IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උප ඇමැති ගණන 38ට නඟී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක්  නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සනත් ජයසූරිය - තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති

දිගාමඩුල්ල මන්ත්‍රී සරත් පියනන්ද වීරසේකර - කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි ජී පද්මසිරි - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ඩී ඇන්ටනී වික්ටර් පෙරේරා - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී හේමාල් ගුණසේකර - සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම - සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ - පුණරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති

දැනට නියෝජ්‍ය ඇමැතිවරු 29 දෙනෙක් සිටිති.



අදහස් (0)

උප ඇමැති ගණන 38ට නඟී

විජේ Thursday, 10 October 2013 01:01 PM

මේතරම් ඇමතිවරු ගණනක් ඉන්න තරම් අපේ ලක්මාතාව කොච්චරනම් පින් කරලා තියෙන්න ඕනද. අනේ වාසනාවන් ලෝකේ තියෙන වාසනාවන්තම රට.(දිල්)

:       0       0

සඳුන් Thursday, 10 October 2013 05:34 PM

අර හැම එකටම ආවඩන අපේ බන්දුල පෙරේරාට මොනවත් ලැබිලා නැද්ද? අනේ පවු!! (නි)

:       0       0

අචිනි Thursday, 10 October 2013 05:38 PM

මේ බරත් දුප්පත් අපේ පිටද පැටවෙන්නේ? (නි)

:       0       0

මාටින් Thursday, 10 October 2013 05:42 PM

නියමයි දැන්.ජය වේවා! තව ඡන්දෙ දෙන්නකෝ (නි)

:       0       0

අන්නා Thursday, 10 October 2013 01:15 PM

තව ලොකුවට ලෝකෙට ණය වෙන්න පුළුවන්.(ත)

:       0       0

තුෂාර Thursday, 10 October 2013 01:24 PM

අර පෞද්ගලික පාසලටත් සුභ කාලයක් ඉස්සරහට උදාවේවි වගේ (නි)

:       0       0

හේමන්ත Friday, 11 October 2013 05:24 AM

යන්තම් ඇති. අපි මේ දුකෙන් හිටියේ මොකද දෙන්නේ නැත්තේ කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2013 01:28 PM

මෙම ක්‍රමය මම අනුමත නොකරමි. නමුත් උතුරේ ඡන්දය, 13 වන සංශෝධනය වැනි විවිධ දේශපාලනික විපර්යාස වලට රට භාජනය වන මේ අවස්ථාවේදී හොඳින් හෝ නරකින් පළමුව ආණ්ඩුව ශක්තිමත්ව තබා ගත යුතුය. එහි එක් පියවරක් හැටියටයි මා මෙය දකින්නේ. (නි)

:       0       0

සිරියලතා Thursday, 10 October 2013 01:28 PM

එතකොට කෝ අර වැලි,සීනි,හාල්,රොටි... ඒ වගේ නියෝජ්‍ය ඇමතිවරු? කාගේ සල්ලිද මේවා? (නි)

:       0       0

මිගිද Thursday, 10 October 2013 01:35 PM

නාමල් මන්ත්‍රී තුමා නියෝජ්‍ය අගමැති!. (නදී)

:       0       0

සරත් Thursday, 10 October 2013 01:37 PM

තව ටිකක් කලින් හම්බ උනා නම් ගොඩ යන්නත් තිබුනා..ලබන වසරේ පාර්ලිමේන්තුව විසිරුවන්නත් තියනවා නේ..කාලේ මදි (නදී)

:       0       0

විජේ Thursday, 10 October 2013 01:39 PM

සාදූ සාදූ සාදූ!(නදී)

:       0       0

චමී Thursday, 10 October 2013 06:30 PM

අනේ සාධු! තව ඡන්දෙ දෙන්න.අපි සේරම බර කරගසමු.තවත් මේවා තේරෙන්නේ නැත්නම් හැමදාම දුක තමයි. (නි)

:       0       0

ධම්ම Thursday, 10 October 2013 01:48 PM

මෙච්චර තනතුරු හිස්ව තියෙද්දිත් අපට කිසිම අඩුපාඩුවක් නොකර නොපිරිහෙලා රටට සේවය කල ඇමතිවරුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා. ඒ අමතිතුමන්ලාට වැටුප් වැඩිවීමක් කළාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. (දිල්)

:       0       0

මනෝජ් Friday, 11 October 2013 02:02 PM

අපි පටි තදකර ගන්නම් මහත්තයෝ (නි)

