හබරකඩ ප‍්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම සිද්ධියෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ඇමැති සුජීව පොලිසියෙන් වන්දි ඉල්ලයි
චන්න බුවනක Monday, 10 August 2015 02:27 PM
ලක්ෂ පනහක් නේද? ඇති වෙයිද? (බ)
අශෝක Tuesday, 11 August 2015 04:45 AM
කොළඹ ජන්ද දායකයෝ නියම තීන්දුව අගෝස්තු 17 වැනිදා දෙනවා (ම)
වැකෝ Tuesday, 11 August 2015 04:58 AM
මෙයා නේද පොලිසියේ රාජකාරියට අවහිර කලේ.(ම)
වැකෝ Tuesday, 11 August 2015 05:01 AM
නීතිය පිළිපදින්නේ නැතිකොට දෙකක් ඇනල කුඩුවට දැම්මනම් හරි (බ)
හිමාල් Tuesday, 11 August 2015 05:33 AM
තමන්ට අගතියක් සිදු වුණා කියලා හිතනවා නම් අධිකරණය ඉදිරියට යාමේ වරදක් නෑ.පොලීසිය කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන තැනක් මිස නීතිය අවභාවිතා කළ යුතු තැනක් නෙවෙයි.(ම)
මාලිි Monday, 10 August 2015 04:50 PM
නියමයි. ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
අනුර Monday, 10 August 2015 07:56 PM
ගිය ආණ්ඩුව කාලයේ අධිවේගී මාර්ගයක නීති කඩා ඇල්ලූ පොලිස් නිලධාරියෙකුට එකල ඇමති කෙනෙක් හිරිහැර කරනකොට දැන් පාලනයේ සිටින අය ඒක තදින් විවේචනය කළා. නමුත් දැන් ඒගොල්ලෝ කරන්නෙත් ඒකමයි. (නි)
ධම්ම Monday, 10 August 2015 11:02 AM
පව්, ඉක්මණින් මේ වන්දිය ලබා දෙන්න කටයුතු කරත්වා! (නි)
හෆීල් Tuesday, 11 August 2015 07:05 AM
ඔබ ඉතා අවංකයි.මේ ප්‍රශ්නය ගොඩින් බේරාගත්තොත් හොඳයි. (නි)
එරන්ද Tuesday, 11 August 2015 02:50 AM
අනේ මන්දා මෙයාට මොනවා වෙලාද කියලා (නි)
සිසිර Monday, 10 August 2015 11:28 AM
ඡන්දයට සල්ලිත් අවශ්‍ය ඇතිනේ (නි)
පුබුදු Monday, 10 August 2015 11:29 AM
මෙතුමාට මොකද වෙලා තියන්නේ? (නි)
නුවන් Monday, 10 August 2015 12:43 PM
හරි ශෝක් මෙයා (බ)
ලංකා Tuesday, 11 August 2015 04:14 AM
දේශපාලනය කරනකොට හැම එකාම එකයි.පොලීසියෙන් මේ වගේ වන්දියක් ඉල්ලනවානම් මුන් අපි වගේ සාමාන්‍ය ජනතාවකගෙන් මේ වගේ දෙයක් වුනානම් කොහොම ඉල්ලයිද. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අපිට පිස්සු (බ)