දකුණු පළාත් ධීවර ඇමැතිකමින් ඩී වී උපුල් ඉවත් කර එච් ඩබ්ලිව් ගුණසේන පත් කිරීමට එරෙහිව සන්ධානයේ පළාත් මන්ත්‍රීන් පිරිසක් පළාත් සභා රැස්වීමේදී විරෝධය පළ කිරීමට සිදුවීමත් සමග රැස්වීම අගෝස්තු අට වැනිදා තෙක් කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.
පළාත් ධීවර ඇමැති ලෙස ගුණසේන මහතා පත් කර ඇතැයි පළාත් සභාවේ සභාපති කේ ඒ සෝමවංශ මහතා සභාවට දැනුම් දුන්නේය. ඉන් පසු උපුල් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අතර පසුව ඔහු සහ තවත් මන්ත්‍රීවරු පිරිසක් පළාත් සභාපති අසලට ගොස් විරෝධය පළ කළහ. සිංහ ගාමිණී මන්ත්‍රීවරයා සිය විරෝධය කවියෙන් ඉදිරිපත් කළේය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපුල්-ගුණසේන හබේ දකුණු සබේ
විජේ Wednesday, 27 July 2016 09:28 AM
මේ කට්ටිය යවන කට්ටියට තමා මඩු වලිගෙන් ගහන්න ඕනෑ (නි)
චානක් Los ඇන්ජලිස් Wednesday, 27 July 2016 03:20 AM
ලංකාවේ සේවා ස්ථානයක කිසියම් පුද්ගලයෙකුට විරුද්දව පවතින නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමේදී ඊට විරුද්ධව හර්තාල් , පෙළපාලි , උද්ඝෝෂණ කිරීම රටේ ප්‍රධාන අංගයක් බවට පත් කරගෙන ... මේවා මේ ලෙස නොකරන්න අණ පනත් සම්මත කල යුතුයි .. කෙනෙකුට අසාධාරණයක් වුණොත් හෝ වුණා කියා සිතුනොත් ඔහුට හෝ ඇයට නීතිමය පියවර ගැනීමට දෙනවා හැර මේවිදියට සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුයි... ශිෂ්ට සම්පන්න රටවල නම් අපි දකිනවා මෙවැනි ප්‍රශ්න විසදෙන ආකාරය ...(අ)
ලෙස්ලි ජයවර්ධක Wednesday, 27 July 2016 03:21 AM
පලාත්සභාව සුදු අලියෙක්. (අ)
උපාලි Wednesday, 27 July 2016 06:57 AM
මෝඩ මිනිසුන් මෝඩ ඡන්දයෙන් පත්කර යවන මෝඩ මිනිසුන් තව දුරටත් මිනිසුන් මෝඩයින්ට ඇන්දවීමට විකාර රංගන දක්වන විට මොවුන්ව තියා ගන්නා අය මෝඩයින්දැයි මෝඩ අපට සිතේ. (බ)