IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උප ඇමතිට එරෙහිව මතුගම ගුරුවරු පෙළපාළි

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැති මතුගම විදුහල්පතිවරයෙකුට පහර දී පාසල් වැඩ අවුල් කරති යි කියමින් මතුගම විදුහල්පතිවරු හා ගුරුවරු මතුගම කලාප කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයතක් ඇරඹූහ.

නියෝජ්‍ය ඇමැතිට එරෙහිව නීතිය නියමානුකූලව ක්‍රියාත්මක කරන්නැයි ඔවූහු කියති.

විදුහල්පති කාමරයක විදුලි පංකාවේ එල්ලී සියදිවි නසා ගැනීමේ රංගනයක යෙදුණු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔවූහු ඉල්ලති.

WP_20160704_09_57_04_Pro WP_20160704_09_57_08_Pro WP_20160704_09_57_34_Pro WP_20160704_10_00_57_Pro WP_20160704_10_01_01_Pro WP_20160704_10_01_05_Pro WP_20160704_10_01_09_Pro WP_20160704_10_01_13_Pro WP_20160704_10_01_16_Pro WP_20160704_10_01_20_Pro WP_20160704_10_01_24_Pro WP_20160704_10_01_28_Pro WP_20160704_10_01_32_Pro WP_20160704_10_01_36_Pro WP_20160704_10_01_41_Pro

 



අදහස් (0)

උප ඇමතිට එරෙහිව මතුගම ගුරුවරු පෙළපාළි

කුමාර් Monday, 04 July 2016 11:04 AM

මේ නියෝජ්‍ය ඇමැතිලාට ඔලුවේ අං එහෙම තියෙනවාද කියාලා අතගාලා බලන්න කෙනෙක් නැද්දෝ.(හේ)

:       0       0

සමන් Monday, 04 July 2016 05:27 AM

ළමයින් පාසලට නොගත් හේතුව පළමුව කියන්න. තෙවරප්පෙරුමට ඉදිරිපත් වෙන්න හේතුව වුයේ ළමයින් පාසලට නොගත් නිසාය. කව්ද එ්කට වගකියන්නේ? (නි)

:       0       0

නිවන්තක Monday, 04 July 2016 05:56 AM

ඇත්ත. අධ්‍යාපනයට දේශපාලනය සම්බන්ධ නොවිය යුතුයි (නි)

:       0       0

ඉමේෂ් Monday, 04 July 2016 06:02 AM

ළමයි ඉස්කෝලෙට ගන්න කියලා අැයි මේ අයට කියන්න බැරිවුණේ? (නි)

:       0       0

සුමනසේකර Monday, 04 July 2016 06:00 AM

රැවුලකුයි, ලොකු බඩකුයි, ලොකු ඇඟකුයි තිබුන පළියට නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කරන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

නිමන්ත Monday, 04 July 2016 06:03 AM

ඉතා සාධාරණ විරෝධතාවක්. ගොඩක් අය තෙවරප්පෙරුමට රැවටිලා (නි)

:       0       0

උදාර Monday, 04 July 2016 06:06 AM

එතකොට නවගත්තේගම ප්‍රශ්නය? (නි)

:       0       0

උපාලි Monday, 04 July 2016 06:12 AM

ආණ්ඩුවට එරෙහි පෙළපාලි උද්ඝෝෂණ වැඩිවෙලා කරගන්න දෙයක් නැතුව දහඅතේ කල්පනා කරනවා. දේශපාලකයෝ ගිහින් ලෙඩේ ඩබල් කරනවා. (නි)

:       0       0

උදාර Monday, 04 July 2016 06:08 AM

නවගත්තේගමදී එහෙමයි. මීගහතැන්නේ දී මෙහෙමයි. කෝ මේ ජෝශප් මහත්තයා? (නි)

:       0       0

උදාර Monday, 04 July 2016 06:10 AM

කෝ මේ ජෝශප් ස්ටාර්ලින් මහතා? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 04 July 2016 06:44 AM

මෙවැනි අය පාර්ලිමේන්තුවට යැවූ ලක්ෂයකට අධික කළුතර ජනතාවට අපේ උපහාරය ! (බ)

:       0       0

මිලින්ද Monday, 04 July 2016 06:52 AM

ගුරුවරුන්ගේ විරෝධය සාධාරණයි (නි)