:       0       0

චන්ද්‍රජෝති හිමි Thursday, 10 October 2013 01:59 PM

ප්‍රතිචාර ඔක්කොම විරුද්ධව. එතකොට ආණ්ඩුවට ඡන්දේ දුන්නේ කවුද? (ත)

:       0       0

සනත් ඉන්දික Thursday, 10 October 2013 06:37 PM

මට දැනගන්න ඕනෑ දැනට ඉතිරිවෙලා ඉන්න මන්ත්‍රීවරුන්ගේ ලිස්ට් එක.මොකද එයාලට තමන්ගේ මන්ත්‍රී ධූර කාලය මන්ත්‍රී වෙලා ඉදලා අවසන් කරනවට මහජන ගෞරව සම්මානය පුදන්න ගැටලුවකට තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනකොට එහෙම කෙනෙක් ඉතුරුවෙයිද කියන එකයි (නි)

:       0       0

බණ්ඩා Thursday, 10 October 2013 06:43 PM

එතකොට දැන් මන්ත්‍රීවරු නැද්ද? (නි)

:       0       0

ජනක Thursday, 10 October 2013 02:04 PM

තවත් ලෝක වාර්තාවක් ශ්‍රීලංකාව තැබූ වගයි (දිල්)

:       0       0

අනිල් සම්පත් Thursday, 10 October 2013 02:07 PM

අනේ වාසනාවන්...... අපේ රටේ දියුණුව හිතා ගන්න බෑ අපිට නම් මේක හීනයක් වගේ...... ආශ්චර්යය අපේ ඔළුව උඩ.....(දිල්)

:       0       0

අනිල් සම්පත් Thursday, 10 October 2013 02:07 PM

අනේ වාසනාවන්...... අපේ රටේ දියුණුව හිතා ගන්න බෑ අපිට නම් මේක හීනයක් වගේ...... ආශ්චර්යය අපේ ඔළුව උඩ.....(දිල්)

:       0       0

රෝමීයෝ Thursday, 10 October 2013 02:07 PM

වෙන මොනාටද ජනතාවට සේවය කරන්න ජය වේවා මට නම් සුබ අනගතයක් (දිල්)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:08 PM

ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු 33, රාජ්‍ය ඇමතිවරු 33, ස්වාධීන රාජ්‍ය ඇමතිවරු 12 යි ජනගහනය කෝටි 124 යි. ඒ කියන්නේ, පුද්ගලයන් එක කෝටි පනස් නව ලක්ෂයකට එක ඇමතිවරයයි. ලංකාව ගැන නම් මට දැනුමක් නැහැ. (දිල්)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 02:09 PM

ඔය අඩුවනේ මෙච්චර කලකට රටට තිබුනේ. දැන් ඔක්කොම හරි, ඔන්න බලන්න රට දියුණුවෙන හැටි මෙයාල රටට කරන වැඩවලින්.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 10 October 2013 07:00 PM

මේ ක්‍රමය අනුමත නොකළත්, ඔය කට්ටිය කියන අනෙක් පාර්ශව බලයට පැමිණියත් ඔය ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. කවුරු ආවත් මේ දේශපාලන රටාවේ බලය පවත්වාගෙන යන්න ඇමතිවරු වැඩිපුර ගන්න සිද්ධ වෙනවා. කවුරු ආවත් ඔය දේ ඔහොමම තමයි. (නි)

:       0       0

චානක Thursday, 10 October 2013 02:16 PM

ඊලග ඡන්දෙදි තවත් වැඩියෙන් ඡන්ද දෙන්න. එතකොට ඡන්දෙන් පස්සේ තවත් ඇමතිවරු පත්කරනවා!(දිල්)

:       0       0

සෙන්තිල් Thursday, 10 October 2013 07:10 PM

කිසිම දෙමළ හෝ මුස්ලිම් ඇමතිවරයෙක් නැහැ නේද? (නි)

:       0       0

නිමල් Thursday, 10 October 2013 02:24 PM

මේ හැමෝගෙම බර මහජනතාවගේ කර පිට තමයි (දිල්)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Thursday, 10 October 2013 02:26 PM

අනේ ඔක්කෝමටම දීල අපේ පබා නංගිට දීල නැහැ වැඩේ කැතයි මහත්තයෝ (දිල්)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර Thursday, 10 October 2013 02:31 PM

මෙන්න ඔබ වෙනුවෙන් සේවයට ජනතා සේවකයෝ! (නදී)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:34 PM

