IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


උප ඇමැතිට බූරු වැඩක් පෙනේ

සමස්ත ලංකා නැටුම් තරඟ කොළඹ නොපවත්වා මාතර පැවැත්වීමේ තීරණය ගත් පිරිස මිනිස් කඳක් තිබුණත් මොළය බූරුවකුගේ යැයි බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී පැවැසීය. ‘‘මේවා ඔලමොට්ටල වැඩ. කවුරු කළත් ඔහුට ඇත්තේ බූරු මොළයක්. කොළඹ ඒ තරඟ පැවැත්වූයේ නම් කාටත් යන්න තිබුණා’’ යැයි නියෝජ්‍ය ඇමැති කීය.



අදහස් (0)

උප ඇමැතිට බූරු වැඩක් පෙනේ

චාමර Sunday, 06 November 2011 06:34 PM

ඒ කියන්නේ කොළඹ නැතිව ලංකාවේ ඉන්න අනිත් අය ඔක්කොම බූරුවෝ කියන එක වෙන්න ඇති නේද?...

:       0       0

නාමල් Monday, 07 November 2011 10:26 AM

මෙකද කොලඹ අයට මාතර යන්න බැරි කමක් තියෙනවද

:       0       0

වන්දන Tuesday, 08 November 2011 09:11 AM

ඇත්තටම එ කතාව ඇත්තැයි නුවර ඉදන් ආපු අයට ගොඩක් අමාරුයි අපේත් ඉන්නවා කට්ටිය එක්කයි අපට දුක.

:       0       0

නිලංක Tuesday, 08 November 2011 09:34 AM

ඇමතිතුමා කන්තලේනේ ඉන්නේ. ඒකයි. අනික ඇමතිතුමා තාම මහින්ද චින්තනය කියවලා නැහැ වගේ. මහින්ද චින්තනේ නම් තියෙන්නේ කොළඔට තිබුණු හැම දෙයක්ම පිට පළාත් වලට ගෙනියන්න ඹින කියලා නේ... ඔය විදිහට යන කොට ජනාධිපතිතුමාත් කොළඔ කෙනෙක්ම වෙන්න ඕන කියලා කියයි නේද? අනික ජාතික උත්සව ගණනාවක් පහුගිය කාළේ තිබුණේ කොළඔ නොවෙයි නේද? නිදහස් උත්සවය ගිය අවුරුද්දේ තිබුණේ කතරගම ලබන අවුරුද්දේ තියන්නේ අනුරාධපුරේ. අනික සංස්කෘතික ඇමතිතුමා මාතර කෙනෙක්නේ.. එතුමාගේ ගමේ ‍මේක තිබුණාට මක් වෙනවාද? ඇමතිතුමා තරහා වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 16 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 158 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 322 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 109 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 712 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 314 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 310 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site