IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උප ඇමැති දෙන්නා සමඟ 38ක් හංසයාට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 34දෙනෙක් ද සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූහ.

_DSC0197 _DSC0301 _DSC0364 _DSC0365 _DSC0390



අදහස් (0)

උප ඇමැති දෙන්නා සමඟ 38ක් හංසයාට

නිර්මලී Wednesday, 10 December 2014 01:23 PM

මම හිතන්නේ නම් රනිල් ආවොත් අපිට හොඳයි. තාවකාලිකව හරි මොකද ඊලගට ආණ්ඩු ගන්න නම් රනිල් දින 100 ඇතුලත දැනෙන වැඩක් කරන්නම ඕනි. නැතිව ඡන්දෙ දිනන්න බැහැ. ඒක නිසා අනිවාර්යෙන් අපිට හොදට සලකන්නම වෙනවා. අනිත් එක මේ පැත්තෙන් අපිට ලැබෙන්න තියන සියළු දේ මේ වෙනකොට ලැබිලා ඉවරයිනේ. ආයි දින්නා කියලා අළුතින් මොනවත් ලැබෙන්නේ නෑ (නදී)

:       0       0

රුකී Wednesday, 10 December 2014 09:38 PM

අපේ අනාගත ජනපති, මෛත්‍රී මැතිතුමාට ජයවේවා.(හේ)

:       0       0

උමේෂ් Wednesday, 10 December 2014 01:25 PM

තව කට්ටිය ඉන්නවාලු ඇතුලේ නමුත් කවුද කියල කියන්නේ නැතිලු. (නදී)

:       0       0

වජිර Wednesday, 10 December 2014 01:25 PM

අනේ මෙහෙමත් අය.මේ අයටනේ මේ රටේ මිනිස්සු ජන්දෙ දෙන්නෙ? මේ ගොල්ලො හැමදාම වාසි පැත්තට. කොයි පැත්තට ගියත් ඉඹලා පිළිගන්නවා. (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 December 2014 01:26 PM

දැන් හරිනේ. හරින් දැන්වත් මහ ඇමති ජයවේවා. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 10 December 2014 09:54 PM

මෛත්‍රී මහතාගෙන් කුමක්ද ලැබෙන්නේ. මේ කට්ටිය රට ගැන ඇත්තටම සිතනවද? හංසයිනි, මේවා ගැනත් සිතන්න. (නි)

:       0       0

සරත් Wednesday, 10 December 2014 01:26 PM

මම මේ රජයේ කෙනෙක්. මට නම් දැන් මරු වැහිලා ඉන්නේ (නදී)

:       0       0

ඉෂාන් Wednesday, 10 December 2014 01:28 PM

මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! (නි)

:       0       0

අශේන් Wednesday, 10 December 2014 01:31 PM

වංචාවට අල්ලසට එරෙහි වෙලා ආපු මේ පිරිසට අපේ උපහාරය (නදී)

:       0       0

පැතුම් Wednesday, 10 December 2014 10:07 PM

මම නාන කාමරයට ගිහින් නාලා එන ටිකට කට්ටියක් පැනලානේ.හෙට උදේට මොනවා වෙලා තියෙයිද? (නි)

:       0       0

රාමන් - නුගේගොඩ Wednesday, 10 December 2014 01:31 PM

ටැමිල් නෙට් එකේ ගිය ඇග්‍රිමන්ට් එකේ ප්‍රතිපලද මේ. කාට කාටත් ඇස් ඇරෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 01:32 PM

හොද තීරණයක් රට වෙනුවෙන් අරන් තියෙන්නේ හොරකම් මැර කම් දුරලා යහ පාලනයක් ගොඩ නගා ජනතාවට සෙත සලසන්න සැවොම එකතුවෙමු. වංචාවෙන් මුදල් ගසා කෑ සැවොම නිතිය ඉදිරියට ගෙනත් දඩුවුම් කිරීම අනාගත රජයේ වගකීමක්. (නදී)

:       0       0

දිල්ශාන් Thursday, 11 December 2014 06:20 AM

අන්තිමේට මහින්ද මහත්තයාට කවුරුත් නැතිවෙයි වගේ (දිල්)

:       0       0

අසංක ප්‍රියන්ත කුමාර Wednesday, 10 December 2014 01:33 PM

ගොඩ, ගොඩ (නදී)

:       0       0

චන්දී Wednesday, 10 December 2014 01:35 PM

හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)

:       0       0

කවිෂ් Wednesday, 10 December 2014 01:39 PM

මේ අයව දැක්කෙත් අදමයි. ඔය කවුරු අවත් මහින්ද මහත්තයා දිනනවා. (නදී)

:       0       0

ලංකා ඩුබායි Wednesday, 10 December 2014 01:40 PM

මේ ඉන්න මන්ත්‍රීවරුද ? සමහරු දැක්කෙත් අද. රටක වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න බව නම් පේන්න නැහැ. මිනිස්සු පැති පැති වලට වෙන් වෙලා බලය වෙනුවෙන් සටන් වදිනවා. අහිංසක මින්ස්සු හැමදාම සුසුම් හෙලනවා. (නදී)

:       0       0

අමිල Thursday, 11 December 2014 06:31 AM

කව්රු බලයට ආවත් රටේ වෙනසක් වෙයිද? (දිල්)

:       0       0

විමල් Wednesday, 10 December 2014 01:45 PM

මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්. (නදී)

:       0       0

දුල්ෂාන් Wednesday, 10 December 2014 01:45 PM

...................සුබ පැතුම් මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! ......................(නදී)

:       0       0

ටෙරන්ස් Wednesday, 10 December 2014 11:04 PM

මේ අඹගස හැර වෙන අඹ ගස් තිබේද? එසේය එසේය. හොඳ කොළ ගසක් තිබේ. මම එම ගසෙන් කොළ අත්තක්ම කපාගන්නෙමි (නි)

:       0       0

තරිඳු Wednesday, 10 December 2014 01:46 PM

ඉන්දියාවේ තිරුපති කෝවිලේ හාස්කම් (නදී)

:       0       0

අජිත් Wednesday, 10 December 2014 01:47 PM

උතුර , දකුණ ,නැගෙනහිර ,කදුකරය , බෙදලම දෙන්න වෙයි වගේ (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 10 December 2014 01:49 PM

ජය ස්ථිර බව හැමෝම දනී (නදී)

:       0       0

උපාලි Wednesday, 10 December 2014 01:50 PM

රංජිත් සිල්වා, ඔබ ඒක ලස්සනට කිව්වා. මමත් ඔබ සමග එකඟයි. ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් දකින්න ලැබෙයි වගේ. (නදී)

:       0       0

දර්ශණ Wednesday, 10 December 2014 01:51 PM

අද නිවුස් වලට වීරවංශ මහත්තය කියයි මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 December 2014 01:52 PM