මං අර කලින් කිව්ව ඉන්දියාවේ ජනග්‍රහණයයි ඇමතිවරු ගානයි පදනම් කරගත්තොත් නම් ලංකාවට ඇමතිවරු ඉන්න ඕන එක හමාරයි.(දිල්)

:       0       0

අසරණ Thursday, 10 October 2013 07:19 PM

ඉතාම ලැජ්ජාසහගතයි. මෙහෙම රටේ සල්ලි ඇමතිවරු නඩත්තු කරන්න නාස්ති කරන ලෝකයේ එකම රට. මෙහෙම විශාල ඇමති මණ්ඩලයක් නඩත්තුවට යන සල්ලි වලින් රටේ මොනතරම් ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුලුවන්ද? දේශප්‍රේමී කියලා කියා ගන්නා ආණ්ඩුවේ ඉන්න කවුරුවත් මේ දේවල් වලට විරුද්ධව කතා කරනවද? අපේ මිනිස්සුත් මෙහෙම අයටනේ ඡන්දෙ දෙන්නේ. (නි)

:       0       0

දර්ශාන් Thursday, 10 October 2013 02:40 PM

,වන සංරක්ෂණයට ,පුරා විද්‍යාවට නියෝජ්‍ය කව්රුත් නැද්දෝ? (ත)

:       0       0

අසරණයා Thursday, 10 October 2013 07:24 PM

දැන් ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය කියන දේ තමයි වැඩේ නම් වැරදි එත් කවුරු ආවත් ඔහොම තමයි කියලා කියන එක. ආණ්ඩුව මොන වැරදි වැඩේ කලත් කියන්නේ ඔය උත්තරේ. මම හිතන්නේ මීළඟට එන ආණ්ඩුවට මේ දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන්න බැරි වෙනවා. රටේ ජනතාවට මේ ක්‍රමයෙන් හෙම්බත් වෙලා ඉන්නේ.(දිල්)

:       0       0

ලෝලිම්බවන්ස Thursday, 10 October 2013 02:42 PM

අපෝ තව ඉඩ තියෙනවා බස් එකේ නගින්න . තව උප ඇමති වරු 10ක් වත් දාන්න . (ත)

:       0       0

ටිරෝන් සෙනවිරත්න Thursday, 10 October 2013 02:42 PM

හොදටම අඩු වෙලා තිබ්බේ ඒක. දැන් ඒකත් හරි. අපිත් ගොඩ. රටත් ගොඩ. (ත)

:       0       0

චාන් Thursday, 10 October 2013 02:46 PM

අර සීනි ඇමතිතුමා පත්කලාටම පස්සේ , ඊයේ පෙරේද දවසක විල මැද බංගලාව තුල නම කියනවා ඇසුනා, සතුටුයි...බලද්ධි කාගෙන්ද මන්දා බැනුම් අහනවා,..... (ත)

:       0       0

කුසුම් Thursday, 10 October 2013 07:30 PM

කහට කෝප්පේ පොඟවා ගිලින්නට.... පාන් කෑල්ලක් යදිනා දනන් හට...ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට....එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට....(දිල්)

:       0       0

කුසුම් Thursday, 10 October 2013 02:50 PM

චන්ද්‍රජෝති හිමියනි, ප්‍රතිචාරත් විරුද්ධව, කතාවත් විරුද්ධව, ක්‍රියාවත් විරුද්ධව. තමයි එත් අර "ජිල්මාල් අයියල" ඉන්න නිසා දෝ මන්ද ඡන්ද වලින් නම් උඩින්ම දිනනවා.

:       0       0

රොෂාන් Thursday, 10 October 2013 02:51 PM

අයියෝ මේ මොන විගඩමක්ද? මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන අපිට තවත් නියෝජ්‍ය ඇමතිවරු මොකටද?(දිල්)

:       0       0

ප්ලිසිතා Thursday, 10 October 2013 03:00 PM

බොහොම හොදයි. මෙයාලට වැටුප් දීමනා දෙන්නේ කොහොමද? (නදී)

:       0       0

මලින්ත Thursday, 10 October 2013 03:08 PM

පිස්සන් කොටුවටත් ඇමති කනක් පත් කරොත් නරකද (නදී)

:       0       0

චාන් Thursday, 10 October 2013 07:55 PM

අපේ ව්‍යවස්ථාවේ තිබෙන මොකක්හරි අපි නොදන්නා වගන්තියක් නිසාද මන්දා මෙහෙම වෙන්නේ (නි)

:       0       0

සිරියලතා Thursday, 10 October 2013 08:06 PM

චාන්, ඔයා හරි. මටත් හිතෙන්නේ එහෙම තමයි (නි)

