2015 02:02 AM

මෙයාල දන්නවා මොන පිස්සුව නැටුවත් ටික කලක් රිමාන්ඩ් වෙලා නිදහස්වෙන බව. ඒ වගේම ලැබෙන ප්‍රසිද්ධියෙන් ඊටපස්සේ ඡන්දෙදි මනාප ගොඩ වැඩිකරගෙන පාර්ලිමේන්තුවට පනින දක්ෂයොත් ඉන්නවා. කරුණාකර මාස 6ක්වත් බරපතල වැඩ ඇතුව හිරේ යවන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 19 October 2015 03:20 PM

හිටපු ජනාධිපතිතුමාගේ ලයේ තිබුණු ජවය සමහරුන්ට තාමත් තිබෙන බව කොඩිකාර මහතාගේ හැසිරීමෙන් පෙනේ. (ත)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 09:47 AM

අධිකරණය ගරු කටයුතු තැනක්. "අම්බලමේ වලන් බින්ද" කාලය අවසන් .(රේ)

:       0       0

රෝහණ Monday, 19 October 2015 11:56 AM

මෙයාගේ හැසිරීම ටීවී එකෙන් මුළු ලංකාවම දැක්කා කනගාටු දායක හැසිරීමක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 73 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 238 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 578 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 350 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 521 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 493 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site