මෙදා පාර පරදින්නේ තොන්ඩමනුත් එක්කයි! (නදී)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Wednesday, 10 December 2014 01:55 PM

"ලෝකය පෙරලෙයි, මරුවා ලඟාවෙයි, .........යනවා. " සිතුදේ නොමවෙයි , නොසිතු දෙයක් වෙයි කරුමය පළදෙනවා" '

:       0       0

චන්න Wednesday, 10 December 2014 11:48 PM

ප්‍රසන්න, දිනපු විදිය අපි දන්නවා. (නි)

:       0       0

නාරද Wednesday, 10 December 2014 11:50 PM

මෙන්න පෙරමඟ සුබ ළකුණු! (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 02:01 PM

අනේ අපොයි කට්ටියගේ තියෙන සතුට. මෙයාල ඔය යන සැලුන් දොරෙන්ම හතර ගාතෙන් වැඳගෙන 9 වෙනිදට මහින්ද මහත්තයාගේ දෙපතුල ගාවට එනවා. (නදී)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 02:04 PM

වජිරම පිලිගන්නවා මෛත්‍රීට දැන් වාසියි කියා (නදී)

:       0       0

අමන්දා Wednesday, 10 December 2014 02:06 PM

රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වරප්‍රසාද, තනතුරු ඉවත දමා පැමිණි ඔබ සියලු දෙනාට ජාතියේ උපහාරය (නදී)

:       0       0

නුවන්-මහනුවර Friday, 12 December 2014 07:49 AM

ඔළුගෙඩි ගැන කතා කළාට පෙනෙන විදිහට ඔලුව නැති අය හිතන්නේ තමන් ගැන විතරයි. (නි)

:       0       0

තිලක් Wednesday, 10 December 2014 02:07 PM

ඡන්ද ලක්ෂ දෙකක් මෛත්‍රීට කෙලින්ම එකතු උනා (නදී)

:       0       0

වීරප්පන් Thursday, 11 December 2014 12:13 AM

කවුරු ගියත් ජනාධිපතිතුමා දිනනවා. (නි)

:       0       0

රණවීර Thursday, 11 December 2014 12:14 AM

මුළු ආණ්ඩු පක්ෂයම විපක්ෂයට ගියත් ජනාධිපතිතුමා දිනනවා. (නි)

:       0       0

විමුක්ති Thursday, 11 December 2014 10:24 PM

මෛත්‍රී මැතිතුමාට ජයවේවා !(හේ)

:       0       0

නලීන් Wednesday, 10 December 2014 02:09 PM

මෙයාලා ගියාට මහින්ද පරදීන්නේ නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 02:09 PM

ඩිලාන්,රන්ජිත්,රොහාන් මහතුනි කෙනෙක්ගේ මොලේ පැදෙන්න,පරිනත වෙන්න වයසට යන්න ඕනේ. මමත් දැන් සැදෑ සමය ගෙවන්නේ. ඉතින් මමත් දැන් පාට කන්නාඩි ගලවලා වැල යන පැත්තට මැස්ස ගහනවා. ඇයි එ්කේ වරදක් මොකුත් තියෙනවද ? (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 11 December 2014 12:17 AM

ඔය කවුරු ගියත් මේපාරත් මහින්ද රාජපක්ෂ තමයි නැවත ජනපති. මේ නඩය කොහොමත් හැමදාම යනවා එනවා. නමුත් ගමේ සිංහල ඡන්ද ටික හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. (නි)

:       0       0

මංගල Thursday, 11 December 2014 12:26 AM

මෛත්‍රීට ඡන්දය දීලා අන්තිමට අනේ අපොයි කියන්න එපා (නි)

:       0       0

අතුල Wednesday, 10 December 2014 02:13 PM

හුරේ හෙට අනිද්දට තව එනවා ජයම තමයි.(හේ)

:       0       0

පියල් Thursday, 11 December 2014 12:27 AM

කෙළෙහිගුණ නොදත් දේශපාලකයින් කොහේ ගියත් ජනතාව කෙළෙහිගුණ දන්නවා. ජනවාරි 08 මොකද්ද වෙන්නේ කියලා පැහැදිලියි (නි)

:       0       0

අශෝක Thursday, 11 December 2014 12:28 AM

මේවාට සම්මාන දෙන්න ඕනෑ කාටද කියලා අපි දන්නවා (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 10 December 2014 02:16 PM

විමුක්තියි, ලාලුයි හීන දකිනවා. (නදී)

:       0       0

ශානක Wednesday, 10 December 2014 02:16 PM

පව් දුකත් හිතෙනවා (නදී)

:       0       0

නිමල් Wednesday, 10 December 2014 02:16 PM

නියමයි ඔක්කොටම වැඩිය වටිනවා බන්දුල පෙරේරා මහතාගේ යථාර්තය තේරුම් ගැනීම. මම කවදාවත් හිතුවේ නෑ එ්ක. ඔය වගේ තව ගොඩක් අය ඇති රටේ මේ යන ගමන වැරදියි කියල සත්‍ය තේරුම් ගත්ත අය. ජය වේවා. (නදී)

:       0       0

දිමුතු Thursday, 11 December 2014 12:34 AM

මම හිතන්නේ දැන් නියම සටන වෙල්ලස්සෙන් පටන්ගත්තා කියලා. මේ රටේ අනෙකුත් බුද්ධිමත් ජනතාවත් අපේ රට යහපාලන මඟට ගැනීමේ ක්‍රියාදාමයට එක්වෙලා. ජයවේවා ! (නි)

:       0       0

ආර් පානමුල්ල Wednesday, 10 December 2014 02:23 PM

මේ විදියට ඔක්කොම එකතු උනොත් රටට ප්‍රජාත්‍රන්තවාදය ගේන්න පුලුවන් කියල හිතන්න පුලුවන් වේවි. අනේ වාසනාවන් රටට වාසනාවන්. (නදී)

:       0       0

ශාරුක් Wednesday, 10 December 2014 02:24 PM

මොහොමඩ් ඛාන් ඔල් මොරොන්දන් දොඩවනවා. (නදී)

:       0       0

මයුර Thursday, 11 December 2014 12:49 AM

හොඳ වැඩක්. මෛත්‍රී ජයග්‍රහණය විජයග්‍රහණයක් බව සිකුරුයි. (නි)

:       0       0

කැලුම් Wednesday, 10 December 2014 02:24 PM

ජය වේවා! මොකද අලුත් වෙනසක් වේවා. අපිට කඩේට ගියාම බඩු ගන්න රටකන අයගේ අම්මල මතක් වෙනවා. මහින්ද මහත්තයට මන් අදරෙයි. මගේ රට බේර ගත්තට . නමුත් වටේ ඉන්න හොරු නිසා මම මේපාර දෙන්නේ හංසයාට. මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. මට එපා වෙලා එන්නේ දුෂිතයෝ නිසා (නදී)