:       0       0

ප්‍රේමි Thursday, 10 October 2013 03:20 PM

සියලු මන්ත්‍රීලා ඇමතිලා කරලා වැටුප් දෙගුණයකින් වැඩිකරන්න එච්චරයි වෙන්න ඕන (දිල්)

:       0       0

සුරේෂ් Thursday, 10 October 2013 08:08 PM

තව නියෝජ්‍ය නියෝජ්‍ය ඇමතිලා 10කගේ විතර අඩුපාඩුවක් තිබෙනවා. අනේ වාසනාවන්! තව ටික දවසකින් බදු, භාණ්ඩ මිල, විදුලි බිල එහෙමත් අඩු වෙන්නේ නැතැයි (නි)

:       0       0

අස්මිත් Thursday, 10 October 2013 08:24 PM

මේ ක්‍රමය අනුමත නොකළාට කමක් නැහැ. අද රටේ පොල් සම්බෝලයකුත් එක්ක බත් කටක් කන්න අමාරුකම් තිබෙන උදවිය කීදෙනෙක් ඉන්නවද කියො ඔය උදවිය දන්නවද? පාසල්යන්න විදිහක් නැති දරුවන් රටේ කී දෙනෙක් නම් සිටිනවාද කියා එයාලා දන්නවද? මීට වඩා ඇමති මණ්ඩලය වැඩි කළත් කමක් නැහැ කියන හැගීමෙන් ඉන්න ජනතාවක් ඉන්න රටක් නෙමෙයි එදා මේ රට! ඔය ඇමති /නියෝජ්‍ය ඇමතිතුමන්ලාව නඩත්තු කරන්න ජනතාව පිට තව කොයිතරම් බදු හා ණය පටවන්න ඕනෑද? (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 10 October 2013 03:36 PM

ඌවට සහ උතුරට කවුරුවත් නැහැ. එහෙම හොඳද? (නි)

:       0       0

දුසන්ත මාතර Thursday, 10 October 2013 03:48 PM

දුප්පත් මිනිසුන්ට තවත් බරක්(දිල්)

:       0       0

නාලක Thursday, 10 October 2013 03:50 PM

අනේ මේ බෙහෙතකට හොයන්නේ.... ජේෂ්ට ඇමතිකමක් , කැබිනට් ඇමතිකමක් , කැබිනට් නොවෙන ඇමති කමක් , නියෝජ්ජය ඇමති කමක් නැති ආණ්ඩුවේ මන්තිරියෙක්ගේ මොලෙන් කලඳක් පොඩ්ඩකට ගෙනල්ල දෙන්න බැරිද...? මම කෝදුරු තෙල් හත් පට්ටයක් නම් හොයාගත්තා.... මල ගෙයක් නොවෙච්ච ගෙකින් අබ ඇට ටිකකුත් හොයා ගත්තා... (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 03:54 PM

කොයි තරම් "චෞර රැජින" කිව්වත් එස්සර මිනිස්සු වේල් තුන කාල ඇදල දෙවියනේ කියල ජීවත් වුණා.(දිල්)

:       0       0

අස්මිත් Thursday, 10 October 2013 09:03 PM

ඔය අදහස් දන අයගේ නෑදෑයෝ එහෙම ඔහේ ඉන්නවද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 October 2013 03:57 PM

ඉන්දියාව අපේ රට වගේ 20 ගුණයක් විශාලයි. ඒත් ඇමතිලා ඉන්නේ 18යි. පකිස්තාන් රටේ 20යි,බන්ගලිදේශයේ 25යි, මියන්මාරයේත් 15යි......ඒකට ලංකාවේ එකසිය ගානක් ඇමතිලා, තවත් එකසිය ගානක නියෝජ්‍ය ඇමතිලා...... ඔය කරන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අයනේ ලංකාවේ ජීවත් වෙන්නේ. (නි)

:       0       0

ලාල් Thursday, 10 October 2013 09:12 PM

තුෂාරගේ කතාව හරි.මේ ජනතාවක් නෙවේ.පවතින විපරිත සමාජ ක්‍රියාවන් නිසාත්,නිතර දෙවේලේ කසිකබල් රසවින්දනයකට මිනිසුන්ව හුරුකරපු රටේ ඇතැම් මාධ්‍යය නිසා යථාර්තය නොදකින පුහු ඔලු ගෙඩි රටට හෙන ගහල ගියත් හෙටත් බද උදෙසා සිය කැමැත්ත මේ දෙසපලුවන්ට දෙනවා. (අ)

