20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අලුත් මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ 50% ක් කාන්තාවන්ට වෙන් කළ යුතු බවද දිස්ත්‍රික් සමානුපාත නියෝජන ක්‍රමය තුළ කාන්තා නියෝජනය අනිවාර්ය වන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
තමා පෞද්ගලිකවම එම ව්‍යවස්ථා සංශෝධන විකල්ප යෝජනාවලට එක් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටත් වඩා පහළ මට්ටමක සිටින බවත් ඔහු කීවේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ඇමැති ළඳුන්ට වැඩි නියෝජනයක් ඉල්ලයි
කල්යානි ජයවික්‍රම Thursday, 07 May 2015 03:23 AM
සහතික ඇත්ත ඇමතිතුමනි, ඔබට ජය (නදී)
රමණි Thursday, 07 May 2015 03:45 AM
කොහොමත් ගෑනුන්ට ගොඩක් කැමති ඇති (බ)
සිතුම් Friday, 08 May 2015 05:21 AM
කාන්තාවන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ආවොත් රටට හොද කළක් යයි.(හේ)
සරත් Thursday, 07 May 2015 04:21 AM
නිලියන් නම් එපා .එ්කත් ඔය යෝජනාවටම එකතු කරන්න (බ)
රකිත් Thursday, 07 May 2015 04:38 AM
නළුවනුත් එපා. එහෙම බැලුවොත් හොයා ගන්න ලෙහෙසි වෙන එකක් නැහැ. (බ)
හංසි Thursday, 07 May 2015 05:09 AM
සරත්, ඔබ හරි නිලියන් අවශ්‍ය නැත (ම)
දුමින්ද Thursday, 07 May 2015 05:47 AM
හැඳි මිටට වැඩිය නුවන ඇති අය වැදගත් (බ)
ලලිත් Wednesday, 06 May 2015 03:53 PM
අපිට පාර්ලිමේන්තුවේ කතා අහලා ඉවරයි එහෙනම්. ඝෝෂාව නවත්වාගන්න කන් ඇබ ගහගෙන තමයි ඔබතුමලාටත් සභාවට යන්න වෙන්නේ. (නි)
ප්‍රකාශ් Thursday, 07 May 2015 11:23 AM
අපිට නම් අවශ්‍ය කෙළින් වැඩකරන පිරිමි කණ්ඩායමක්. (නි)