IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


උප ඇමැතිට මුල්ගල් තියන්න බැරිවේ

බිබිල නාගල ශ්‍රී පියරතන කනිටු විදුහලේ සංවර්ධන කටයුතු ඇරැඹීමට ගිය අධ්‍යාපන නියෝජය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මුල්ගල නොතියාම ආපසු ගියේය. නව ගොඩනැඟිල්ලකට මුල් ගල් තියන්නට පැමිණියත් ප්‍රාථමික පාසල් හාර දහසේ වැඩ පිළිවෙළට මෙම පාසල ඇතුළත් කර නොගන්නැයි මාපියෝ නියෝජය ඇමැතිට කීහ. ඒ අනුව මුල්ගල නොතියා ඔහු පිටත්ව ගියේය.



අදහස් (0)

උප ඇමැතිට මුල්ගල් තියන්න බැරිවේ

සර්ෆන් Saturday, 11 August 2012 10:05 PM

නියමයි...!!

:       0       0

සුනිල් Saturday, 11 August 2012 10:08 PM

හොද වැඩක් මුල්ගල තියන්නෙ අද නමට ව්තරයි ඇත්තටම මම දැකපුදෙයක් තමයි අපේ රටෙ විතරයි මෙහෙම උත්සව තියන්නෙ මෙවගෙ දෙවල්වලට පුදුම සල්ලියක් නාස්ති කරනවා මුල්ගල තියන්නයි විවෘත කරනයි හොදට හොයලා බලන්න ඒකම දෙ කිදෙනෙක් විවෘත කරනවද කියලා...!!(නු)

:       0       0

නිමල් සෞදි Saturday, 11 August 2012 10:23 PM

තමන්ම කපාගත්තු වලනෙ.. මට සැක තව ටික දවසක් යනකොට මෙයාලට පාරෙ බැහැලා යන්න පුළුවං වෙයිද කියලායි..!!(නු)

:       0       0

රට වැසියෝ Saturday, 11 August 2012 10:24 PM

දුවනවා . දුවනවා . අව මෙතන මුල්ගල් තියන්න (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 11 August 2012 10:43 PM

පාසැලට ගොඩනැගිල්ලක් නැතිවුණා ඒකෙන් මේකෙන්..!(නු)

:       0       0

තරුෂ Saturday, 11 August 2012 10:45 PM

ගොඩනැගිලි හදන්න නොදෙන දෙම්ව්පියො සිහියෙන්ද ඉන්නෙ දරුවන් ගස් යට ඉන්දවන්න වෙන්නැති හිතාගෙන ඉන්නෙ..!!(නු)

:       0       0

කීර්ති Saturday, 11 August 2012 11:11 PM

පාසල්වලට විශ්වවිද්‍යාලවලට පුදුම කාලයක් තමයි ලබලා තියෙන්නෙ.. දරුවන්ගෙ පාසැලට අධ්‍යාපනයට මොන දෙමව්පියොද අකමැති වෙන්නෙ.. දෙමාපියන් කෙලින් සිටිනවානම් දේශපාලනයට ඇගිලි ගහන්න ලැබෙන්නෙ නැහැ.. බොහොම හොදයි...(නු)

:       0       0

විමල් Saturday, 11 August 2012 11:15 PM

අධිජා්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද දන්නෙ නැහැ..(නු)

:       0       0

උපාලි Saturday, 11 August 2012 11:15 PM

පාසලකට ගොඩනැගිල්ලක් හදනකොට කවුරුත් සතුටු වෙන්න එපායැ.. නමුත් ගමේ අය විරුද්ධ වෙන්නෙ මොකක්හොෝ නමුත් හේතුවක් ඇති..!(නු)

:       0       0

අමිල Saturday, 11 August 2012 11:27 PM

අපේ ඇමති අපට හොදයි..!!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 11 August 2012 11:34 PM

මෙතුමා හොද කතිකයෙක්...!!(නු)

:       0       0

සමුවෙල් Saturday, 11 August 2012 11:51 PM

නියමයි. වීර්යවන්ත ජනතාවක්. මෙයාලව හැමතැනින්ම ප්‍රතික්ෂේප කරන්න ඕන.(නු)

:       0       0

පද්මි Sunday, 12 August 2012 12:12 AM

අපේ ඇමතිලා වැස්සකටවත් පාසලකට ගිහිල්ලා නැද්ද මන්දා? අනේ මේ ඇත්තමයි, මම දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)

:       0       0

සුසිල් Sunday, 12 August 2012 01:25 AM

ලංකාවේ මේ මුල්ගල් කෝළම් තිබුණට දියුණු රටවල ඔයවගේ පිස්සු වැඩ නැහැ. (නි)

:       0       0

ඩයස් Sunday, 12 August 2012 03:50 AM

පාසලට මුල් ගලක් නැතිවුණු එකයි මේකෙන් වුණේ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 04:40 AM

එහෙමනම් ඔය සල්ලි ටික බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දෙමුද? මවුපියන් වුවත් කැමති වෙයි ඒකට. (නි)

:       0       0

අමිල Sunday, 12 August 2012 04:45 AM

කොහොමද චන්ඩි පාට් එක. මෙහෙම නයකයෝනේ ඉන්නේ අපිට (දී)

:       0       0

ගිහාන් Sunday, 12 August 2012 05:35 AM

ඉන්නකෝ, මම අහවලාට කියන්නම්කො. (නි)