:       0       0

නන්දා Thursday, 10 October 2013 11:28 AM

අම්මෝ යන්තන් ඇති ......9 යෙන් බේරුනා ....... අපිට අඩු එච්චරයි ..... (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 October 2013 03:58 PM

ජෙනරල් සරත් ෆොන්සේකා නම් කිව්වේ ඇමතිලා,නියෝජ්‍ය ඇමතිලා සියල්ලම 25-30කට අඩු කරනවා කියලනේ. අද රටට කුමක්ද සිදුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 04:00 PM

මහා සංඝරත්නයේද පුර්ණ ආශිර්වාදය සහිතව රට මේ තැනට ගෙන ඒමට කටයුතු කළ අපේ සියළු දේශප්‍රේමීන්ට අපේ උපහාරය....! (නි)

:       0       0

රන්ජිත් Thursday, 10 October 2013 11:35 AM

දැන් ඔතන ඉන්නේ ඇමැති නියෝජ්‍ය ඇමැතිවරුන් විතරම ද මන්ත්‍රීලා නැද්ද අයෙත් සැරයක් බඩු මිල ඉහලට (දී)

:       0       0

ආනන්ද . Thursday, 10 October 2013 11:36 AM

ආසියාවේ ආශ්චර්යය, ලංකාවේ අභාග්‍යය (දී)

:       0       0

තිලක් Thursday, 10 October 2013 04:03 PM

සුනාමියක් එන්න කලින් මුහුදේ වතුර පසු පස්සට ගිහින් හරිම ලස්සන ච්‍ත්‍රයක් මව පානවා නේ (දිල්)

:       0       0

සරත් අතාවුද Thursday, 10 October 2013 11:37 AM

ඔක්කොටම දෙන්න තිබුන අපරාදේ අනිත් අය එටකොට අපි ඔක්කොම ඇමතිවරු (දී)

:       0       0

ජයසේන Thursday, 10 October 2013 09:28 PM

ලංකාවේ ජනගහනයි කෝටි තිස්තුනක් දෙවිවරු එන්න රටකට තවමද(දිල්)

:       0       0

ආර්. Thursday, 10 October 2013 11:39 AM

මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 04:06 PM

අර පිරිත් නුල් ගැටගහලා,ඔලුවේ ධාතු කරඩුව තියලා, සෙත් පිරිත් කියන අයට පුළුවන්නේ මේ රටේ මිනිසුන් මොනතරම් දුක් විදිනවද ජීවිතය ජීවත් කරවන්න කියලා දන්නා භාෂාවෙන් කියලා දෙන්න. කහට තේ කෝප්පය බීලා බඩට ආහාරයක් නැතුව පාසල් යන දරුවන් මොනතරම් ජීවත් වෙනවද? මේවාට තමා අහස පොළව නුහුලන අපරාධ කියලා අපි නම් කියන්නේ. (නි)

:       0       0

හේමන්ත Thursday, 10 October 2013 04:06 PM

ලංකාවේ පාර්ලිමේන්තු ඇමතිවරු ප්‍රමාණය ලෝක ගිනස් වාර්තාවක්. එය පිහිටුවා තිබෙන්නේ 2005 දි. මේක එම වාර්තාව අළුත් කිරීමක් පමණයි (නි)

:       0       0

සරත් Thursday, 10 October 2013 11:40 AM

අපේම වාසනාව! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 04:09 PM

මිනීමරු ප්‍රභාකරන් හිටියා නම් හොදයි කියලා හිතෙනවා දැන් අපිට (නි)

:       0       0

මිනිපෙ Thursday, 10 October 2013 09:44 PM

මම ජනාදිපති තුමාට ඉමහත් ගෞරවයක් දක්වනවා,රටේ ත්‍රස්තවාදය තුරන් කිරීම ගැන.එත් මට අදහාගන්න බැරි දෙයක් තමයි,මේ වැනි වැඩ කිරීමෙන්,මහාජනයා තම රජය ගැන කුමක් සිතාවිද, යන එක ගැන කිසිම ගනනකට නොගන්න එක ගැන.පුදුමයි! (අ)

:       0       0

ඔකිත Thursday, 10 October 2013 11:44 AM

ලෝකෙය පාර්ලිමේන්තුවක මන්තිරුවරු නැති එකම රට කුමද්ද ? (ත)

:       0       0

මොහාන් Thursday, 10 October 2013 11:44 AM

ජයවේවා !!!! එකත් එහෙනම් හරි. දැන් අපිට මොන ප්‍රශ්නද? (ත)

