IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උපුල් ජයසූරිය පත්වීම ලබයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජයසූරිය මහතා 1978 වසරේදි නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම වසරේදි මහ කොළඹ ආර්ථික කොමිසමේ  පළමු නීති උපදේශක විය.

1982 ශ්‍රී ලංකා ට්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපති වූ ඔහු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිද විය.  සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු දැරීය.

41



අදහස් (0)

උපුල් ජයසූරිය පත්වීම ලබයි

රුවන්-කුවේට් Friday, 06 February 2015 08:21 PM

මේ ලිපිය හරියට කියෙවුවා නම් ඔහුට සුදුසුකම් තිබෙනවද කියලා දැනගන්න තිබුනා. නිකන් කෑ ගගන්න එපා. ජනාධිපතිතුමා පත්කර තිබෙන්නේ සුදුස්සෙක් (නි)

:       0       0

යෝනක Saturday, 07 February 2015 05:19 PM

දැන් සියලු රෝග නිවාරණයි... (නි)

:       0       0

අබේපාල Saturday, 07 February 2015 12:56 AM

දේශපාලන ගැත්තන් රජයේ ආයතනවලට පත්කිරීම හැම රජයකම ප්‍රතිපත්තිය වෙලාද කියා සිතෙනවා. මෙහෙම රටකට ඉදිරියට යන්න බැහැ. මේ ක්‍රමය කිසිම රජයක් වෙනස් කරන්නේත් නැහැ. ජපානය වගේ රටක හැම ආයතනයකටම පත්කරන්නේ ඒ සම්බන්ධව නිපුණ පුද්ගලයින්. (නි)

:       0       0

ඇසළ Saturday, 07 February 2015 02:24 AM

මට මතකයි කලින් කිවුවා නේද, එළියට බහින්න බැහැ පස්සෙන් නාඳුනන පුද්ගලයින් එනවා කියලා. දැන් එන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ධම්මික Saturday, 07 February 2015 03:10 AM

දැන් මොකද්ද අර සභාවක් මඟින් තෝරාගන්නා ක්‍රමය කෝ? (නි)

:       0       0

හංසි Saturday, 07 February 2015 04:53 AM

ඔහොම යමු. කමක් නැහැ. යහපාලනයනේ... (නි)

:       0       0

ඉන්දික Saturday, 07 February 2015 05:23 AM

දැන් අර තර්ජන එහෙම නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

කේ. දිසානායක Friday, 06 February 2015 01:08 PM

ලබා ගත් තනතුරුවලට අමතරව තිබූ සුදුසු කම් තමා රැකියාවට මග පෑදුවේ (නදී)

:       0       0

කුමාරි Saturday, 07 February 2015 06:02 AM

මොහු මේ තනතුරට සුදුසුද නැද්ද මම දන්නේ නැහැ. සුදුසු ඇති. නමුත් සැබෑ සුදුස්සන් නිහඬව සිටිනවා.ඒ මිනිසුනුත් ඡන්දය දෙනවා. නමුත් ඒ ඡන්දයෙන් ඒ අයට වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

චන්දිම Saturday, 07 February 2015 06:05 AM

දැන්නම් කාලය ඇවිල්ලා... (නි)

:       0       0

තුසිත Friday, 06 February 2015 01:35 PM

වෙනසක් නෑ නේද....?(හේ)

:       0       0

සම්පත් Friday, 06 February 2015 02:39 PM

ඔබට සුභ පැතුම්.(හේ)

:       0       0

සරා Friday, 06 February 2015 03:32 PM

යහපාලනය දොරේ ගලනවා. මහින්ද ද්වේශ සහගතව හරි නිවැරදි පිළිවෙත අනුගමනය කරලා ශිරානිව අයින් කළා. ඒත් යහ පාලන නඩය කිසිම පිළිවෙතක් නැතුව මොහාන්ව අයින් කළා (නදී)

:       0       0

පාලිත සේනානායක Friday, 06 February 2015 03:47 PM

නීති තර්ක ඕකටද ? (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Friday, 06 February 2015 03:49 PM

ඔක්කොම එකයි. කඩේ ගියාට පාඩු නැහැනේ (නදී)

:       0       0

රණවක Saturday, 07 February 2015 10:34 AM

නියම දෙන්නා. තර්ජනයෙන් බොරුවෙන් තමයි හැම දෙයම කරන්නේ. (නදී)

:       0       0

රසිකා Friday, 06 February 2015 04:00 PM

දැන් පේනවා නේද මොහු පැතු යහ පාලනය (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 07 February 2015 03:12 PM

අබේ ටෝකියෝ. මොන පාඩුද ලාබෙ දෝරේ ගලනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 641 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 808 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 497 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 993 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1820 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site