:       0       0

සාලිය Monday, 04 July 2016 06:59 AM

මේ වගේ මිනිසුන් තමයි යහපාලනයට හරියන්නේ (නි)

:       0       0

ඩිලාන් Monday, 04 July 2016 07:21 AM

ළමයින් නොගැනීමෙන් අසාධාර්ණයක් වුවා නම් ඒ සඳහා ගත් යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තියෙනවා(උසාවිය හා මානව හිමිකම් කොමිසම්). (නි)

:       0       0

දේවී Monday, 04 July 2016 07:40 AM

මේ අය මේ පෙළපාලි යන්නේ පාසල් කාලය තුලදිනම් එකත් වැරදියි දරුවන්ගේ වැඩ අතපසු කිරීමක්. (බ)

:       0       0

රත්න Monday, 04 July 2016 07:50 AM

මේ වගේ මනසක් තියෙන කෙනෙක් කොහොමද උප ඇමති ධූරයක් දරෙන්නේ. විල්පත්තු හරි යාල කැලයට ගිහින් දාන්න (බ)

:       0       0

ඉමේෂ් Monday, 04 July 2016 07:59 AM

උසාවියේ නඩුව ඉවර වෙද්දී ළමයට වයස 40ක් විතර වෙයි. ඔය ක්‍රමය හැර වෙන විසඳුමක් නැහැ. මහජන නියෝජිතයා හරි.(කෞ)

:       0       0

කසුන් Monday, 04 July 2016 08:03 AM

යහපාලන ආණ්ඩුව ආවදා ඉදන් රට පස්සට යන්නේ. හැමතැනම උද්ගෝෂණ,හැලහැප්පීම්, දේශපාලන ඩීල්, ජීවන බර අහස උසට ...දැන්නම් වෙනස සැපයි ද කියල තමයි අහන්න වෙන්නේ (කෞ)

:       0       0

ප්‍රියාන් Monday, 04 July 2016 08:26 AM

ළමයි ගන්න පුළුවන් කම තියෙද්දී අයි ගත්තේ නැත්තේ? දැන් අරන් තියෙන්නේ..කලින් ගත්ත නම් කිසි දෙයක් නැනේ..වග කියන්න ඕනේ විදුහල්පති..(කෞ)

:       0       0

වින්සන්ට් Monday, 04 July 2016 08:44 AM

නීතිය ක්‍රියාත්මක කරන්න නොවේ උද්ඝෝෂණ පවත්වන්න ඕන. ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහාය. (බ)

:       0       0

ඉන්දු Monday, 04 July 2016 08:45 AM

හරි නම් හත් මසක් කිසිදු පාසලකට නොයවා ළමුන් ගෙදර තියන් සිටි දෙමාපියන්ටත්, ළමුන් පාසලට භාරගන්නා ලෙස දන්වා තිබියදී නොගත් විදුහල්පතිට විරුද්ධවත්, එයට බලපෑම් කළ ඇමතියාට විරුද්ධවත්, දරුවන්, ඉදිරියේ මාධ්‍ය වටකරගෙන ගුරුවරුන්ට ගැසූ සහ අමු කුණුහරුප පවසමින් දරුවන්ට මහගු ආදර්ශයක් සැපයූ ඇමතිටත්, ඒ දෙස නොදුටු සේ බලා හිදි පොලිසියට විරුද්ධවත් ක්‍රියා කළ යුතුයි (බ)

:       0       0

රොකී Monday, 04 July 2016 08:50 AM

විදුහල්වලට ළමයින් අලුතෙන් ඇතුල් කිරීමීදී විදුහල්පති වරුන්, ආදි ශිෂ්‍ය සංගම්කාරයන් අධ්‍යාපන ලොක්කන් ගහන ගැහිලි ගැන කවුරුත් දන්නවා. සුදනන් වගේ කතා කෙරුවට මුන් ඔක්කොම හොරු! හොරුන්ව ආරක්ෂා කරනවා. විදුහල්පතිවරු, ගුරුවරු කල්ප ගණන් එකම විද්‍යාලයේ ලගින්නේ නිකමට නොවෙයි. (බ)

:       0       0

විපුල Monday, 04 July 2016 09:10 AM

යහපාලනයේ නාමයෙන් ගුරුවරුන්ටත් පාරට බහින්න සිදු වුනා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 85 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 363 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 218 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 518 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 387 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1146 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site