:       0       0

ඉන්ද්‍ර Thursday, 10 October 2013 11:47 AM

ඔන්න දැන් රටේ ප්‍රශ්න ඉවරයි (දිල්)

:       0       0

සමීර Thursday, 10 October 2013 11:48 AM

නාමල් මන්ත්‍රීතුමා නැද්ද? (ත)

:       0       0

උදිත Thursday, 10 October 2013 11:48 AM

ජනතාවට සේවය කරන්න ද මේ? (ත)

:       0       0

රොෂාන් ද සිල්වා Thursday, 10 October 2013 04:21 PM

පත්තර නොබලන ,අන්තර්ජාලය නොබලන, අඩුමගානේ තමන්ගේ ඉතිහාසය ගැනවත් නොබලන ජනතාවකට ඕකත් ප්‍රශ්නයක්ද?(දිල්)

:       0       0

සරත් කුමාර Thursday, 10 October 2013 11:51 AM

මේ බරත් ජනතාවගේ කරපිටෙන් (දිල්)

:       0       0

සුනෙත් Thursday, 10 October 2013 11:57 AM

අනේ අපි ගැන හිතල නේ මේ ඔක්කෝම කරනේ..(දිල්)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 October 2013 04:29 PM

මේ තරම් කුඩා රටකටම, මේ තරම් දුප්පත් මිනිසුන් ජීවත් වෙන රටකට ඇයි මේ තරම් නියෝජ්‍ය ඇමතිලා ගොඩක්? (නි)

:       0       0

සෙනාධීර Thursday, 10 October 2013 11:59 AM

ඉතිරි කීප දෙනාටත් මොකක් හරි දෙන්න බලන්න ඒ අයත් කල කිරෙන්න පුළුවන් (දිල්)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2013 12:00 PM

මොනතරම් ආශ්චර්යක්ද රටකට මෙතරම් ඇමතිලා ඉන්න එක? ඒ අතින් අපි ලෝකයේ මොනතරම් ඉදිරියෙන්ද ඉන්නේ? එහෙනම් මේක තමයි ඔය කියන ආශ්චර්ය! (නි)

:       0       0

ජොනතන් Thursday, 10 October 2013 12:01 PM

අනේ වාසනාවන්, තව තවත් බදු බර ජනතාවට. ඔහොම වෙලත් මදි එක අතකට බැලුවහම. ඡන්දෙ දුන්න එකේ පව ගෙවන්නත් එපැයි.(දිල්)

:       0       0

රාහුල Thursday, 10 October 2013 04:31 PM

අපි නම් මෙයට සම්පුර්ණ සහයෝගය දෙනවා. (දිල්)

:       0       0

චන්දිමා Thursday, 10 October 2013 12:02 PM

දැන් අපි සාකච්ඡා කරමු ඉදිරි කාලයේ භාණ්ඩ මිළ ඉහළයාම පිළිබඳව.(දිල්)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 04:33 PM

දැන් නම් රටට හොද කලක් යාවි නේද?(දිල්)

:       0       0

සමීර Thursday, 10 October 2013 12:05 PM

ඡන්දය දුන්නොද විදවති නොදුන්නොද විදවති. (දිල්)

:       0       0

සංජිව Thursday, 10 October 2013 12:08 PM

ඇමතිහොරු අඩුවෙන්ම ඉන්නේ මොන රටේද?(දිල්)

:       0       0

නිලන්ත Thursday, 10 October 2013 12:08 PM

සුබ නිමිත්තක්.අපගේ උත්තමාචාරය.(දිල්)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:41 PM

තව ඕනෑ තරම් තිබෙනවා. මගේ අදහස කියවන ඔයාලටත් ඕනෑද එකක්? (නි)

:       0       0

සාමා Thursday, 10 October 2013 12:09 PM

නිශාන්ත මුතුහෙට්ටිගමත් හරි නේද. දැන් එයාට නින්ද යයි. අපිට තමයි දැන් නින්ද යන්නේ නැත්තේ. ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකට තමයි. කමු කමු මුළු රටම බෙදා හදාගෙන කමු. අනාගත පරපුරට රටේ හපේ විතරක් ඉතුරු කරමු. ජය වේවා (දිල්)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:43 PM