:       0       0

සෙන්දීර Wednesday, 10 December 2014 02:25 PM

ගිය බස් එකේම 9 එනවා. (නදී)

:       0       0

ඒඩ්‍රීයන් ද මෙල් Wednesday, 10 December 2014 02:27 PM

සුසන්ත සිද්ධ නොවෙන දේවල් කතාකරන්න එපා. (නදී)

:       0       0

නුවන් Thursday, 11 December 2014 12:58 AM

රජකම් කළත් කළකම් පළදෙනවාලු! (නි)

:       0       0

රීටා Wednesday, 10 December 2014 02:30 PM

අනේ මන්ද අපේ රටේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. 10 දෙනෙක් ගෙන් ඇහුවොත් 9 දෙනෙක් කියන්නේ මයිත්‍රී කියලා. කෙලෙහි ගුණ නොදන්නා මිනිස්සු. (නදී)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 01:13 AM

අපි සියලු දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් සංක්‍රමණ වී තියෙන්නේ ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශ වලින්. අපි බොහෝදෙනෙකුගේ ඇත්තේ ඉන්දියානු සම්භවයක්. නමුත් අපි සියල්ලම සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් වශයෙනි.අපි සමගිවී එක ජාතියක් වශයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යමු.යම් යම් සංස්කෘතික වෙනස්කම් ඇතත් එය අපට බාධාවක් නොවේ (නි)

:       0       0

මොහාන් Wednesday, 10 December 2014 02:38 PM

තිරුපති කෝවිලේ හාස්කම්..ජයවේවා'(හේ) ..

:       0       0

රන්ජිත් ගල්ගමුව Wednesday, 10 December 2014 12:16 PM

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (නි)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 12:15 PM

තිස්ස 20කින් කිවුවට සැලුන් දොර එහෙම වහන්න බැහැ. තව එනවා වගේ. (නි)

:       0       0

වත්සලා Wednesday, 10 December 2014 02:39 PM

කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ. තවම මේ රටේ බඩගිනි බලකාය ඉදිරියට ආවේ නැහැ. මැතිවරණ දිනයේ උදෙන්ම එන්නේ ඒ බලවේගයි. එ්ක කාටත් පොදුයි. මේ කට්ටිය සද්ද නැතුව හිටියාට වෙලාවට ගින්න දේවි. 1 952 ඉදන් රජයන් උඩු යටිකුරු කලේ මෙම බලවේගයයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 02:40 PM

නිර්මලී මොනවද ඔයා කියන්නේ " මේ පැත්තෙන් ලැබෙන්න තියෙන දේවල් ඔක්කොම ලැබිලා ඉවරයි " කියලා. අනේ මේ, මටවත් තාම කිසි දෙයක් ලැබිලා නම් නැහැ මෙච්චර කෑ ගහලත්. නිකන් මහන්සිය විතරයි. (නදී)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 02:42 PM

මගේ අයියා වුනත්, මට නම් බන්දුල අයියගේ කතාව විශ්වාස නැහැ. (නදී)

:       0       0

ජගත් Wednesday, 10 December 2014 12:18 PM

නියමයිනේ (නි)

:       0       0

මොහාන් Wednesday, 10 December 2014 12:20 PM

හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)

:       0       0

රුකී Wednesday, 10 December 2014 02:43 PM

මට නම් හිතෙන්නේ මේ ඩුබ්ලිකේට් බන්දුලගේ ප්‍රතිචාරයක්. අපේ බන්දුලතුමා වැල යන පැත්තට මැස්ස ගහනවා කෙසේ වෙතත් කැඩිලා වැටෙන්න ඔන්න මෙන්න මැස්සෙත් එල්ලිලා ඉන්න කෙනෙක් කියල මට හිතෙන්නේ. (නදී)

:       0       0

නිකිත් Thursday, 11 December 2014 07:02 AM

යු එන් පි එන්න දැන් ඕනෙම දෙයක් කරනව (දී)

:       0       0

සමීර Wednesday, 10 December 2014 12:20 PM

තව එනවා (නදී)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 01:38 AM

වීරප්පන්,රණවීර,ප්‍රභාත්, මංගල,පියල් සිහින දකිති. (නි)

:       0       0

සදුනි Wednesday, 10 December 2014 02:43 PM

ඔය ඇත්තමද බන්දුල අයියා ? නියමයිනේ. (නදී)

:       0       0

ආශා නිරෝෂිනී Wednesday, 10 December 2014 12:22 PM

ගොඩක් හොඳයි සුභ පැතුම් (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 10 December 2014 12:22 PM

අර තිස්ස මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට හේතුවලින් එකක් මෛත්‍රීපාල මහතා 40 ක් අරගෙන එනවා කියල අාවේ නැති එකනේද. අායෙත් තිස්ස මහත්තයා මේ පැත්තට ඒවිද කියලත් හිතෙනවා. (නදී)

:       0       0

ටෙක්ලා Thursday, 11 December 2014 01:42 AM

තිස්ස ආවා කියලා අපි නම් එච්චර හිතට ගන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 12:23 PM

රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වරප්‍රසාද, තනතුරු ඉවත දමා පැමිණි ඔබ සියලු දෙනාට ජාතියේ උපහාරය !!

:       0       0

ජගත් Wednesday, 10 December 2014 12:25 PM

ස්තුතිය පල කරනවා ඔබලා දෙදෙනාට. නිවැරදි තීරණයක්. (ර).

:       0       0

නිශාන් Wednesday, 10 December 2014 02:50 PM

මෙය ඉතා අහිතකර තත්වයක්. අපි චන්දය දුන්න කට්ටිය දැන් පක්ෂ මාරු කරලා. තමන්ගේ ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් කරනවා. මේක හරිම ලජ්ජා තත්වයක්. (හේ)

:       0       0

නන්දෙ Wednesday, 10 December 2014 12:26 PM

තිරුපති කෝවිලේ හාස්කම්. හින්දු ඇමතිවරු විකර්ෂණය වෙන හාස්කම්. (ර)

:       0       0

මංජුල Wednesday, 10 December 2014 02:52 PM

මේ පාර මොනවා වෙයිද කියලා තාම මට හිතාගන්න බෑ.(හේ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 10 December 2014 12:29 PM

“එකම ඉරක් යට - එක යායට රට“ රනිල් මෛත්‍රී දේශපාලන සංස්කෘතිය අර්ථවත් කරමු (නි)

