නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි මුතුකුමාරණ මිහින්තලේ කන්නට්ටිය අසල දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
ඔහුගේ ජිප් රිය ලොරියක හැපී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ඇමැති මුතුකුමාරණ රිය අනතුරක
සුනෙත් Thursday, 29 May 2014 04:03 PM
මේවගේ වාහනයකින් ගිය නිසා නේ පණ බේරුණේ.ඉක්මන් සුවය ලැබේවා (දිල්)
සිතුමිණ Thursday, 29 May 2014 04:50 PM
මෙයාවත් අර ගහල දාන්න ඕන ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. (ස)
ගාමිණි Thursday, 29 May 2014 05:41 PM
වාසනාවට ජීවිතය බේරුණා දීර්ඝායුෂ,ඉක්මන් සුවය ලැබේවා (දිල්)
කුමාර Thursday, 29 May 2014 05:52 PM
පව් අර අහිංසකය ගැන කව්රුත් බලන්නේ නැහැ වගේ මෙයාටනම් අලුත් වාහනයක් ..(අ)
නිම්මි Thursday, 29 May 2014 06:15 PM
හොඳ වැඩේ (අ)
තිලක් ඩුබායි Thursday, 29 May 2014 06:53 PM
සිතුමිණ ගේ කතාවේ විශාල සත්‍යක් ගැබ් වෙලා තියෙනවා. (අ)
සුමිත් බහරේන් Thursday, 29 May 2014 08:48 PM
මෙහෙම නි.ඇමති කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙත් දැං !! (අ)
ශාන්ති Thursday, 29 May 2014 09:07 PM
ඇත්ත සුමිත් මමත් අද තමඊ ඇහුවේ (අ)
මධුශානි Thursday, 29 May 2014 09:33 PM
වාහනයේ පෙනුමේ හැටියට නම් තරමක් වේගයෙන් යන්න ඇති කියලා මට හිතෙනවා (නි)
නුවන් Thursday, 29 May 2014 09:33 PM
ඉතාමත් නිහතමානී මහත්මයෙක් (නි)
ඩිලාන් Saturday, 31 May 2014 05:05 PM
මන්ත්‍රීවරුන්ට හිමින් ගමන් පුරුදු නැහැනේ... (නි)
ගුණපාල Friday, 30 May 2014 07:01 PM
අර සුජානි කියන දරුවාගේ කටට සීනි ටිකක් දන්නා වටිනවා ..එත් මට තේරෙන්නේ නැත්තේ මොකෝ ඒ අය පඳුරු අස්සේ ඉන්නේ කියල (අ)
අනුර Thursday, 29 May 2014 10:04 PM
අනුරාධපුරයේ බොහෝ දෙනෙකු ගරුකරන නිහතමානී දේශපාලකයෙක්. (නි)
බෙනට් Sunday, 01 June 2014 11:07 AM
මෙහෙම ඇමති කෙනෙක් ඉන්නවා කියල දැනගත්තෙත් අදයි... මේ මොනවා සම්බන්ධ ඇමතිද? (ස)
සුජානි Thursday, 29 May 2014 10:59 PM
පිස්සුද ඔයාලට අපි නොදන්නා මැති ඇමති වරුන් ගොඩක් ඉන්නවා. පදුරට ගල් පාරක් ගැහුවම තමයි ඔක්කොම දුවන්නේ. ඒ තරමට වැහි වහල ඇමති වරුන්. සංසාරේ හැටි. (ස)
ද සිල්වා Friday, 30 May 2014 04:07 AM
මම කවදාවත් මෙයාගේ නම පුවත් පාතකවත් දැකල නැහැ , දැන්නම් ඉතින් ලොකු ප්‍රචාරයක් ලැබුණානේ. (ස)
පෙරේරා Friday, 30 May 2014 12:35 PM
මෙතුමන්ලා බොහොම විනීත ලෙස වාහන පාරේ ගෙනියලත් මෙහෙම වෙනෙකනේ පුදුම නේද?(අ)
උපාලි රංජිත් Thursday, 29 May 2014 02:45 PM
ඉක්මන් සුවය පතමි (දිල්)