ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ඇමැතිගේ දඹුලු කඩ ගිනි ගනී
චමින්ද Friday, 10 October 2014 08:27 AM
ස්වභාවික විපතක් වෙන්න ඇති. ස්වභාව ධර්මයා වෙලාවකට නොහිතන විපත් කරනවා. (නදී)
ටිකිරි Friday, 10 October 2014 08:45 AM
පුබුදු තාම ඉන්නේ පහළ බාලාංශයේ වෙන්න ඇති. මාතර මිනිස්සු යාපනයේත් කඩදාගෙන හිටියා. (නි)
චානක Friday, 10 October 2014 08:55 AM
මේ වගේ දේශපාලන සංස්කෘතියක් තිබෙන ලොව එකම රට මේක වෙන්න ඇති (නි)
අභය Friday, 10 October 2014 08:56 AM
ජීවත්වෙන්න මුදල හම්බකරන්න තමයි මේ වගේ කඩ ගෙන වෙළදාම් කරන්නේ. නමුත් රටක් හැටියට හරිම අවලස්සනයි, කැතයි. බලන්න වෙන රටවල මොනතරම් ලස්සනද පිරිසිදුද කියලා. ලංකාවේත් ඉන්දියාවේ වගේ තමයි මේ වෙළදාම තියෙන්නේ (නි)
ශාන් Friday, 10 October 2014 08:58 AM
පුබුදු, මේ මොනවද කියන්නේ? බස්නාහිර කෙනෙකු දඹුල්ලට ගියාම මොකද? (නි)
මනෝජ් සාජා Friday, 10 October 2014 09:06 AM
සල්ලි තියනවා නම් ලංකාවේ ඕනෑ පළාතක කඩයක් ඔයාටත් ගන්න පුලුවන් පුබුදු. (නි)
ප්‍රියාන් Friday, 10 October 2014 09:10 AM
පුබුදු හරි මෝඩයිනේ... (නි)
සංජය Friday, 10 October 2014 09:20 AM
ඕක තමයි පුබුදු ආශ්චර්ය කියන්නේ (නි)
කරුණාජීව Sunday, 12 October 2014 03:49 AM
ස්භාවධර්මයටත් තේරෙනවා සාධාරණය,අසාධාරණය.(හේ)
රජින්ද Friday, 10 October 2014 10:47 AM
මේ උන දේනම් අනුමත කරන්නේ නැහැ. එ්ත් යකාගේ හැටියට කියනවලුනේ විමානේ. එනිසා කරන්න දේකුත් නැහැ. ඔය මනුස්සයා ගැන ගම්පහ මිනිස්සුන්ගෙන් අහල බලන්න. (නදී)
බටු ගෙදර Saturday, 11 October 2014 02:37 AM
ගිනි තියන එක නම් ලංකාවේ සංස්කෘතියේ දෙයක් වෙලා (අ)
නාලි Friday, 10 October 2014 04:52 AM
වැරදි ඇතිතැන අපි කතා කරන්නේ පෞද්ගලික තරහකට නොවෙයි. කවුරු කලත් මේ වගේ වැඩ දේපල අලාභ හානි කිරීම්, චරිත ඝාතන, මිනිස් ඝාතන අපි හෙලා දකිනවා. මේවා මානව ගුණධර්මවලට පටහැනි සිදුවීම්. (නදී)
චමත් ඉතාලිය Friday, 10 October 2014 04:52 AM
මහජනයාගේ මනාපෙන් ඇවිත් මහජනයාට සේවය කරන්න කඩ කුලියට දීලා එ්කත් ඉතින් බලන කොට සේවයක් තමයි. කොහොම වුනත් අහිංසකයන්ගේ දේපල හානිය ගැනනම් දුකයි. (නදී)
සරදියල් Friday, 10 October 2014 04:54 AM
අසාධාරණ මුදල් වලට වෙන දේ කාට කාටත් පෙනේවි. බුදු දහම සදාකාලිකයි. (නදී)
චින්තක Friday, 10 October 2014 05:05 AM
පාඩුව කුලියට අරන් බඩු දාපු අයට. (නදී)
පුබුදු Friday, 10 October 2014 05:26 AM
දඹුල්ල කඩයක් කොහොමද බස්නාහිර කෙනෙකුට අයිති උනේ (නදී)
සුසිල් මාතලේ Monday, 13 October 2014 12:05 AM
මේවා වෙන්න ඕනෑ අසාධාරණ ලෙස මුදල් හම්බකරන අයටයි (නි)
සමින්ද Friday, 10 October 2014 06:19 AM
සරදියෙල්ගේ හිතේ ද්වේශයක් සකස් උනාද? (නදී)