:       0       0

කරුණේ Sunday, 12 August 2012 06:25 AM

ජනතාවට ජය වේවා! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 06:48 AM

අරුම පුදුම රටක්නේ මේක. (නි)

:       0       0

නීලා Sunday, 12 August 2012 07:01 AM

මුල්ගල තියන වැඩේ හොද මේසන් බාස් කෙනෙක් අල්ලලා කරන්න. මොකද ඇමතිවරුන් අතින් තියන මුල්ගල් වලින් ගොඩනැගෙන්නේ කීයෙන් කීයද? (නි)

:       0       0

කීර්ති Sunday, 12 August 2012 07:57 AM

සුනාමියක් එනවිට කලින් දැන ගැනීමට ‍සතුන්ට ඉව ඇතිවා සේම පාසල් පද්ධතියට විනාශයක් ළගාවද්දී එය කලින් දැන ගැනීමට දෙමාපියන්ට ඉව තිබේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 12 August 2012 08:07 AM

මුල්ගල් ගල්මුල් (දී)

:       0       0

සරත් - ඔමාන් Sunday, 12 August 2012 08:16 AM

හොද වැඩේ ඇමතියට. අපේ රටේ විතරයි මෙහෙම බොරු පුරසාරම් වැඩ තියෙන්නෙ. අපේ රටේ ප්‍රොජෙක්ට් එකට වැඩියෙන් සල්ලි යන්නෙ මුල්ගල් තියන්නයි ඔපනින් සෙරමනි වලටයි. පටන් ගත්තනම් ලොකෙට පරකාශෙ ගෙදරට මරගාතෙ වෙනව ෂුවර්. (දී)

:       0       0

අනුර Sunday, 12 August 2012 09:33 AM

ඡායාරූපයේ පේන විදිහට නම් පිටවෙලා තියෙන්නේ හොඳ මුඩ් එකකින් නොවෙයි වගේ. (නි)

:       0       0

සිසිර Sunday, 12 August 2012 09:42 AM

මුල්ගල තිබ්බනම් මුල්ගලෙන් ගහන්න තිබ්බේ (දී)

:       0       0

නාමල් Sunday, 12 August 2012 09:44 AM

දැන් නම් මිනුස්සු ටිකක් බුද්දිමත් වගේ (දී)

:       0       0

ලලිත් Sunday, 12 August 2012 09:53 AM

මිනිස්සු කරලා තියෙන්නේ මොලේ ඇති වැඩක් (දී)

:       0       0

විපුල Sunday, 12 August 2012 09:57 AM

ඇයි දෙමාපියො මුල්ගල තියෙනවාට විරුද්ධ? මෙයා පුවත්පත් මගින් ජනතාව දන්වන්ඩ. පාසල් හදනවට විරුද්ධ හේතුවක් තියෙනවාද? (ත)

:       0       0

දයාරත්න Monday, 13 August 2012 12:38 PM

මුල් ගලෙන් ගහන්න තිබ්බේ (දී)

:       0       0

නාවලගේ ජූඩ් යොහාන් Saturday, 11 August 2012 07:34 PM

අනේ සාදු (දී)

:       0       0

අනුර Saturday, 11 August 2012 07:47 PM

ලංකාව ගැන නම් කියලා වැඩක් නැහැ..!!(නු)

:       0       0

මිලාන් Saturday, 11 August 2012 07:53 PM

නියමයිනේ..!!(නු)

:       0       0

දාස Saturday, 11 August 2012 08:23 PM

අපි හරි පැත්තට යනවා වගේ දැනෙනවා..!!(නු)

:       0       0

සුනිමල් Saturday, 11 August 2012 08:31 PM

හූ...හූ...හූ.... (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 August 2012 08:42 PM

මේ පුවත තව විස්තර සහිතව දැන ගැනීමට අවශ්‍යයි..!!(නු)

:       0       0

එදිරිසූරිය Saturday, 11 August 2012 08:44 PM

ජනතාවට අවශ්‍ය දේ කරන්න ඉගෙන ගත්තානම් හොදයි වගේ...!!(නු)

:       0       0

ගැමුණු Saturday, 11 August 2012 08:43 PM

අපිටම හරියන කට්ටියක්...!!(නු)

:       0       0

ගාමිණී කුවේට් Saturday, 11 August 2012 09:02 PM

ප්‍රාථමික පාසල් හාරදහසේ වැඩ පිළිවෙළට මෙම පාසල ඇතුළත් කර නොගන්නැයි මාපියෝ යෝජනා කලේ ඇයි? එයින් පාසැලට අයහපතක් සිදුවෙනවද? අනික ඔය බැනර් ඔසවාගෙන ඉන්න සියළුමදෙන දන්නවද තමන් විරුද්ධ වන හේතුව.නැතිනම් අදිසි හස්තයක් මෙම සිද්ධිය පසුපස ඉන්නවද?(නු)

:       0       0

ලලිත් Saturday, 11 August 2012 09:12 PM

වැඩේ ටික ටික යට යයි වගේ පේන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත කඩවත Saturday, 11 August 2012 09:13 PM

දෙමව්පියෝ තමන්ගෙ දරුවන්ගේ පාසලට ආදරේ ඇති...!!(නු)

:       0       0

ප්‍රියන්ත Saturday, 11 August 2012 09:13 PM

තමන්ගෙ පාසලට ආදරේ ඇති ඒකයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 416 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 727 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 399 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 970 0

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1672 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක
2024 ඔක්තෝබර් මස 16 590 0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීම


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 516 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site