:       0       0

චම්පික - අරලගන්විල Thursday, 11 December 2014 01:52 AM

මෛත්‍රී මහත්මයා, ඔබයි අපේ දෙවියා. මේක ජාතික වැඩපිළිවෙළක්. අල්ලසට, දුෂණයට එරෙහි පෙළගැස්මක්. අපේ සහෝදර ජනතාව අපි රැකගනිමු. එය කළහැක්කේ ඔබටය (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 December 2014 02:55 PM

ජයවේවා.මෛත්‍රී මේ පාර දිනනවා.(හේ)

:       0       0

සමන්ත Thursday, 11 December 2014 01:54 AM

අපි ඉවසිලිමත්ව ඉඳිමු (නි)

:       0       0

අංජනා Thursday, 11 December 2014 07:06 AM

ඔහොම තමයි ජනරලුත් හිතුවේ (දිල්)

:       0       0

විජේදාස Thursday, 11 December 2014 01:54 AM

ඒත් අපිට තිස්ස ඉන්නවනේ! (නි)

:       0       0

ජූඩ් Wednesday, 10 December 2014 12:30 PM

ෂා මරුනේ! හංසයාට ජයෙන් ජය! (නි)

:       0       0

ස්පෙන්සර් සෙනෙවිරත්න Thursday, 11 December 2014 09:23 AM

මේක ඒ තරම් පුදුමයක් නොවේ. (ර)

:       0       0

මිසස් Wednesday, 10 December 2014 12:32 PM

එතකොට ඔක්කොම අර වගේ කට්ටිය මෛත්‍රී සමඟද? (නි)

:       0       0

ඩිලාන් Wednesday, 10 December 2014 12:32 PM

බන්දුල පෙරේරාත් පක්ෂය මාරුකරලා. නියමයි. ඔහොම යමු (නි)

:       0       0

රන්ජිත් Wednesday, 10 December 2014 12:32 PM

දැන් බන්දුල පෙරේරාත් අපේ පැත්තට ඇවිල්ලා.දැන් එතුමාට ඇත්ත පෙනෙන්න අරගෙන. (නි)

:       0       0

ලාල් Wednesday, 10 December 2014 03:02 PM

හෝදගෙනම යයි වගේ (නදී)

:       0       0

සාලිය Thursday, 11 December 2014 02:03 AM

ගොඩක් දෙනාට හැමදේම මතක තියෙන්නේ සතියයි (නි)

:       0       0

සාමා Wednesday, 10 December 2014 03:02 PM

පොදුජන පැතුම ඔබයි ජනපති මෛත්‍රී (නදී)

:       0       0

යසංග Thursday, 11 December 2014 02:07 AM

9 වෙනිදායින් පස්සේ තමයි ඉතින් සෙල්ලම් ටික බලාගන්න වෙන්නේ (නි)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 12:33 PM

මේ දත් එක එක ගලවනවා කියලනේ කිව්වේ.දැන් බලන් යනකොට දත් ඇන්දම ගලවනවනේ. (දී)

:       0       0

සේන Wednesday, 10 December 2014 12:33 PM

මේක දත් ගැලවිල්ලක් නෙවෙයි දත් ඇදී පිටින්ම ගැලවිල්ලක්. (දී)

:       0       0

මහනාම Wednesday, 10 December 2014 03:03 PM

දැන් කියයි මේ දේශද්‍රෝභියෝ කියා (නදී)

:       0       0

සෙනෙවි Wednesday, 10 December 2014 12:34 PM

38 නෙවෙයි 39 බන්දුල පෙරේරා ත් හංසයාට එකතු වෙලා (දී)

:       0       0

සිරි Wednesday, 10 December 2014 12:33 PM

බුද්ධික පතිරණ මහත්තයා කියල තියෙනවා විශේෂ ප්‍රකාශයක් කරන බව.(දී)

:       0       0

චමී Wednesday, 10 December 2014 03:04 PM

ජය මෛත්‍රීට අනිවාර්යෙන්ම (නදී)

:       0       0

වික්‍රම Wednesday, 10 December 2014 12:34 PM

අපේ රටේ තරම් ඡන්ද දායකයෝ ලෝකේ කොහේවත් නැතුව ඇති . ඒ අය හිතන්නේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට යන්නේ වීරයෝ , විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නේ හොරු කියලා දෙගොල්ලම හොරු පෞද්ගලික වැසි තකා පැති මාරු කරන අය (දී)

:       0       0

ජයාත් Thursday, 11 December 2014 02:20 AM

නියත ජයක්. ජයවේවා මෛත්‍රී මැතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ජීවන් Wednesday, 10 December 2014 12:35 PM

ජයවේවා, ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා, (දී)

:       0       0

අබේ Wednesday, 10 December 2014 03:06 PM

ප්‍රසාද් ,දවල් හීන දකිනවා (නදී)

:       0       0

ජයනාත් Wednesday, 10 December 2014 12:35 PM

ජය වේවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා, මේ යන්නේ වරප්‍රසාද සඳහා නෙවේ. රටේ පවතින අසාධාරණය ඉවසන්න බැරුව. සියලුම දෙනා බුද්ධිමත්ව තම ඡන්දය දෙන්න. (දී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස්s Wednesday, 10 December 2014 03:08 PM

කාගේ කාගේත් ඇස් ඇරෙන්නේ එකතු වෙච්ච කට්ටිය මස් රාත්තලම ඉල්ලන්න පටන් ගත්තට පස්සේ තමයි. එතකොට ඉතින් ජාතියේ උගත් නෝනා මහත්තුරුන්ටත් දෙයියන්ගෙම පිහිටයි (නදී)

:       0       0

ධනන්ජය Thursday, 11 December 2014 02:23 AM

ටෙක්ලා හරි (නි)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 12:36 PM

මෙන්න නියම වෙනස බන්දුල පෙරේරා බල්ටියක් ගහලා අනිත් පැත්තට ජයවේවා.

:       0       0

නිශාන්ත Thursday, 11 December 2014 02:28 AM

මේ 38ටම වැඩිය අපිට තිස්ස වටිනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 12:37 PM

අයි අයියෝ, මොකක්ද මේ වෙන්න යන්නේ.

:       0       0

සේන Wednesday, 10 December 2014 03:13 PM

ඇවිල්ල මරා ගනී ඇමතිකම් වලට (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 10 December 2014 12:38 PM

"මානුෂිය මෙහෙයුමට"සහයෝගය දැක්වීමට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

මහේෂ් Thursday, 11 December 2014 02:33 AM

ඔබතුමා දිනනවා ස්ථිරයි. ඒත් මිනිසුන් දාපු ඡන්ද රැකගන්න වගබලා ගන්න. (නි)

:       0       0

බටුගෙදර Wednesday, 10 December 2014 12:39 PM

ආණ්ඩුවට මොනවා වෙයිද මන්දා? (නි)

:       0       0

පුෂ්ප Thursday, 11 December 2014 02:36 AM

මෛත්‍රීතුමනි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

මාගලී Wednesday, 10 December 2014 12:40 PM

නියමයි. ඔන්න ඔහොම එන්න ඕනෑ ජනතා බලය පෙන්වන්න (නි)

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Wednesday, 10 December 2014 03:23 PM

ජයවේවා සැමට. ලංකාවම පොදු අපේක්ෂක එක්ක. ජය වේවා. සාදාරන සමාජයක් සැමට. (නදී) .

