ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ පෙරළිකාරයකු වූ චින්තන ජයසේන (68) මහතා අභාවප්‍රාප්ත විය.
කොලම නම් තීරු පුවත්පත මගින් ඔහු අලුත් පත්තර නැඹුරුවක් ඇති කළේය. සමාජ දේශපාලන කරුණු උපහාසාත්මකව ලියූ ඔහු ඊට ලක්වන්නවුන් දැඩි ලෙස විවේචනය කළේය.
සිත්තර ඇතුළු අලුත් චිත්‍ර කථා පත්තර කිහිපයක් ඔහු හඳුන්වාදුන්නේය. තීරු පුවත්පත් කලාවේ පුරෝගාමියක වූ ඔහු ඊට නව ජවයක් හා නැම්මක් ලබාදුන්නේය.
ජයසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (3) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපහාස රුසියෙක් සමුගනී
මහින්ද කැලිෆෝර්නිය Wednesday, 03 August 2016 04:04 AM
ඔබට නිවන් සුව ,ඔබගේ ලිපි අප පාසල් ගිය කාලයේ රසවින්දා තවම මතකයි (ම)
අල්විස් Tuesday, 02 August 2016 10:52 PM
මම ඔහුව කෙටි කාලයක් ඉතා ළඟින්ම ඇසුරු කළා. හාස්‍යජනක කතා කියන්න හරිම රුසියෙක්. විනෝද සාගරයක්. හරිම නිර්මාණශීලීයි. ඔහුට නිවන් සුව පතමි! (නි)
ජයාත් Wednesday, 03 August 2016 01:05 AM
පහුගිය කාලේ වැඩිපුර පෙනෙන්න හිටියේ නැති වුණත් මෙතුමා සැබෑ දක්ෂයෙක්. මෙතුමාට නිවන් සුව පතනවා! (නි)
චන්ද්‍රසිරි Tuesday, 02 August 2016 01:38 PM
ඔබගේ රසිකයෙක් වුණේ අපි පුංචි කාලයේ මයි. ඔබට නිවන් සුව (අ)