ටී ජී ලියනගේ Friday, 10 October 2014 06:20 AM
පුබුදුට මාර ප්‍රශ්ණ තමා හිතට එන්නේ, ඇයි දඹුල්ලේ කඩ වෙන පළාත් වල අයට ගන්න බැරිද? (නදී)
සරත් Friday, 10 October 2014 06:38 AM
කිසිම හැකියාවක් නැති මිනිස්සු තෝරාගත්තහම වෙන්නේ මේවගේ දේවල් තමයි. කොහේ හරි රජයට අයිති ඉඩමක පොලක් හදල ඒක මන්ත්‍රී වරු අතරේ බෙදාගන්නවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ලාටත් මේ වගේ පින් කඩ තියෙනවා (නදී)
නිශාන්ත Friday, 10 October 2014 06:41 AM
ව්‍යාපාරිකයන් ඔය හැම පක්‍ෂයේම ඉන්නවා. හැබැයි කාට අයිති වුණත් මේවා මහ සහගහන අපරාධ. ඕවා කරන්නෙ මේ අපිට ආදරයට නෙවෙයි. ඉරිසියාවට කුහක කමට. නැත්නම් තවත් ව්‍යපාරික වුවමනාවකට.ඒ අතරේ ඉරිසියාව,කුහකකමට සහ ගිනි තියන්න ප්‍රසිද්ධ පක්‍ෂයකුත් රටේ තියනවා. (අ)
ජනී Friday, 10 October 2014 06:43 AM
මම දන්නා විදියට මෙම ඉඩම් අවුරුදු ගණනක් රිසර්වේෂන් බිමක් මේ ඉඩම කොහොම ගත ද දන්නේ දෙයියෝ විතරයි (අ)
ලුම්බිණි Friday, 10 October 2014 06:43 AM
අනේ අපේ නියෝජ්‍ය ඇමතිතුමා. (අ)
රූපවතී Friday, 10 October 2014 06:53 AM
ලංකාවේ කොතැනක හරි කඩ සාප්පු ,වෙළදසැල් , සාදා නිමකර ඒ වා . කුලියට දෙන්න සුදානම් වෙන්නත් පෙර , රටේ ඉහල තැන්වල පාලකයෝ රජයේ මුදල් වැය කර ඉදිකළ ඒ දේපල , ටෙන්ඩර් දාල යාලුවන්ගේ හිතවතුන්ගේ නම්වලට, කඩකාමර ටික සේරම තමන්ගේ බාරයට ගන්නවා, ඒ වගේ ලාබය මැති ඇමතිලාට. මේ ක්‍රමය නිසා දුප්පත් මිනිහට හැමදාම පාන් කෑල්ලක් කාල වතුර බිබී ජීවත් වෙන්න වෙලා. ඒ කෙන් දුප්පත් මිනිහට නැගිට ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ . ඇයි මේ ක්‍රමය වෙනස් කරන්න බැරි ? දේපල සම්පත් , බදු රහිත වාහන, නිල නිවාස, දීමනා ,රජයේ ඩීසල් ටික පවා නොමිලේ වාහනවලට. මැති ඇමතිලා දුප්පත් මිනිහට හැමදාම, බඩු මිල උඩ යනවා, කොපමණ වැඩි වුණත් ලොක්කන්ට ඒ වා බලපාන්නේ නැති වග රටේ තාත්ත දන්නවා ..! දුප්පතාගේ දරු පැටියාගේ කුසගින්නේ දුක පමණයි නොතේරෙන්නේ..?(අ)
ගාමිණී සිරිවර්දන Friday, 10 October 2014 07:05 AM
දඹුලු නිෂ්පාදන කොළඹට එන්නත්, කොළඹ නිෂ්පාදන දඹුල්ලට යවන්නත් දෙපැත්තේම කඩ තියෙන්න ඕනැ. ඊර්ෂ්‍යා කිරීම,ගිනි තැබීම කව්රු කලත් නම් අන්තිම කැතයි (නදී)
ජනක Saturday, 11 October 2014 07:37 AM
අනේ අනේ මොකට කියන්ටද ?? (අ)
පද්මිණී Friday, 10 October 2014 07:26 AM
බලන්නකෝ, මෙයා අසරණයින්ට සරණ වෙන්නම බස්නාහිර ඉඳල දඹුලු ගිහින්. ඉරිසියාකාරයෝ..ඉරිසියාකාරයෝ (නදී)
සමන් Friday, 10 October 2014 08:03 AM
පුබුදු, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ ඕනෑ කෙනෙකුට ඕනෑතැනක දේපලක් ගන්න පුළුවන්. (උතුරේ හැර) දැන් ඕනෑ නම් බලන්න කොළඹ තියන කඩවල අයිතිකාරයෝ ඉන්නේ කොහෙද කියලා. සමහරු යාපනයේ, සමහරු පිටරටවල. (නි)