:       0       0

සරත් Wednesday, 10 December 2014 12:40 PM

සැලුන් දොර එහෙම පිටින්ම ඇරලා වගේ (නි)

:       0       0

සිදත් Wednesday, 10 December 2014 03:24 PM

මේ අයගේ නම් දැම්මා නම් තමයි හරි (නදී)

:       0       0

ලියනගේ Wednesday, 10 December 2014 12:40 PM

කවුරු ආවත් ගියත් දිනන්නේ මහින්ද. (නි)

:       0       0

සංජීවනී Wednesday, 10 December 2014 03:29 PM

ඌව පළාත් සභා ඡන්ද විමසීමේදීත් දෙමළ ජාතික සන්ධානය බදුල්ලේ බැහැල වැඩ කළා. ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානය වැඩ පටන් අරගෙන. මේ සිංහලයා බෙදිය යුතු වෙලාවක් නොවෙයි. මතක තියාගන්න 2005ත් මේකම උනා. (නදී)

:       0       0

නිශේන් Wednesday, 10 December 2014 12:42 PM

දැන්නම් ඉතින් හංසයා දිනන බව ස්ථිරයි (නි)

:       0       0

ගුණවතී Thursday, 11 December 2014 02:41 AM

තිස්ස කියන්නේ පොදු ජනතා නියෝජිතයෙක් කියලා මම හිතාගෙන හිටියේ. (නි)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 02:42 AM

නිශාන්ත, දවල්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ගමගේ Wednesday, 10 December 2014 12:42 PM

මේක නම් හාස්කමක් වගෙයි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 December 2014 03:35 PM

ඉන්ටෙර්නෙට් ආශ්‍රිත ජනමතය මෛත්‍රී ට , එත් නියම ජනමතය තියෙන්නේ මේ රටේ ගොඩක් ඇතුලට වෙන්න. එයාලට ඉන්ටෙර්නෙට් නෑ . ගිය පාරත් ඉන්ටෙර්නෙට් ජනමතයෙන් නොව මහින්ද දින්නේ. (හේ)

:       0       0

නෙත්මින Thursday, 11 December 2014 02:46 AM

38ක් කිවුවට අපේ එක්කෙනෙක් තරමටවත් වටින්නේ නැහැ මට නම් (නි)

:       0       0

ජනක Wednesday, 10 December 2014 12:43 PM

මෛත්‍රී මහත්තයෝ ,මේ යන විදිහට 80% පන්නයි වගේ. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 10 December 2014 12:44 PM

නියමයි. අ‍පේ ර‍‍ටේ අනාගතය ‍බේරාගන්න ‍මෛත්‍රීට හැකි‍වේවා! ජය ශ්‍රී ‍මෛත්‍රී! (නි)

:       0       0

සරත් අරියවංස Wednesday, 10 December 2014 03:36 PM

රනිල් මෛත්‍රී සුසංයෝගය ශ්‍රී ලංකාවට වාසනාවකි .(හේ)

:       0       0

මිල්ටන් Wednesday, 10 December 2014 12:44 PM

ඔහොම ගියොත් අරෙහෙ කී දෙනෙක් ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 10 December 2014 03:36 PM

මෛත්‍රීට විශාල ජයග්‍රහණයක් අත්වෙන බව ඉරහඳ වගේ සහතිකයි.(හේ)

:       0       0

ව්මුක්ති Wednesday, 10 December 2014 12:44 PM

දත දත ගැළෙවුවට නම් කමක් නැහැ. හැබැයි දත් ඇන්දම ගළවන්න නම් ඔට්ටු නැහැ (නි)

:       0       0

බන්දු පෙරේරා Wednesday, 10 December 2014 12:44 PM

මේවා දේව හාස්කම් (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 10 December 2014 12:44 PM

මට නම් මෙතැන දේශපාලන වටිනාකමක් ඇති කෙනෙක් පෙනෙන්න නැහැ. ඒ වගේද තිස්සගේ වටිනාකම? ගණන් හදන්න අමාරුයි නේද? (නි)

:       0       0

ජානක Wednesday, 10 December 2014 03:52 PM

ෂා මරුනේ! හංසයාට ජයෙන් ජය! මේ විදියට ඔක්කොම එකතු වුනොත් රටට ප්‍රජාත්‍රන්තවාදය ගේන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් වේවි. (හේ)

:       0       0

පෙරේරා Wednesday, 10 December 2014 12:46 PM

අපේ ටාගට් එක මයිත්‍රී සර් ට වැඩි ඡන්ද ලක්ෂ 25ක්. (නදී)

:       0       0

දයරත්න Wednesday, 10 December 2014 03:53 PM

දිගම්බරන් අලියාගෙන් නේද ගියපාර ඡන්දෙ ඉල්ලලා පර්ලිමේන්තුවට අාවේ.(හේ)

:       0       0

ලංකා තිලක් Thursday, 11 December 2014 02:55 AM

දැන් කට්ටිය කියන්නකෝ දත් කීයක් ගළවලාද කියලා හරියටම. මහින්ද මහත්තයාට කලින්වත් අදවත් හෙටවත් මේ වාගේ දේවල් කොහොමටවත් වැඩක් තිබුනේ නැහැ.මහින්ද මහත්තයා දිනුවහම ඔය කට්ටිය ගිය බස් එකේම ආයේ ඒවි 9 වෙනිදාට.මේක එයාලගේ දේශපාලන ක්‍රමයනේ (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 12:47 PM

දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ මේකට තමයි. (නදී)

:       0       0

සංජීවනී ගුණසේකර Wednesday, 10 December 2014 12:46 PM

නියමයිනේ අනේ (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 11 December 2014 02:58 AM

අපිට නම් අනෙක් අයට වඩා දහස් ගුණයක් හිරුණිකා වටිනවා. (නි)

:       0       0

අවින්ත Wednesday, 10 December 2014 12:48 PM

ඔන්න එළිවන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. ජයවේවා! (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 10 December 2014 04:09 PM

ආණ්ඩු පැත්තට ගියොත් දේශ ප්‍රේමියෝ විපක්ෂෙට ගියොත් දේශ ද්‍රෝහියෝ. වැට නැති කටවල්නෙ, හිතේ අමාරුවට කියන ඒවානේ ගණන් ගන්න එපා කියල සෙනග කියනවා. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 11 December 2014 03:01 AM

