IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ දී පහර  දුන්නැයි කියන යුද හමුදා  බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු  හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී  උපාලි හා ඔහුගේ බිරිඳ හඳුනාගත්හ.

එම සිද්ධියෙන් පසු  තෙන්නකෝන් මහතා තම ආත්ම ආරක්ෂව පතා බිරිඳ සමඟ රට හැර ගියේය. වසර  හතකට පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිණියේ මේ නඩුව වෙනුවෙනි.

SAM_6464[1]



අදහස් (0)

උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී

අවිනාශ් Friday, 26 August 2016 10:48 AM

ලොකු මිනිසුන්ගේ අපරාධ වලට පොඩ්ඩෝ යොදාගත්තහම අවසානයේ අහිංසක ළමුන් අසරණ වෙන්නේ (නි)

:       0       0

ශාන්ත Friday, 26 August 2016 10:45 AM

ඒ කාලේ බුද්ධි අංශ මෙහෙයවූයේ කවුද? ඉහළම පුටුවල හිටියේ කවුද? (නි)

:       0       0

සමන් Friday, 26 August 2016 11:34 AM

අද මේ තොරතුරු එළියට එනවා. එදා මේවා හොයාගන්න බැරිවීම පුදුමයක්. ඒ කියන්නේ මේවා කරවපු අදිසි හස්තයකින් මේවා යටගසා තිබෙනවා. අදටත් ඒ අය ජනතාව රවට්ටන්න හදනවා. මේගොල්ලෝ කියන්නේ අපි ජනතවට සේවය කරන්නයි මේ එන්න හදන්නේ කියලා (නි)

:       0       0

දහම් Friday, 26 August 2016 11:30 AM

ඇත්ත කවදාකම හරි එළිවෙයිනෙ. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Friday, 26 August 2016 12:02 PM

සමහරු පහුගිය කාලේ හිතාගෙන ඉඳලා තියෙන්නේ නීතිය තමන්ගේ කියලා වගේනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 105 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 62 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 629 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 364 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1857 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 701 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site