IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


උප ඇමති දුමින්දගෙ ලේකම් සැකපිට

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බිය ගැන්වීම, පහරදීම, 2008 වසරේ මැතිවරණ සමයේ පක්ෂ කාර්යාල කඩා බිඳ දැමීම ඇතුළු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් සැකපිට යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.

ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි ද පුද්ගලයන් බිය ගැන්වීම් පිළිබඳ පැමිණිලි දෙකක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිල්ලක් ද, එක්සත් ජාතික ප ක්ෂ කාර්යාල කඩා දැමීම පිළිබඳ පැමිණිලි පහක් ද   ලැබී ඇතැයි පොලීසිය පවසයි.

2008 වසරේදී සැකකරුට එරෙහිව මේ පැමිණිලි ලැබුණද ඔහු අත්අඩංගුවට ගැනීම මේ තරම් පමා වූයේ දේශපාලන බලපෑම් නිසා බව තඹුත්තේගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.



අදහස් (0)

උප ඇමති දුමින්දගෙ ලේකම් සැකපිට

රශ්මි චන්ද්‍රලේඛා Thursday, 17 January 2013 03:21 PM

අනේ තව කොච්චර ඉන්නවාද?(නු)

:       0       0

කමල් Thursday, 17 January 2013 03:55 PM

ඇමති ලේකම්ලා තමයි මේ දිනවල වැරදි කරන්නෙ.!(නු)

:       0       0

දර්ශණ Thursday, 17 January 2013 04:22 PM

තව අය ඉන්නෙ අල්ලන්නකො..!(නු)

:       0       0

පුෂ්ප Friday, 18 January 2013 01:06 PM

දඩුවම් කරන්න (දී)

:       0       0

ආනන්ද ආර් Thursday, 17 January 2013 04:52 PM

එතුමන්ලා වෙන මොනවා කරන්නද ඔය කියන කාලෙ..!(නු)

:       0       0

නලින් Friday, 18 January 2013 04:22 PM

වරදට දඩුවම (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 18 January 2013 07:45 AM

එයාලව අල්ලන්න මෙච්චරකල් ගියේ ඇයි? (නි)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 05:32 PM

මෙතනින්ම පේනවා නේද නීතියෙ ආධිපත්‍යයේ තරම. (නි)

:       0       0

දම්මි Friday, 18 January 2013 07:57 AM

අනේ අපි මෙහෙම අයටනේ ඡන්දෙ දුන්නේ! (නි)

:       0       0

ඊසාම් Thursday, 17 January 2013 01:18 PM

ඉතින් හොදයිනේ. (නි)

:       0       0

ජනක Thursday, 17 January 2013 01:19 PM

කවුද මේවට වගකියන්නේ? (නි)

:       0       0

නිරාන් Thursday, 17 January 2013 01:40 PM

දැන් රටේ 90%ක්ම ඉන්නේ හොර තක්කඩි. (නි)

:       0       0

නසාර් Thursday, 17 January 2013 01:42 PM

බලපෑම් සියල්ල අවසන්ද? (නි)

:       0       0

ද සිල්වා Thursday, 17 January 2013 01:47 PM

බලපෑම් කරන දේශපාලනය මොකද්ද?(නු)

:       0       0

රත්න Thursday, 17 January 2013 01:47 PM

අපේ ඇමතිලාට ඉන්නේ නියම "ලේකම්"ලානේ. (නි)

:       0       0

ජනක. Thursday, 17 January 2013 01:53 PM

ඔය අජිත් කියන කෙනා විතරක් නෙවේ තව ඉන්නවා. (නු)

:       0       0

ජයන්ත Thursday, 17 January 2013 01:58 PM

කවුද අනේ දේශාපාලන බලපෑම් කළේ.?(නු)

:       0       0

ජානක Thursday, 17 January 2013 02:01 PM

ඔක්කොම කරන්නේ ලේකම්ලා...!(නු)

:       0       0

සෙනරත් Thursday, 17 January 2013 08:20 PM

නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

චානක Thursday, 17 January 2013 02:15 PM

ඔන්න ඔයාට සමාව දෙන්න (ස)

:       0       0

අපොන්සු Thursday, 17 January 2013 02:19 PM

කලකදී රසලු කලකදී වස වෙනවාලු(නු)

:       0       0

ධම්ම Thursday, 17 January 2013 02:24 PM

ලේකම්ලා තමයි කරන තරමක් වැරදි වැඩ කරන්නෙ..!(නු)

:       0       0

රාජා Thursday, 17 January 2013 02:24 PM

මේ අය සේවය කරන්නේ විපක්‍ෂයට. විපක්‍ෂයට ඉන් ප්‍රයෝජන ගන්න තේරෙන්නෙ නැහැ. එයාල වෙන වැඩ..!(නු)

:       0       0

පේදිරික් Thursday, 17 January 2013 02:32 PM

දැං දිගින් දිගටම වැටලීම් වෙනවා.!(නු)

:       0       0

ජානක බහරේන් Thursday, 17 January 2013 02:45 PM

2008 උන දෙයක් නිසා මෙයාට දැං මොනවත්ම මතක නැතිව ඇති.!(නු)

:       0       0

ලලිත්-කටාර් Thursday, 17 January 2013 02:52 PM

පොලිසිය තමන්ගේ ආත්ම ගෞරවය සහ රැකියාවේ ගෞරවය රැකගත යුතුයි. (නි)

:       0       0

සමන් ප්‍රදීප Thursday, 17 January 2013 03:07 PM

බය වෙන්න එපා අජිත්..!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 17 January 2013 03:06 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා හොද ලේකම් කෙනෙක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 57 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 223 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 73 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 48 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 220 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1119 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site