ඇත්ත කතා කරනකොට සමහර අයට කේන්ති යනවා වගේ. ඒ හැමෝටම තෙරුවන් සරණයි. කොච්ච්ච්ර බැන්නත් අන්තිමට ඒ අයත් කතිරය ගහනකොට මහින්ද මහත්තයට තමයි ගහන්නේ. මමත් මහින්දගේ වැරදි වලට බනිනවා. එහෙත් වෙන කවුරුත් නැහැ රට ගොඩගන්න. (නි)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 12:48 PM

ලියනගේ හිතනවා නම් ඔහොමම හිටගෙන ඉන්න. අපිත් යනවා මෛත්‍රීගේ පැත්තට (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 December 2014 04:10 PM

මෛත්‍රී මහත්තයෝ ජවිපෙ එකත් එකතු කර ගන්න ඉක්මනට.(හේ)

:       0       0

ප්‍රගීත් Wednesday, 10 December 2014 04:11 PM

දිගම්බර්න් ගිය පර ඡන්දේ ඉල්ලලා තියෙන්නේ අලියාගෙන් නේද?(හේ)

:       0       0

ජගත් Wednesday, 10 December 2014 12:49 PM

වෙල්ලස්සට ජයවේවා! (නි)

:       0       0

ටියුඩර් Thursday, 11 December 2014 03:03 AM

ආ! ඔය ඇවිල්ලා තියෙන්නේ නියම සෙට් එකක්... (නි)

:       0       0

පතිරණ Wednesday, 10 December 2014 12:49 PM

තිබුණු අපල දැන් ඉවරයි. දැන් ඉන්නේ තනිකර ජයග්‍රාහී මාවතේ. (නි)

:       0       0

නලින් Wednesday, 10 December 2014 12:50 PM

මෛත්‍රීට විශාල ජයග්‍රහණයක් (නි)

:       0       0

ටෙරාන් Thursday, 11 December 2014 03:03 AM

තව කට්ටිය ඉන්නවා පනින්න (නි)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 12:50 PM

දැන් මෙයාලා පිවිතුරුද? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 10 December 2014 12:50 PM

සුබ පැතුම්! (නි)

:       0       0

විකුම් Thursday, 11 December 2014 03:04 AM

කාටත් මතක්කරලා දෙන්න වෙයි වගේ මේ සිදම්බරම්ලා ආ හැටි. මේගොල්ලෝ ගියා කියලා හෝ ආවා කියලා කිසිම වැඩක් කාටවත් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

අමා Wednesday, 10 December 2014 12:51 PM

දැන් තියෙන්නේ තව දුරටත් මුදල් වැය නොකර මෛත්‍රී මහත්තයට දිනුම දී තරඟයෙන් ඉවත් වෙන්ඩ. (නදී)

:       0       0

දමිත් චාමර පිටමාරුව Wednesday, 10 December 2014 04:28 PM

ජය වෙිවා (නදී)

:       0       0

විමලාවතී Wednesday, 10 December 2014 12:51 PM

මෙයාලගේ දරු මල්ලන්වත් ගනින්න බැරිද? (නදී)

:       0       0

ප්‍රියා Wednesday, 10 December 2014 04:39 PM

කෙලෙහිගුණ නොදත් මිනිසුන් රැල්ලට යනවා (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 10 December 2014 12:52 PM

අපි රජයට වැඩ. ඒ උනාට ඡන්දෙ දාට හංසයාට (නදී)

:       0       0

ඉර්ෆාන් Wednesday, 10 December 2014 04:41 PM

ජනාධිපති තුමා ලබාදුන් යුද ජයග්‍රහණයට හිලව් වෙන්න , අපි දුක්විදල හම්බ කරන සොච්චමෙන් මිලදීගන්නා දේවලින් රජය එකතු කරන බදු මුදල් , ජනාධිපති තුමා සහ ඔහුගේ සහෝදරයන්, දරුවන් සහ අනෙකුත් රජයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ සිට මැති ඇමතිවරුන් කරන සොරකම් නොදැක්කසේ සිට කළගුණ සලකමු. ජය වේවා. (ස)

:       0       0

ප්‍රියා Wednesday, 10 December 2014 04:42 PM

අන්තර් ජාලයේ පමණක් ඡන්දය තිබ්බොත් දහඅට දෙනෙකුගේම ඇපත් නැතිවෙනවා. (ස)

:       0       0

අජන්ත Wednesday, 10 December 2014 12:55 PM

තව ටික දවසකින් ලොකු ලොක්කොත් එයි වගේ පේන්නේ (නදී)

:       0       0

සුමේධ Thursday, 11 December 2014 03:13 AM

මේ පාර නම් සන්ධානයට සුභ වෙන්නේ නැහැ වගේ. හරි ඔහොම යමු. ජය වේවා! (නි)

:       0       0

කාන්ති Thursday, 11 December 2014 07:28 AM

මේ ඉන්නේ නියම මිනිස්සු! (නි)

:       0       0

ජනක Wednesday, 10 December 2014 12:56 PM

"එගොඩහ යන්නෝ මෙගොඩහා එන්නෝ ..තව කවුරුද ඉන්නේ ...." (නදී)

:       0       0

අමිත Wednesday, 10 December 2014 04:50 PM

රටට ආදරේනම් පවුල් වාදය අතුගා දමා අනේ අපට සාමය සතුට දෙන්න පුළුවන් බූරුවෙක් හරි පත් කර ගමු. මුළු රටම ණය කාරයෝ. අපි දන්නවා පාරවල් හදන හැටි. වැඩ කරන හැටි. ඇමරිකාවට අපේ දුක පෙන්නේ නැතුවද? (ස)

:       0       0

දර්මසිරි Wednesday, 10 December 2014 12:55 PM

අනේ මයිත්‍රී මහත්තයෝ ඔබ නම් ඔය කෝවිල පැත්ත පළාතේ යන්ඩ එපා. පේනවනේ උන වැඩේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 04:51 PM

.. මේ සුළුජාතික වතුකරයේ දේශපාලනය තේරුම් ගන්න බැරි මිනිස්සුද මේ මහින්ද මහත්තයව එලවන්න දඟලන්නේ..මේ ඡන්ද ගියපාරත් මහින්ද මහත්තයට ලැබුණු ඒවා නෙමෙයි.මේ පාර ලැබෙන ඒවත් නෙමෙයි...අනේ පවු. මේ ඇමති මණ්ඩල පැටවූ ගැහුවේ මෙයාල සතුටු කරන්න තමයි..දැන් මෙයාලව ඔයාලම සතුටු කරන්නකෝ..අපි 9 වෙනිදට කට්ටියට ස්ප්‍රින් මෙට්ටෙකුයි කුෂන් කොට්ටෙකුයි ගානේ දෙන්නම් ඊලග අවුරුදු පහත් හීන දකින්න...මහින්ද මහත්තය පිටිපස්සේ ඉන්නේ කළගුණ දත් සිංහල බොදු ජනතාව.ඒ ජනතාවගේ ශක්තිය කට්ටිය 9 වෙනිදට හොදින් බලා ගන්න..එතකන් පාලු ගෙවල් වල හිතුමතේ වලන් බිඳින්න. (ස)

