IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උප කථානායක ගන්න එපා

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි නව රජයට එක්කැර නොගන්නැයි ඉල්ලමින් හබරාදුවේ පිරිසක් අද මහා මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ. 

එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව සංවිධායක හා ප්‍රාදේශිය සභා විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.



අදහස් (0)

උප කථානායක ගන්න එපා

කේ දිසානායක Thursday, 15 January 2015 11:40 AM

දහම්,බන්දුල පෙරේරාත් ඡන්දයට පෙර ඔය තැටියම එසැණහි වාදනය කළා. එහෙම වුනානම් අපිට අබසරණයි. නියම පුද්ගලයා තමයි ඉදිරිපත් වුනේ. (නදී)

:       0       0

උයන්ගොඩ Thursday, 15 January 2015 07:16 AM

පසු ගිය රජයේ සොරුන් වංචා කරුවන් දුෂකයන් නව රජයට සහාය දුන්නට කමක් නැහැ. නමුත් ඔවුන්ට තනතුරු දීමෙන් වැලකී සිටීම නව රජයේ ඉදිරි ගමනට ආශීර්වාදයක් (නදී)

:       0       0

ටිරෝන් Thursday, 15 January 2015 07:25 AM

ජයවේවා!උද්ගෝෂණය කරාට කමක් නැහැ කාටවත් හිරිහැර නොකර..(හේ)

:       0       0

සුරේෂ් Thursday, 15 January 2015 12:35 PM

මීළඟට එන ආණ්ඩුව නියත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් කියලා මට විශ්වාසයි. අපි බලමුකෝ... (නි)

:       0       0

චම්පික Thursday, 15 January 2015 07:45 AM

දැන් මෙතුමාට මොනවද තියන දුෂණ චෝදනා ? ඇත්තටම මම නම් එහෙම කතාවක් අහල නැහැ. (නදී)

:       0       0

දහම් Thursday, 15 January 2015 07:49 AM

අයියෝ දැන් වෙන්න යන දේ පේන්නේ නැද්ද? සිරිසේන නිදහස් පක්ෂයේ සභාපති. ඉතින් ශ්‍රී ලංකා කාරයෝ ආණ්ඩුවේ. ලබන ඡන්දෙදි ශ්‍රී ලංකා එක සිරිසේනගේ සභාපතිත්වයෙන් තරග කරලා දිනනවා. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුවක්. රනිල් යලිත් විපක්ෂ නායක. යූ එන් පී එකට එහෙම වෙලා මදි කරගත්ත ගොන් කමට. මේ පාර රනිල් ඉල්ලුවානම් දිනන එක ෂුවර්. (නදී)

:       0       0

රූපවතී Thursday, 15 January 2015 08:48 AM

මේ ගැනත් සොයා බලා කටයුතු කරන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 280 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 207 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 558 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 254 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site