IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උප ඇමැති පොලීසිය පතුරු අරී

ලග්ගල ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් පතල් කැපීම් පොලිස් ආරක්ෂාව  මැද සිදුවෙතියි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සම්බන්ධිකරණ කමිටු සභාපති කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා චෝදනා කළේය.

නියෝජය අමාත්‍යවරයා මෙසේද කීහ.

ලග්ගල ප්‍රදේශයේම පදිංචි ඇතැම්  පොලිස් නිලධාරීන් ඉන්නවා. ඔවුන් තමයි මේ දේ කරන්නේ වැටලීමකට වෙන නිලධාරීන් ගියත් අර පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයන්ට ඔත්තුව දෙනවා.ඒ නිසා මේ වගේ නිලධාරීන් මාරු කළ යුතුයි. මේ දේවල් නැති වෙන්න නම්. මං මේ පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයටත් දැනුම් දෙනවා.

මේ පිළිබඳව විමසීමේද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුයේ මෙතෙක් ඒ පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවත්  මේ ප්‍රකාශය පිළිබද තොරතුරු සොයා බලා එහි නිවැරදිතාවක් ඇත්නම් ඒ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවයි.



අදහස් (0)

උප ඇමැති පොලීසිය පතුරු අරී

දොන්සේතං Thursday, 31 October 2013 05:04 PM

පොලිසියේ නිරවද්‍යතාවය ඔප්පු කිරීම පොලිසිය සතු කාර්යයක්. චන්දිලා ඒකට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

අදෝනිස් Friday, 01 November 2013 08:25 AM

වෙන රටවල පොලිසිය වැරදි කරන මිනිස්සු හා වැරදි කරන තැන් හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ රටේ මේ විදියට මිනිහෙක් මරලා ගියත් පැමිණිල්ලක් නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි බැව් නේද මින් කියැවෙන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 November 2013 10:44 AM

ඔය එක එක ආයතනවලට මාධ්‍ය ප්‍රකාශ කළ පත් කරලා තියෙන්නේ.එම ආයතනයේ කිළුටු හෝදන්න මිසක් වෙන අහවල් කාරියකටද? පේන්නේ නැතෙයි මේ ගොල්ලන් කරන හරිය. කට ඇරියොත් බොරු, කට ඇරියොත් බොරු. (ස)

:       0       0

ලංකා Thursday, 31 October 2013 09:10 PM

ඔය ගමන්ම ව්‍යාපාර එහෙම ගැනත් ටිකක් හොයලා බලමු හොදේ... (නි)

:       0       0

දොන් පෙරේරා Thursday, 31 October 2013 10:50 PM

ලංකාවේ පොලිසිය යනු දුප්පතුන්ට පහර දෙන දනවතුන්ට දනගහන ලංකාවේ දුෂිතම තැන. (නදී)

:       0       0

ගජ මෑන් Thursday, 31 October 2013 02:55 PM

පොලිසියෙන් කරන වැරදි පොලිසියට වාර්තා වෙන්නේ නැහැ. (ස)

:       0       0

ගජමෑන් Thursday, 31 October 2013 11:57 PM

දැන් අවුරුදු 60 ක් පහු වුණා. තාමත් නිරවද්‍යතාවය ඔප්පු කරගන්න බැරි වුණා. කවදද දොන් සේතන් අයියේ හැබෑටම ඕක කරන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 01 November 2013 12:21 AM

දොන් සේතන්, ඇයි චන්දිලා කලබල නොවිය යුත්තේ? පොලිසිය එහෙම නොකරන නිසා තමයි අපි පුරවැසියෝ හැටියට කලබල වියයුත්තේ. ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 31 October 2013 03:48 PM

අයියෝ ලක්ෂ්මන් මහත්තයෝ..ඕක කමිටු වල කිය කියා නොසිට කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශයටනේ කියන්න තිබුනේ.දැන් බලන්නකෝ..ඇහෙන එද්දී පොලිසියේ අය ඕකට ගෑවිලාවත් නැති විදිහට වැඩ වෙන හැටි.වෙලාව එනකම් ගානට කල් බලයිනේ..? (ස)

:       0       0

මේනක Thursday, 31 October 2013 03:48 PM

පොලිස් ප්‍රකාශක කියන්නේ පොලිසිය වැරදි කරන්නේ නැ කියලද ? (ස)

:       0       0

චන්දි Thursday, 31 October 2013 03:48 PM

වාර්තා වුනත්, ගණන් ගන්නෙත් නැහැනේ ගජමෑන්,,,!!!! (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 November 2013 04:13 AM

ගජමෑනුත් හිටපු පොලිස්කාරයෙක් නිසා වෙන්න ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3709 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 4 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 51 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 72 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 159 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 400 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site