:       0       0

රණගල Thursday, 11 December 2014 03:22 AM

දෙවැනි ඡායාරූපය නම් නියමයි. (නි)

:       0       0

අමිල Thursday, 11 December 2014 03:23 AM

මට නම් පෙනෙන්නේ බන්දුලගේ නමින් වෙන අය අදහස් දානවා වගේ. 9 වෙනිදට අදහස් වෙනස්වෙයි. (නි)

:       0       0

බින්දු Wednesday, 10 December 2014 05:01 PM

මමත් දුන්නේ මහින්දට,එත් ආයේ නම් දෙන්න තරම් මෝඩයෙක් වෙන්නේ නැහැ.මොකද යුද්දේ දිනපු එක වෙනම කතාවක්,රට පාලනය යහපාලනය කියන්නේ තවත් කතාවක්.අපේ අයට මේක නොතේරෙන එකයි ගැටලුව. (ස)

:       0       0

සදුනි Thursday, 11 December 2014 03:24 AM

විකුම්,කාට වැඩක් නොවුණත් වැඩක් වෙන එක්කෙනෙක් ඉන්නවා (නි)

:       0       0

රයන් Thursday, 11 December 2014 03:29 AM

මෙදා පාර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා .. ආණ්ඩුවේ ඉන්න කොටත් එතුමා අවංකව කටයුතු කරපු ඇමතිවරයෙක් .... ජය වේවා!!(හේ)

:       0       0

චානක. Wednesday, 10 December 2014 05:10 PM

තිරුපති වැඩේ අනෙක් පැත්තට අඹරලා වගෙයි... (ස)

:       0       0

ලාල් Wednesday, 10 December 2014 01:01 PM

කොපමණ අය ආවත් මහින්ද මහතා දිනනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 10 December 2014 05:12 PM

හෙළ උරුමෙත් එක්ක එක ගිවිසුමක්...රනිල් එක්ක එක ගිවිසුමක්..ටි ඒන් ඒ එකත් එක්ක එක ගිවිසුමක්..මැඩම් එක්ක තව ගිවිසුමක්..පක්ෂෙන් එන එව්වොත් එක්ක තව ගිවිසුමක්.මුස්ලිම් පක්ෂ සුළු පක්ෂ එක්ක තව ගිවිසුමක්,දිගම්බරන්ලා එක්ක තව ගිවිසුමක් .අහන අහන එකා එක්ක ගිවිසුම්..ඒ මදිවට තව පොදු ගිවිසුමකුත්..කවදාවත් එන්නේ නැති නිසා හොඳයි ..බැරි වෙලාවත් ආවනම් බලන්න තිබුන අපිට ලස්සන බලු පොරයක්..මයිත්රී මහත්තයාගේ වලිගෙ විතරක් ඉතුරු වෙන..මහින්ද මහත්තය පිටු පස ඉන්න බලවේගය සිංහල බෞද්ධ බලවේගය..මේ රටේ කලගුණ දත් ජනතාවගේ බලවේගය..එකට අභයෝග කරන්න ඔය ඩුප්ලිකේට් මෝදීලට බැහැ. මහත්තුරුනේ..නාල එන්න කට්ටිය..9 වෙනිදට ඡන්දෙ අහන්න.. (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 December 2014 01:01 PM

නියමයි. ඔබ අනිවාර්යයෙන්ම දිනන්න ඕනෑ (නි)

:       0       0

රංග Wednesday, 10 December 2014 05:14 PM

.සුබ පැතුම් මෛත්‍රී පාලනයකට සුබ පැතුම්! ........(ස)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 10 December 2014 01:02 PM

ඡන්ද 38ක් ලැබුනා කියලා කට්ටිය සතුටුවෙන තරම. හරි පුදුමයි. (නි)

:       0       0

නදීක Wednesday, 10 December 2014 01:02 PM

38ක් ආවත් අපේ පැත්තට එන එක්කෙනා අපිට වටිනවා මේ හැමෝටම වැඩිය (නි)

:       0       0

යමුණා Wednesday, 10 December 2014 01:02 PM

මෛත්‍රී මහත්තයාත් පොරොන්දු ඉට නොකලොත් මේ තත්වයම තමයි (නදී)

:       0       0

පද්මිණී Wednesday, 10 December 2014 01:04 PM

බන්දුල පෙරේරා ඔබව සාදරයෙන් පිළිගනිමු. තිරුපති දෙයියෝ ගෙදරටම ගෙනත් දීල වගෙයි.

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 01:04 PM

ලාල්, මහින්ද මහත්තයා දිනනවා මමත් දැක්කා හීනෙන් (නදී)

:       0       0

ශාන් Thursday, 11 December 2014 04:15 AM

මෙදා පාර දෙනවා බැටේ ?(හේ)

:       0       0

දිව්‍යා Wednesday, 10 December 2014 01:05 PM

ශා නියමයි නේ! රටේ හැමෝම එකතු වෙලා යහපත් සහ සාදාරන නායකයෙක් තෝරා ගමු.. ජයෙන් ජය පතමි..! (නදී)

:       0       0

කුරුවිට Wednesday, 10 December 2014 05:45 PM

9 වැනිද කියයි කොම්පියුටර් ජිල්මර්ට් කියලා.(හේ)

:       0       0

චන්දික Wednesday, 10 December 2014 01:05 PM

සුළු ජාතික ඡන්ද වෙන්දේසිය ඇරඹුනා වගෙයි (නදී)

:       0       0

චානුක Thursday, 11 December 2014 04:22 AM

තිරුපති කෝවිලේ හාස්කම්.... දෙවියොත් දන්නචා හොරු කවුද කියලා.(හේ)

:       0       0

කමල් Wednesday, 10 December 2014 05:54 PM

මම හංසයාට බයයි මල්ලියේ (විමල් මල්ලියේ). (ස)

:       0       0

බණ්ඩා Thursday, 11 December 2014 04:22 AM

අන්තිමට මහින්ද දිනුම්..(හේ)

:       0       0

දිලාන් Wednesday, 10 December 2014 01:06 PM

දේශපාලනය කියන්නේ ඔහොම තමයි. කවදා කොහේදී වෙනස් වෙයිද කියලා දන්නේ අහසේ ඉන්න දෙයියෝ විතරයි.(ඒත් ඉතින් දෙවියෝ කියලා කට්ටියක් හිටියොත් විතරයි ) දැන් හෙට කියයි ඒ ගිය 38 දෙනා ආපහු ආණ්ඩුවට එකතුවුණා කියලා. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 10 December 2014 05:54 PM

