ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ව්‍යාපාරික උපාලි ධර්මදාස, නව ලේකම් ලෙස නිශාන්ත රණතුංග මහතා ද, නිතරඟයෙන් පත්වූහ.
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපාලි ක්‍රිකට් මුල්පුටුවට
අකිල Tuesday, 03 January 2012 12:02 PM
සභාපති ගැන නම් මම කියන්න දන්නෙ නෑ. ලේකම් තනතුරට මේවගේ අය නම් හොද නෑ.
සම්පත් Tuesday, 03 January 2012 12:18 PM
අපි මේක කලින්ම දන්නවා.කවුද සභාපති,කවුද ලේඛම්,කියලා. අයි:සී:සී එක දැන් වත් කල යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව රජයේ පාලනයෙන්,දේශපාලන බලපෑමේන් මුදාගන්න එක. අර්ජුන තමා සභාපති කමට එක්ක ඕනි.
යෝධයා Tuesday, 03 January 2012 12:38 PM
ධර්මදාස මහත්තයා ක්‍රිකට් ගහලා තියනවාද?
ඉන්දික Tuesday, 03 January 2012 12:45 PM
ධර්මදාස නම් ප්‍රශ්නයක් නැහැ.
සුරේෂ් Tuesday, 03 January 2012 12:53 PM
හැමදේටම දේශපාලන ඇඟිලි ගැහීම් වැඩිවෙලා. ක්‍රීඩාවත් විනාස කරනව. ඔය තැනට සුදුසුම කෙනා අර්ජුන රණතුංග.
එරංග Tuesday, 03 January 2012 02:34 PM
අර්ජුන රණතුංග තමයි නියම සුදුස්සා
මොහොමඩ් රිස්වාන් Tuesday, 03 January 2012 02:40 PM
විභාග දෙපාර්තමේන්තුව වගේ නොවෙනව නම් හොදයි
රන්පත් Tuesday, 03 January 2012 03:02 PM
නිශාන්ත රණතුංග ආව කියන්නේ ඔක්කොම ඉවරයි.
ගීත් ප්‍රියනන්ද Tuesday, 03 January 2012 03:11 PM
ධර්මදාස මහත්තයා නම් හොදයි...
ඉන්දික Tuesday, 03 January 2012 03:12 PM
අර්ජුනට විතරයි මේක ගොඩ ගන්න පුළුවන්
තක්ෂිලා Wednesday, 04 January 2012 02:03 PM
අර්ජුණ එක්කම ක්‍රිකට් ගොඩගමු