දැන් හොයමුකෝ ඉතින් ඇමතිකම්?? සීනි ඇමැතිකමත් වෙනකම් දැනටම දීලානේ තියෙන්නේ. හරි ......... ආහාර ඇමතිකම කඩනවා 3 කට. උදේ ආහාර ඇමති , දවල් ආහාර ඇමති , රාත්‍රී ආහාර ඇමති කියලා. වාරය කටයුතු ඇමති 2යි. හම්බන්තොට වරාය ඇමති, කොළඹ වරාය ඇමති කියලා දාමු. ගුවන් සේවා ඇමති 2යි. මත්තල ඇමති, කටුනායක ඇමති.. මහාමාර්ගත් පුළුවන්, ප්‍රසිද්ධ මාර්ග, පටු පාර , අඩි පාර කියලා... (නි)

:       0       0

කුමාර Thursday, 10 October 2013 12:10 PM

අපරාදේ ඉතුරු අයටත් දීල දැම්ම නම් ඉවරයි අලුතෙන් ඕනි තරම් අමාත්‍යංශ හදන්නත් පුලුවන්නේ (දිල්)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:46 PM

ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් නැති කරලම දාන්න ඕනෑ.නැත්නම් තවත් ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් දෙයි ඉදිරියට. (නි)

:       0       0

විරාජ් සම්පත් ද සිල්වා Thursday, 10 October 2013 12:11 PM

දැන් ලංකාවේ ඉන්නේ වැඩිපුර නාමික ඇමතිවරු විතරයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 05:48 PM

බන්දුල පෙරේරා.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ ඇමතිකම්,නියෝජ්‍ය ඇමතිකම් මෙහෙම දෙන අය ඇයි එහෙම කරන්නේ? (නි)

:       0       0

ප්‍රෙ බෝදේ Thursday, 10 October 2013 12:11 PM

ආයෙත් පෙට්‍රොල්,ඩීසල්,ඔය සැර ජාති මිල නග්ගයි. ගණන් ගන්න එපා.ආසියාවේ ආශ්චර්යනේ(නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 10 October 2013 04:47 PM

තව ඡන්දය දෙන්න එතකොට තව ඇමතිලා වැඩි කරගන්න පුළුවන් .හීනයක්ද මේ ඇමතිකම් ජයවේවා (දිල්)

:       0       0

බිනර Thursday, 10 October 2013 11:59 PM

ෂාහ් , තවත් ඇමැතිකම් තියෙනාව (අ)

:       0       0

පරාක්‍රම Thursday, 10 October 2013 04:48 PM

කෝ අර ලොකු නඩුකාර නෝන පන්නන්ඩ මාර කට්ටක් කාපු අය අමතක කරලා වගේ (දිල්)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:53 PM

මට දැන් තව තව ඇමතිකම් මතක් වෙනවා... (නි)

:       0       0

අචිනි Thursday, 10 October 2013 12:15 PM

අම්මෝ ඇති යන්තම් රටේ තිබුන ලොකුම ප්‍රශ්නය විසදුනා. දැන් නම් ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නෑ. අහවලාට ජයවේවා !(නදී)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:54 PM

ඇමතිකම් නම් දෙන්න බැරියෑ ඇතිතරම්. අහන්න මගෙන්. මම කියන්නම් ඇතිතරම් ඇමති ධූර වලට නම් (නි)

:       0       0

ඇතුගල Thursday, 10 October 2013 12:16 PM

දැන් දිපල්ලකෝ උත්තර.(නදී)

:       0       0

ටොම් Friday, 11 October 2013 05:55 PM

මේ වගේ අයට ඡන්දෙ දීලා තව ටිකක් යවන්න . අන්තිමට අපි ඇදගෙන ඉන්න අදුමත් ගලවලා විකුණලා තමයි මේ අය නඩත්තු කරන්න වෙන්නේ.වපුරපු දේ අනුව තමයි අස්වැන්න. දැන් ඔය ලැබෙන්නේ ඒවා තමයි. (නි)

:       0       0

ලියනගේ Thursday, 10 October 2013 12:17 PM

හැමෝටම දෙන එකේ මටත් එකක් දෙන්නකෝ. (ත)

:       0       0

ජසීම් Thursday, 10 October 2013 12:21 PM

අප ශ්‍රී ලංකා, නමෝ නමෝ මාතා ! දැන් ලංකාවේ සියලු ප්‍රශ්න අවසානයි (නි)

:       0       0

ශාන් Thursday, 10 October 2013 12:22 PM

ආ! අරයත් ඉන්නේ (නි)

:       0       0

ඉන්දික උඩුමලගල Thursday, 10 October 2013 12:27 PM

අපි ඔක්කොම රජවරු ඔක්කොම මැතිවරු මුළු රටවැසියොම දැන් දිනුවෝ... (නි)