මන් හිතුව මේ ලොකු ඇමතිලා දෙන්නෙක් කියල.නම් ඇහුවෙත් අදයි.ලපයි සිපයි ගියාට දිනන්නේ ජනධිපතිතුමා.ගියේ රාජිතයි, මෛත්‍රී විතරයි ටිකක් බලපෑමක් කරන්න පුළුවන්.ඔන්න තව ලොකු ඇමතිලා ගියොත් විතරයි අපිට පිළිගන්න පුළුවන්.තාම අර 60 ට කට්ටිය එකතු කරනවා වගේ.මේ ප්‍රාදේශීය සභා අයගෙන්ද 60 හදන්න යන්නේ? (ස)

:       0       0

ඉන්දික Wednesday, 10 December 2014 01:06 PM

අවංක සුභ පැතුම් අපට නැති උනත් රටට හොඳක් වෙනවා නම් රනිල් මෛත්‍රී එකතුවෙන් (නදී)

:       0       0

නිරාන් Thursday, 11 December 2014 04:46 AM

මේ පිල්මාරුව වෙන්නේ මගේ රටට යහපතක් කිරීමටයි යටි අරමුණු නෑ ඔබ සැමට සුබපැතුම්.(හේ)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 10 December 2014 06:26 PM

පැදුර කොට්ටේ දෙකම නැතිවෙනතුරු බෙදියල්ල...කැඩී යල්ලා . (ස)

:       0       0

තිලක් ඩුබායි Thursday, 11 December 2014 04:48 AM

ඔය ගියාට වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

වර්ණ Wednesday, 10 December 2014 01:10 PM

මේ වගේ අය තමයි මව්බිමේ නියම වීරයෝ.දැන් තමයි පෙරහැර වීදි බහින්නෙ. තිස්ස අත්තනායකතුමාගෙ නම් තත්ත්වය කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

රත්නායක Thursday, 11 December 2014 04:52 AM

මට කියන්ඩ තියෙන්නේ කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කියලා.(හේ)

:       0       0

මධුක Wednesday, 10 December 2014 01:11 PM

දැන් ඌව පළාත් සභාව ආණ්ඩුව පරාදයි නේ? ශෂින්ද්‍රට මහා ඇමති කම නැති වෙනවා නේද? දැන් ගණ පුර්ණය නැහැ නේ. ඒක තමයි සීතලයි කියල කල් දැම්මේ. දැන් ඉතින් අලුත් අවුරුද්දේ රැස් වෙනකොට බලය විපක්ෂයට. අයියෝ සල්ලි. (නදී)

:       0       0

ඡානක Wednesday, 10 December 2014 01:12 PM

මේ කොහේ අයද? මේ අය කොහෙද හිටියේ. කව්ද මේ අයට ඡන්ද දෙන්නේ (නදී)

:       0       0

මහින්ද Thursday, 11 December 2014 04:57 AM

මම යන්න යනවා ,මට යන්ඩ අවසරයි ! හොරකම පමණයි ඉතිරි වුනේ .(හේ)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 01:14 PM

රනිල් මහත්තයා කියන්නේ නුවන තියෙන අයෙක් (නදී)

:       0       0

මාලි Wednesday, 10 December 2014 01:14 PM

සතුටුදායක ආරංචියක් 'ලංකාවට ආදරය කරන සැමදෙනාටම (නදී)

:       0       0

දර්ශන Thursday, 11 December 2014 05:07 AM

දැන් තමයි හොදම සෙල්ලම් ටික යන්නේ.(හේ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 10 December 2014 01:16 PM

කොළඹ හේදුනා කියන්නෙ මේකයි. සැබෑ ජන පදනමක් තියෙන හිරුනිකා, උදය වැනි දේශපාලනඥයින් එක්වීමත් ෆයිල් මයිල් වලින් වසාගත් හොර තක්කඩින් කොහොල්ලෑ ගුලිය බදාගත් වඳුරන් සේ සවුත්තුවීමත්. ෆයිල් ඇති අය ගඳගස්වමින් සිටින විට ෆයිල් නැති සුවඳවත් අය විපක්ෂයට ඒම සේදීයාම ලෙස මම දුටිමි. පාර්ලිමේන්තුවේ සිටින අය යෑම පමනක් සේදීයාමක් ලෙස දකින්නට හදන්නේ ඔබට ඇතිවී තිබෙන සිත් තැවුල නිසා බව මම සිතමි. මම ඔබට 'මෛත්‍රී' කරමි! (නදී)

:       0       0

කුමාරි Wednesday, 10 December 2014 08:21 PM

යන අය ගියපුදෙන්.අපේ රටට සහ වැසියන්ට ජයෙන් ජය වේවා !(හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 01:16 PM

ඕන කෙනෙක් ආපුදෙන් ගියපුදෙන්. කව්රු මොනවා කිව්වත් මහින්ද මහත්තයා දිනනවා (නදී)

:       0       0

සුසන්ත Wednesday, 10 December 2014 01:18 PM

ජනපති දිනුවත් විධායක බලතල අඩුකළයුතු බව ජනපති තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

පොඩිනේරිස් Wednesday, 10 December 2014 01:18 PM

නියමයි නියමයි (නි)

:       0       0

වර්ණ Wednesday, 10 December 2014 01:18 PM

මේ ගැන උදම් අනන්නේ නැතුව නිහතමානීව තව තවත් හංසයා පෝෂණය කළයුතුය.කොහොමත් මෛත්‍රී මහත්තයා නිහතමානී ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)

:       0       0

ආනන්ද Wednesday, 10 December 2014 01:20 PM

එකතුවෙලා ඉන්න කට්ටිය දැක්කහම නම් සතුටු වෙන්න බැහැ (නි)

:       0       0

යහම්පත් Wednesday, 10 December 2014 01:21 PM

මෛත්‍රී මහත්තයෝ, ඔබතුමා දිනනවා ස්ථිරයි. ඒත් මිනිසුන් දාපු ඡන්ද රැකගන්න ඡන්ද ගනන් කරන තැනදි වග බලා ගන්න. (නදී)

:       0       0

කසුන් Friday, 12 December 2014 06:16 AM

ඔළුගෙඩි මාරුවුණා‍ට මිනිසුන්ගේ මොළ මාරුවෙලා නැහැ. සිංහලයා බුද්ධිමත්ව කෙළෙහිගුණ දක්වයි. විපක්ෂයේ අදහස් දාන අයට සතුටුවෙන්න පුළුවන් ටික දවසයි. ඊට පස්සේ හිතේ අමාරුවට මොනවාහරි කරගන්න වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 170 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 214 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 199 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 234 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1299 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 839 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site