:       0       0

ලලිත් සෞදි Thursday, 10 October 2013 05:01 PM

ලංකාවේ ඉන්න සෑම ඡන්ද දායෙකුටම දිනපතා උදේ හවස රට තණ කොල කිලෝ දෙක බැගින් කනවානම් හොදයි මා යෝජනා කරනවා ලංකාවට දෙවියන්ගේම පිහිටයි (දිල්)

:       0       0

තුෂාර Thursday, 10 October 2013 12:31 PM

අපේ රටේ මිනිස්සු මේකට වග කියන්න ඕනෑ. දුප්පත් මිනිස්සු සුළු වාසියට ඡන්දෙ දීලා ආණ්ඩු පත් කරනවා. (නි)

:       0       0

භාරත Thursday, 10 October 2013 12:32 PM

මෙයාලා නඩත්තු කරන්න තව සල්ලි ඕන වෙනවා. ඒවත් ජනතාව පිටම පටවාවි. (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 10 October 2013 12:34 PM

පක්ෂේ ගැන පමණක් හිතනා...අප ගැන නොහිතනා...අරුමෙකි සෝබා සංසාරේ!

:       0       0

ටොම් Friday, 11 October 2013 06:26 PM

රටේ ගණිකා වෘත්තිය නීතිගත කළෘ නම් තවත් මොකක්හරි අළුත් දෙයක් කරන්න තිබුනා.එහෙනම් බඩු මිළ ටිකක් ඉහළ ගියත් කමක් නැහැ. අඩුම වශයෙන් බියක් සැකයක් නැතුව සහනදායී මිළට අපිට යම් සහනයක් ලබාගන්න තිබුණා (නි)

:       0       0

ටොම් Friday, 11 October 2013 06:27 PM

මොකක්ද මේ ලංකාවට වුණේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 06:30 PM

මේ ප්‍රශ්නය වෙනත් දේවල් කන අයට බලනොපෑවාට බත් කන හැම කෙනෙකුටම බලපානවා.ඉදිරියේදී අපිට ඒක බලාගන්න පුළුවන්. (නි)

:       0       0

තරංග, අබුඩාබි Thursday, 10 October 2013 12:41 PM

ආශ්චර්යයට ඔන්න මෙන්න වගේ දැන්නම් ,(දිල්)

:       0       0

ලංකා Thursday, 10 October 2013 12:42 PM

කගේ සල්ලි වලින්ද මෙයාලට පඩි ගෙවන්නේ(දිල්)

:       0       0

දිසා Thursday, 10 October 2013 12:46 PM

අපි බොරුවට විරුද්ද වෙනද හොඳ නෑ. දැන් බලන්නකෝ කොළඹ ලස්සනවෙන හැටි. ඇමති ගණන වැඩි උනාට කමක් නෑ. අපිට සේවයක් වෙන්ව නේ. බලන්ඩකෝ ඊළඟ ඡන්දෙන් මිනිස්සු ඡන්දෙ දෙන විදියහ(දිල්)

:       0       0

ටොම් Friday, 11 October 2013 06:32 PM

මොකෝ? ඇමතිකමක් ඕනෑද? ලැජ්ජා වෙන්න එපා. කියන්න (නි)

:       0       0

වීරවංශ Friday, 11 October 2013 06:34 PM

බොහෝම හොදයි, බෙදා හදාගෙන කරන දෙයක් කරමු. පොදුජනතාව ඉන්නවානේ ගෙවන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 06:35 PM

අන්තිමට පාර්ලිමේන්තුවේ ඇමතිවරු නොවී ඉතුරු වෙන්නේ අපේ අර අහවල් පාට මල්ලිලා ටිකයි, ,අර ඉංග්‍රීසි අකුරු තුනේ කට්ටිය‍ගේ අයයි, තව දෙතුන් දෙනෙකුයි විතරයි (නි)

:       0       0

දයාරත්න Thursday, 10 October 2013 05:22 PM

රටේ සියලුම ජනතාවට ඇමතිකම් දුන්නා නම් ප්‍රශ්න ඇති කරන්න කෙනෙක් නැහැනේ (නි)

:       0       0

ශමිල Thursday, 10 October 2013 12:57 PM

සුබ අනාගතයක්.... !!!!! (ත)

:       0       0

ටොම් Friday, 11 October 2013 06:39 PM

අපේ රටේ ඉන්න අයගේ මොළය පාදලා වැඩක් නැහැ.නිකන් ඉල්ලාගෙන කන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉදිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 426 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 466 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10357 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3068 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3841 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6138 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19483 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site